Student Parliament - KMV

Student Parliament - KMV CP/Hz/Kalugala Maha Vidyala - Student Parliament page

"උදාහරණයෙන් නායකත්වය දෙන්න. වචනවලට වඩා ක්‍රියාවන් ප්‍රබලයි."කලුගල විද්‍යාලීය ශිෂ්‍ය පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායම - 2026 ...
14/07/2026

"උදාහරණයෙන් නායකත්වය දෙන්න. වචනවලට වඩා ක්‍රියාවන් ප්‍රබලයි."

කලුගල විද්‍යාලීය ශිෂ්‍ය පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායම - 2026

#පිටවල #හැටන්

13/07/2026

නාමයෝජනා භාර ගැනීම සහ ප්‍රචාරණ කටයුතු

කලුගල විද්‍යාලීය ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සූදානම් වූ ආකාරය
.
#හැටන් #පිටවල

02/07/2026

"සෑම ජන්දයක් ම වැදගත් ය, ඔබේ ජන්දයත් එසේමයි."
මප/හැ/කලුගල මහා විද්‍යාලීය ශිෂ්‍ය පාර්ලිමේන්තු නියෝජනය සඳහා නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය 2026 ජූනි 23 වන අඟහරුවාදා දින පාසල් පරිශ්‍රය තුළ අති සාර්ථකව පවත්වන ලදි.

කලුගල විද්‍යාලීය ශිෂ්‍ය පාර්ලිමේන්තුව 2026මධ්‍යම පළාතේ හැටන් අධ්‍යාපන කලාපයේ කලුගල මහා විද්‍යාලීය ශිෂ්‍ය පාර්ලිමේන්තුව ස...
29/06/2026

කලුගල විද්‍යාලීය ශිෂ්‍ය පාර්ලිමේන්තුව 2026

මධ්‍යම පළාතේ හැටන් අධ්‍යාපන කලාපයේ කලුගල මහා විද්‍යාලීය ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් තෝරා පත් කර ගැනීම සඳහා වූ ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය 2026 ජූනි 23 වන අඟහරුවාදා දින ඉතාමත් සාර්ථක ව පාසල් පරිශ්‍රය තුළ පවත්වන ලදි.

මෙය ප්‍රධාන අදියර කිහිපයක් යටතේ සිදු විය.

ජන්ද ගණන් කරන අදියර - ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය තුළ

- සමාජ විද්‍යා අංශය -
............................

#ශිෂ්‍යපාර්ලිමේන්තුව #පිටවල #හැටන් #මප/හැ/කලුගල

කලුගල විද්‍යාලීය ශිෂ්‍ය පාර්ලිමේන්තුව 2026මධ්‍යම පළාතේ හැටන් අධ්‍යාපන කලාපයේ කලුගල මහා විද්‍යාලීය ශිෂ්‍ය පාර්ලිමේන්තුව ස...
29/06/2026

කලුගල විද්‍යාලීය ශිෂ්‍ය පාර්ලිමේන්තුව 2026

මධ්‍යම පළාතේ හැටන් අධ්‍යාපන කලාපයේ කලුගල මහා විද්‍යාලීය ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් තෝරා පත් කර ගැනීම සඳහා වූ ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය 2026 ජූනි 23 වන අඟහරුවාදා දින ඉතාමත් සාර්ථක ව පාසල් පරිශ්‍රය තුළ පවත්වන ලදි.

- සමාජ විද්‍යා අංශය -
............................

#ශිෂ්‍යපාර්ලිමේන්තුව #පිටවල #හැටන් #මප/හැ/කලුගල

මප/හැ/ කලුගල මහා විද්‍යාලය- ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය -2026"ශිෂ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිය  ඔබේ ඡන්දයයි."
28/06/2026

මප/හැ/ කලුගල මහා විද්‍යාලය- ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය -2026

"ශිෂ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිය ඔබේ ඡන්දයයි."

26/06/2026

Address

Pitawala
Nawalapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Student Parliament - KMV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category