See The World Nursery Naula

See The World Nursery Naula pre school and daycare center
child psychology counseling

12/06/2026

Today activity 🥰🥰

11/06/2026

Sandani Hansika Ruvini Vilashani Dinuka Shiranthi
සෙල්ලම කියන්නේ
දරුවෙකුගේ හිනාවේ රහසයි...
වැලි මත දුවන පුංචි පා සටහන්වල,
අහස තරම් ලොකු සිහින සැඟවී ඇත.
පැන පැන, දුව දුව,
සිනාසෙමින් ගෙවන ඒ මොහොතවල,
දරුවන් ලෝකය දකින්නේ
ආදරයෙන් හා පුදුමයෙන් පිරුණු ඇස්වලිනි.
සෙල්ලම් බඩුවක් නැති තැනත්,
යහළුවෙකුගේ සිනහවක් ඇති නම්
ඒ තැනම සතුටේ රාජධානියක් වේ.
එබැවින්,
දරුවන්ට කාලය දෙමු,
නිදහස දෙමු,
සෙල්ලම් කරන්න ඉඩ දෙමු...
මන්ද සෙල්ලම යනු
ළමා වියේ සුන්දරම මතකයත්,
අනාගතයේ ශක්තිමත්ම පදනමත් වන බැවිනි.
"දරුවෙකුගේ සිනහව රැකෙන තැන, ලෝකයම ලස්සන වේ."
SEE THE WORLD NURSERY..

See the world  පොඩිත්තන්ගේ හපන්කම් 🥰🥰
11/06/2026

See the world පොඩිත්තන්ගේ හපන්කම් 🥰🥰

14/05/2026

“අපේ පුංචි දරුවන්ගේ සුරතල් සිතුවිලි වලින් උපන් ලස්සන බැටළු මිතුරා 🐑
“Our lovely little lamb, born from the sweet imaginations of our little children 🐑🎨✨”
Sandani Hansika Ruvini Vilashani

14/05/2026

අම්මා කියන්නේ ජීවිතේ පළමු ආදරය, පළමු ගුරුවරිය, පළමු වීරවරියයි. ❤️
Happy Mother’s Day! 🌸 Ruvini Vilashani Sandani Hansika

29/04/2026

See The World
පුංචි අපේ පෙරපාසලේ පෙහෙවත් සමාදන් වීම 🙏🙏🙏

25/04/2026
2026 SeeThe World  අවුරුදු උදානය
25/04/2026

2026 SeeThe World අවුරුදු උදානය

Address

365/1, Dambulla Road
Naula

Opening Hours

Monday 07:30 - 17:30
Tuesday 07:30 - 17:30
Wednesday 07:30 - 17:30
Thursday 07:30 - 17:30
Friday 07:30 - 17:30
Saturday 07:30 - 17:30

Website

Alerts

Be the first to know and let us send you an email when See The World Nursery Naula posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share