Red Lotus Pre School

Red Lotus Pre School Its good for the develop early childhood with good attitude

10/12/2025

රෙඩ් ලෝටස් පෙරපාසල වෙනුවෙන් මං කල දේ හා දරුවන් වෙනුවෙන් කරන දේ

🥇ඩිප්ලෝමාධාරී.

🥇ඇමරිකා එක්සත් ජනපදයේ ගුරු පුහුණු පාඨමාලාවෙන් නාඋල කලාපයේ,මාතලේ දිස්ත්‍රික්කයේ ,ලංකාවෙ න් ම වැඩිම ලකුණු 30 දෙනා අතරට පත් වූ එකම පෙරපාසල් ගුරුවරිය.

🥇2017 පෙරපාසල් ඵලදායීතා තරගාවලියේ හොදම පෙර පාසල් 4 අතරට පත් වීම.

🥇මාතලේ දිස්ත්‍රික් ඵලදායි තරග විබාගයෙන් විශිෂ්ට සම්මාන.

🥇ප්‍රදේශයේ ත්‍රීභාෂා පෙර පාසල .

🥇ඉංග්‍රීසී කථනය,ලිවීම.

🥇දෙමළ භාශාව .

🥇සිංහල,පරිසරය ,ගණිතය ,සෞන්දර්ය ,තාක්ෂණය ,නව විෂය නිර්දේශ යටතේ ඉගැන්වීම් ,විනෝද චාරිකා ,සතුටින් ඉගැනීමේ ගුරු උපකරණ ,බාහිර ක්‍රියාකාරකම් .

🥇ඉඩ පහසුකම් හා සුන්දර පරිසරයක ඉගැන්වීම් කටයුතු .

🥇අඩුම මාසීක ගාස්තු .

🥇දිවා සුරැකුම් පහසුකම් අඩුම ගාස්තු.

🥇අවුරුදු 11 ක පලපුරුද්ද හා කාරුනික සහය ගුරුවරුතුමියන්.

🥇දෙමාපියන්ට සේවා නඩත්තු කටයුතු ,ශ්‍රමදානක ,මාසීක රැස්විම් නැත.

🥇මෙතෙක් ඉගෙන ගත් දරුවන්

🥇5 වසර ශිෂ්‍යත්ව විභාග වලින් ඉහලින් සමත් වීම.අත් අකුරු,සංගීත ,නැටුම් ,ඉංග්‍රීසී භාශා තරගවලින් දක්ශතා හා ඉහලට යාම ජයග්‍රහණය .

🥇පෙරපාසලේ සෑම දරුවෙකු පිළිබද විශේෂ අවදානය හා ඔවුනොවුන්ගේ දක්ශතාවන් මත ඉදිරියට ගැනීම.

🥇විනෝද චාරීකා,මාසීම විවිද උත්සව,විවිධප්‍රසංගය අඩුම වියදමින්.

🥇අවුරුද්ද පුරාම නොමිලේ පොත් පත්,ලිපි ද්‍රව්‍ය නොමිලේ .

🥇නොමිලේ ආහාර වේල .

🥇පෝශන වැඩ සටහන් බර කිරීම්.

🥇තනියෙන් ආහාර ගැනීම,ඇදුම් ඇදීම,සනීපාරක්ෂක කටයුතු තනියම කිරීමට හුරු කිරීම,යහපත් දැනුම, ආකල්ප, කුසලතා .

🥇දරුවන්හේ විවිද හැකියා දක්ශනා බැලීමට

Red lotus preschool page

Red lotus preschool youtube chanel

ඔබේ දරුවාගේ අනාගතය
මුල්ම පියවර හරිම තැනින් අරබන්නට

Red lotus preschool Hunganwela
Buddika teacher 071 704 73 22

22/11/2025

Celebrating my 5th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

  fruit salad day  lotus preschool Hunganwela
13/10/2025

fruit salad day lotus preschool Hunganwela

Celebrated childrens day.Red lotus preschool .Hunganwela
09/10/2025

Celebrated childrens day.Red lotus preschool .Hunganwela

11/08/2025

ජලයේ පාවෙන ගිලෙන දේවල්😊

09/08/2025

I got over 10 reactions on one of my posts last week! Thanks everyone for your support! 🎉

Address

No 122/4, , Meegolla Road, , Hunganwela, , Nalanda
Naula

Website

Alerts

Be the first to know and let us send you an email when Red Lotus Pre School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category