Cp/mapakanda kanishta vidyalaya

Cp/mapakanda kanishta vidyalaya

Share

school in the Nawalapitiya

03/07/2026

අනුබුදු වන්දනා 2026 මිහිඳු මහා පෙරහැරට පෙර සූදානම...

අප විද්‍යාලයේ 9 ශ්‍රේණියේ පුතාලගේ නිර්මාණශීලි දස්කම්...🐘

02/07/2026

අනුබුදු වන්දනා 2026
මිහිඳු මහා පෙරහැර ....

Photos from Cp/mapakanda kanishta vidyalaya's post 01/07/2026

"දූ දරුවන්ගේ නිදහස් චින්තනය, සෞන්දර්යාත්මක හැකියාව වැඩිදියුණු කිරීම" අරමුණු කරගත් Space දහවෙනි දිගහැරුම පසුගියදා (2026.06.27) අප විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දූ දරුවන්ට තිළිණවිය.

අප විද්‍යාලයේ දූ දරුවන් වෙනුවෙන් මෙම වර්ණවත් අවස්ථාව උදාකර දුන් Space වැඩසටහනේ සහෘද ඔබ සැමට පාසල වෙනුවෙන් ගෞරවනීය ස්තූතිය.

Photos from Cp/mapakanda kanishta vidyalaya's post 30/06/2026

අනුබුදු වන්දනා 2026
"සංගායනා "

පොසොන් පොහොය නිමිත්තෙන් පැවැති සදහම් වැඩසටහන් මාලාවේ තවත් අධීරයක් ලෙස
" සංගායනා " ධර්ම සාකච්ඡාමය වැඩසටහන පසුගියදා (2026.06.25) විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.

අප විද්‍යාලයේ 6 -11 ශ්‍රේණිවල දූ දරුවන් සහභාගි වූ මෙම වැඩසටහනට බුදුදහම සහ කලාව පිළිබඳව දේශනයන්, ධර්ම කරුණු සාකච්ඡා, භාවනා වැඩසටහන් සහ බැති ගී ගායනා ආදී අංග රැසක් එක් කොට තිබුණි.

Photos from Cp/mapakanda kanishta vidyalaya's post 30/06/2026

අනුබුදු වන්දනා 2026
පුංචි අපේ මල් දන්සල 🌸

පොසොන් පොහොය දිනය නිමිත්තෙන් පසුගියදා ( 2026.06.25 ) පැවති සදහම් වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් ලෙස අප විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දූ දරුවන් විසින් මල් දන්සලක් සංවිධානය කරන තිබුණි..

Photos from Cp/mapakanda kanishta vidyalaya's post 30/06/2026

අනුබුදු වන්දනා 2026
මිහිඳු මහා පෙරහර මංගල්‍යය..

පොසොන් පොහොය දිනය නිමිත්තෙන් අප විද්‍යාලය සංවිධානය කරනු ලැබූ මිහිඳු මහා පෙරහැර පසුගියදා (2026.06.25) අප විද්‍යාලයේ සිට මාපාකන්ද අමරගිරි විහාරය දක්වා වීදි සංචාරය කරන ලදී.

අප විද්‍යාලයේ දූ දරුවන් විසින් ඉදිරිපත් කරනු ලැබූ විචිත්‍රවත් නර්තනාංග,හේවිසි වාදන, ගායනාවන් හා විවිධ අංගයන්ගෙන් අලංකාර වූ මෙම අවස්ථාවට අප විද්‍යාලයේ සියලුම දූ දරුවන්,ගුරුවරුන්, දෙමාපියන් සහ ප්‍රදේශවාසීන් රැසක් එක්විණි...

24/06/2026

අනුබුදු වන්දනා 2026
පොසොන් වැඩසටහන් මාලාව
ඔබ සැමට ආරාධනා ....💐

20/06/2026

අප විද්‍යාලයේ දූ දරුවන්ගේ මෙවර 2025 (2026) අ.පො.ස සාමාන්‍ය පෙළ විශිෂ්ටතා.💐

Photos from Cp/mapakanda kanishta vidyalaya's post 13/06/2026

අද දින ( 2026.06.13 ) පැවති ගම්පොළ කලාප පාසල් සංගීත තරගාවලියේදී
අප විද්‍යාලයේ දූ දරුවන් පාසල වෙනුවෙන් ලබා ගත් ජයග්‍රහණ දිත්වය..❤🎶💐

Want your school to be the top-listed School/college in Nawalapitiya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Mapakanda
Nawalapitiya
20650