Upul Kahatapitiya

Upul Kahatapitiya සැවෝම සමුතුන් කරන අපේ ගණිතය පංතිය

17/07/2023
නිවැරදි පිළිතුර කෝමේන්ට් කරන්න !
01/07/2023

නිවැරදි පිළිතුර කෝමේන්ට් කරන්න !

30/06/2023

ජිවිතේ දිනන අරගලය !

මාගේ FB පිටුව සමග එකතු වේන්න!

උණුසුම් සුබ පැතුම් ❤
25/05/2023

උණුසුම් සුබ පැතුම් ❤

කියන්න නමි එපා මට බැහැයි කියල !----Juan Jose Mendez Fernandez===================================මිනිසකුට සිය අතක් අහිමිව...
18/05/2023

කියන්න නමි එපා මට බැහැයි කියල !
----Juan Jose Mendez Fernandez
===================================
මිනිසකුට සිය අතක් අහිමිවූ විට ඔහුගේ ඡීවිතයටද බොහෝ දේ අහිමිවෙයි . අතක් පමණක් නොව සිය පාදයක්ද අහිමිවූ විට ඒ මිනිසාට අහිමි වන දේවල් වල ප්‍රමාණාය ගැන කීමට අපට වචන නොමැත නමුදු සැබෑ මිනිසුන් එවැනි අහිමිවීමි තුලද ඡයග්‍රාහී ලෙස ඡිවත් වෙති. සිය අරමුණ කරා ඉදිරියට ඇදෙති. එහි ඡයග්‍රහණයෙන් මෙහා නොනවතී.
ස්පාඤ්ඤ ඡාතික ඡුවාන් ඡෝසේ ෆර්නැන්ඩෝද එවන් මිනිසෙකි.
2004 සමර් පැරාඔලිමිපික් උළෙලේ ඔහු තෙවැනියා විය.
2005 යුරෝපා Road Cycling Championship හි රිදී සහ තඹ පදක්කමි දිනා ගත්තේය.
2007 ලෝක Road Cycling Championship තඹ පදක්කම ඔහුගේය
===========================

සටහන Upali Jayasinghe ✍️

කතෘ අවසරයෙන් උපුටා ගැනීමකී ස්තූතියී

Address

Nawalapitiya

Telephone

+94758897887

Website

Alerts

Be the first to know and let us send you an email when Upul Kahatapitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category