16/02/2026
මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සියලුම දරු දැරියන්ට
අපගේ හෘදයාංගම සුබ පැතුම්!
ඔබගේ කැපවීම, මහන්සිය සහ විශ්වාසය
ඔබව උසස් ප්‍රතිඵල කරා ගෙනයාවි.
ශක්තිමත් සිතින්, නිශ්චල විශ්වාසයෙන්
විභාගයට මුහුණ දෙන්න.
ඔබට පුළුවන්.💪📚
— ENLEARN Evening School
10/01/2026
අධි සාන්ද්‍රිත විද්‍යා මාත්‍රාව - 2026
උසස් පෙළට විද්‍යා ගණිත විෂය ධාරාවන් තෝරා ගැනීමට බලාපොරොත්තු වන 10 සහ 11 ශ්‍රේණි වල සිසුන් සඳහාම විශේෂයෙන් නිර්මාණය කළ සුවිශේෂී කණ්ඩායම් පන්තියකි.
🕕 සඳුදා | සවස 6.00 – 9.00
📍 Evening School
📞 Voice / WhatsApp: 077 303 1826
09/01/2026
Chemistry fail වෙන හේතුව
Chemistry අමාරු නිසා නෙවෙයි.
හරි විදියට තේරුම් නොගත්ත නිසා.
A/L Chemistry
Step-by-step | Exam-focused teaching
Special Individual / Group Classes
📌 2025 / 2026 / 2027 batches
📩 Inbox now
08/01/2026
6 ශ්‍රේණිය නව ආරම්භය - Module 01
ජනවාරි 9 සිකුරාදා
සවස 3.30 - 5.30
ප්‍රායෝගික පරීක්ශණ එක්කම ආසාවෙන් ඉගෙන ගන්න "අපේ විද්‍යා පංතිය" එක්ක එකතු වෙන්න
©Sathsarana Dissanayake
#ගුරුවරු
#පාසල්ජීවිතය
04/01/2026
අනාගතය සාධනය කරන්නට,
සාමාන්‍ය පෙළ ගණිතය
සඳුන් ජයසිංහ
Evening School by Enlearn
#ගුරුවරු
#පාසල්ජීවිතය
04/01/2026
සමහර ගමන්..,
ඔබට තනිව යන්න වෙනවා..
ඒ ගැන දුක් වෙන්න එපා..
ඒවා අත්දැකීම් කරගන්න..
- ENLEARN INSIGHTS
03/01/2026
🚀 තර්කානුකූලව හොඳට හිතලා සමතුලිතතාවය සහ විද්‍යුත් රසායනය අවබෝධයෙන්ම ගණන් ටික හදාගන්න කැමතිද?
🎯 ඔබ දන්නවද?
✅ උසස් පෙළ විභාගයෙන් සමතුලිතතාවය සහ විද්‍යුත් රසායනයට 25%කට ආසන්න ලකුණු ප්‍රමාණයක් ලැබෙන බව,
✅ කටපාඩම් ක්‍රමයෙන් භෞතික රසායනය ඉගෙන ගැනීමට උත්සාහ කරන දරුවන් සංකීර්ණ ගැටලු හමුවේ අසාර්ථක වන බව,
✅ තර්කානුකූලව ගැටළු අවබෝධයෙන් ගැටලු විසඳීමට උත්සාහ කරොත් භෞතික රසායනය ඉතාමත්ම පහසු කොටසක් වන බව,
✅ අපි මෙම පාඨමාලාව තුළදී විවිධ රටාවලට අදාළ භෞතික රසායනික ගැටලු විශාල සංඛ්‍යාවක් පන්තිය තුළදීම සාකච්ඡා කරන බව,
දුෂ්කරම සංකල්ප පවා පැහැදිලි කිරීමට සැලසුම් කර ඇති ඔබට රසායනයෙන් නව මාවතක් විවෘත කර දෙන විස්තීරණ භෞතික රසායන පාඨමාලාව.
🙋 කවුරු සඳහාද?
👉 පළමු, දෙවන හෝ තෙවන වර විභාගයට මුහුණ දෙන ඕනෑම දරුවෙකුට මෙම පාඨමාලාව සාර්ථකව හැදෑරිය හැකිය.
🎯 මෙම පාඨමාලාව තුළදී:
✅ රසායනික සමතුලිතතාවය. (Kc,Kp,Qc,Qp)
✅ අම්ල භෂ්ම සමතුලිතතාවය. (Ka,Kb,pH)
✅ ද්‍රාව්‍යතා ගුණිතය. (Ksp)
✅ සමජාතීය කලාප සමතුලිතතාවය. (KD)
✅ විෂම ජාතිය කලාප සමතුලිතතාවය. (රඌල් නියමය)
✅ විද්‍යුත් රසායනය (ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවය)
✅ අනුමාන ප්‍රශ්න සහ පසුගිය විභාග ප්‍රශ්න.
සවිස්තරව සාකච්ඡා කෙරේ.
📚 මෙම පාඨමාලාව හැදෑරීම සඳහා ඔබ පහත සුදුසුකම් සපුරා තිබිය යුතුයි.
👉 රසායනික ගණනය පාඩම හදාරා තිබිය යුතුය.
👉 පදාර්ථයේ වායු අවස්ථාව පාඩම හදාරා තිබිය යුතුය.
👉 ශක්ති විද්‍යාවට අදාළ කොටස් පාඨමාලාව තුළදීම උගන්වන බැවින් එය හදාරා තිබීම අත්‍යවශ්‍ය නොවේ.
📚 ඉගෙනුම් ද්‍රව්‍ය ලෙස ඔබට,
👉 සමතුලිතතාවය සහ විද්‍යුත් රසායනය සම්පත් පොත (Resource book).
👉 පාඨමාලාව තුළදී සාකච්ඡා කරන එක් එක් කොටස් වලට අයත් නිබන්ධන (Tutes) 06ක්.
👉 සමතුලිතතාවය සහ විද්‍යුත් රසායනයට අදාළ පසුගිය විභාග ප්‍රශ්න අඩංගු පොත.
හිමි වේ.
⏳ පාඨමාලා කාලය: මාස 04
💲 මාසික පාඨමාලා ගාස්තුව: 5000/=
🏫 පාඨමාලාව පැවැත්වෙන ස්ථාන
👉 Evening School - නාත්තන්ඩිය
📝 ලියාපදිංචි වීම සඳහා දැන්ම අමතන්න.
📲 Call or WhatsApp: 077 303 1826
👨🏫 රුක්ෂාන් හපුආරච්චි
⚡ වෙන්නප්පුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ ජාතික පාසලක හිටපු රසායන විද්‍යා ආචාර්යවරයෙකි.
⚡ වසර 12 ක අත්දැකීම් සහිත ගුරුවරයෙකි.
03/01/2026
🚀 දෙන්නද Chemistry වලට ලකුණු 25% ක්..?
🎯 ඔබ දන්නවද?
✅ උසස් පෙළ විභාගයෙන් කාබනික රසායනයට 25%කට ආසන්න ලකුණු ප්‍රමාණයක් ලැබෙන බව,
✅ කාබනික රසායනය ඉතාම අසීරු කොටසක් ලෙස බොහෝ සිසුන් පිරිසක් වරදවා වටහාගෙන ඇති බව,
✅ පාඩම් කිරීමකින් තොරව අභ්‍යාස කිරීමෙන් පමණක් ම කාබනික රසායනයට ම්පූර්ණ ලකුණු ප්‍රමාණය ලබාගත හැකි බව,
✅ අපි මෙම පාඨමාලාව තුළදීම පියවරෙන් පියවරට පරිවර්තන 1000 කට අධික ප්‍රමාණයක් සිදු කරන බව,
දුෂ්කරම සංකල්ප පවා පැහැදිලි කිරීමට සැලසුම් කර ඇති ඔබට රසායනයෙන් නව මාවතක් විවෘත කර දෙන විස්තීරණ කාබනික රසායනය පාඨමාලාව.
🙋 කවුරු සඳහාද?
👉 පළමු, දෙවන හෝ තෙවන වර විභාගයට මුහුණ දෙන ඕනෑම දරුවෙකුට මෙම පාඨමාලාව සාර්ථකව හැදෑරිය හැකිය.
🎯 මෙම පාඨමාලාව තුළදී:
✅ කාබනික සංයෝග වර්ග වෙන්කර හඳුනා ගැනීම.
✅ කාබනික සංයෝග වල IUPAC නාමකරණය.
✅ සමාවයවකතාවය.
✅ ප්‍රතික්‍රියා සහ පරිවර්තන.
✅ කාබනික රසායනයේ හඳුනාගැනීමේ පරීක්ෂා.
✅ අනුමාන ප්‍රශ්න සහ පසුගිය විභාග ප්‍රශ්න.
සවිස්තරව සාකච්ඡා කෙරේ.
📚 ඉගෙනුම් ද්‍රව්‍ය ලෙස ඔබට,
👉 කාබනික රසායනය සම්පත් පොත (Resource book).
👉 පාඨමාලාව තුළදී සාකච්ඡා කරන පරිවර්තන 1000කට අධික ප්‍රමාණයක් අඩංගු ප්‍රතික්‍රියා සහ පරිවර්තන වැඩ පොත (Workbook).
👉 නිවසේදී අධ්‍යයනය කිරීම සඳහා කාබනික රසායනයේ සියලු කොටස් වල ප්‍රශ්න අඩංගු ගෙදර වැඩ පොත (Homework).
👉 කාබනික රසායනය බහුවරණ සංග්‍රහය පොත.
හිමි වේ.
📚 මෙම පාඨමාලාව හැදෑරීම සඳහා ඔබ පහත සුදුසුකම් සපුරා තිබිය යුතුයි.
👉 පරමාණුක ව්‍යුහය පාඩම හදාරා තිබිය යුතුය.
👉 ව්‍යුහය සහ බන්ධන පාඩම හදාරා තිබිය යුතුය.
⏳ පාඨමාලා කාලය: මාස 03
💲 මාසික පාඨමාලා ගාස්තුව: 5000/=
🏫 පාඨමාලාව පැවැත්වෙන ස්ථාන
👉 Evening School - නාත්තන්ඩිය
📝 ලියාපදිංචි වීම සඳහා දැන්ම අමතන්න.
📲 Call or WhatsApp: 077 303 1826
👨🏫 රුක්ෂාන් හපුආරච්චි
⚡ වෙන්නප්පුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ ජාතික පාසලක හිටපු රසායන විද්‍යා ආචාර්යවරයෙකි.
⚡ වසර 12 ක අත්දැකීම් සහිත ගුරුවරයෙකි.
03/01/2026
🚀 පාඩම් කරන්න එපා වෙනවා කියලා කියන අකාබනික රසායනය spd සහ කර්මාන්ත පිළිවෙලකට වැඩ කරලා ගොඩදාගන්න කැමතිද?
🎯 ඔබ දන්නවද?
✅ උසස් පෙළ විභාගයෙන් අකාබනික රසායනයට 25%කට ආසන්න ලකුණු ප්‍රමාණයක් ලැබෙන බව,
✅ "පාඩම් කරන්න එපා වෙනවා, මතක සටින්නේ නැහැ" කියලා බොහෝ සිසුන් පිරිසක් අකාබනික රසායනය අතහරින බව.
✅ පිළිවෙලකට වැඩ ටික කරගෙන ගියොත් අකාබනික රසායනය ඉතාමත්ම පහසු කොටසක් වන බව,
✅ අපි මෙම පාඨමාලාව තුළදී කොළ 07 කින් අකාබනික රසායනයට ලැබෙන මුළු ලකුණු ප්‍රමාණයෙන් 80% ක් ලබා ගන්නා ආකාරය පැහැදිලි කර දෙන බව,
දුෂ්කරම සංකල්ප පවා පැහැදිලි කිරීමට සැලසුම් කර ඇති ඔබට රසායනයෙන් නව මාවතක් විවෘත කර දෙන විස්තීරණ අකාබනික රසායනය පාඨමාලාව.
🙋 කවුරු සඳහාද?
👉 පළමු, දෙවන හෝ තෙවන වර විභාගයට මුහුණ දෙන ඕනෑම දරුවෙකුට මෙම පාඨමාලාව සාර්ථකව හැදෑරිය හැකිය.
🎯 මෙම පාඨමාලාව තුළදී:
✅ s, p සහ d ගොනුවල රසායනය.
✅ විශ්ලේෂණ රසායනය. (Analytical Chemistry)
✅ කර්මාන්ත රසායනය.
✅ පරිසර දූෂණය.
✅ අනුමාන ප්‍රශ්න සහ පසුගිය විභාග ප්‍රශ්න.
සවිස්තරව සාකච්ඡා කෙරේ.
📚 ඉගෙනුම් ද්‍රව්‍ය ලෙස ඔබට,
👉 අකාබනික රසායනය සම්පත් පොත (Resource book).
👉 පාඨමාලාව තුළදී සාකච්ඡා කරන s, p සහ d ගොනුවලට වෙන වෙනම සැකසූ වැඩ පොත් (Workbooks).
👉 විශ්ලේෂණ රසායනය (Analytical Chemistry) වැඩ පොත (Workbook) සහ ප්‍රශ්න අඩංගු පොත (Questions book)
👉 අකාබනික රසායනය බහුවරණ සංග්‍රහය පොත.
👉 කර්මාන්ත රසායනය සහ පරිසර දූෂණය සම්පත් පොත (Resource book).
👉 කර්මාන්ත රසායනය වැඩපොත (Workbook).
👉 පරිසර දූෂණය අමතර කියවීම් පොත (Textbook).
👉 කර්මාන්ත රසායනය සහ පරිසර දූෂණය පසුගිය විභාග ප්‍රශ්න අඩංගු පොත.
හිමි වේ.
📚 මෙම පාඨමාලාව හැදෑරීම සඳහා ඔබ පහත සුදුසුකම් සපුරා තිබිය යුතුයි.
👉 පරමාණුක ව්‍යුහය පාඩම හදාරා තිබිය යුතුය.
👉 ව්‍යුහය සහ බන්ධන පාඩම හදාරා තිබිය යුතුය.
👉 කර්මාන්ත රසායනයේදී අවශ්‍ය වන ලේ චැටලීයර් මූලධර්මය නැවත උගන්වන නිසා එය දැන සිටීම අත්‍යවශ්‍ය නොවේ.
⏳ පාඨමාලා කාලය: මාස 04
💲 පාඨමාලා ගාස්තුව: 5000 x 4 = 20000/=
🏫 පාඨමාලාව පැවැත්වෙන ස්ථාන
👉 Evening School - නාත්තන්ඩිය
📝 ලියාපදිංචි වීම සඳහා දැන්ම අමතන්න.
📲 Call or WhatsApp: 077 303 1826
👨🏫 රුක්ෂාන් හපුආරච්චි
⚡ වෙන්නප්පුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ ජාතික පාසලක හිටපු රසායන විද්‍යා ආචාර්යවරයෙකි.
⚡ වසර 12 ක අත්දැකීම් සහිත ගුරුවරයෙකි.
03/01/2026
නාත්තන්ඩිය ප්‍රැක්ටිකල් සමග විද්‍යාව උගන්වන එකම විද්‍යාව පන්තිය.
Evening School by Enlearn
#ගුරුවරු
#පාසල්ජීවිතය
03/01/2026
සංවේදී හදක් තනන,
භාෂාවේ රසමුසු තැන්,
මිහිරි ස්වරයෙන් ලෝකයට කියන,
මිහිරි මිස්...,
Evening School by Enlearn
#සිංහලපන්ති
#පාසල්අධ්‍යාපන
#දරුවන්ගේඅනාගතය
#ගුණාත්මකඅධ්‍යාපනය
#පළපුරුදුගුරු