26/09/2021
ආදරණීය දෙමව්පියනි,
ඔබේ දරුවාගේ අධ්‍යාපනය නගා සිටුවීම සඳහා ඔබ සෙව්වේ ඉංග්‍රීසි මාධ්‍ය ගණිතය හා විද්‍යාව පන්තියක් ද,
එහෙනම් වැඩි අටුවාටීකා නොමැතිව මුල් දින පන්තියට නොමිලේ සහභාගි වී ඒ ගැන දැනගන්න...එන්න අපේ A+EduHub zoom පන්තියට...
වැඩි විස්තර සඳහා වට්ස් ඇප් පණිවිඩය ක් එවන්න පහත අංකයට
0776094883
මෙම පන්තියේ විශේෂතා කෙටියෙන්,
✏️ ඉංග්‍රීසි මාධ්‍ය කීව්වට සිංහලෙනුත් පැහැදිලි කරනවා හොඳටම
✏️ඉස්සෙල්ලාම සල්ලි ගෙවන්න ඕනී නෑ සහභාගී වෙලා බලන්න..
✏️රජයේ පාසලක උගන්වන ටීච කෙනෙක් තමා උගන්වන්නේ.
✏️ඔයාලගේ විෂයය ට අදාල ප්‍රශ්න කී පාරක් ඇහුවත් තේරෙනකම් කියල දෙනවා
නිකම් අපි කියනවට එක පන්තියකට ඇවිත් බලන්නකෝ රහස....
ඔයාලටම තේරෙයි එතකොට මේකේ තියෙන වෙනස...