𝗖𝗵/𝗡𝗮𝘁/𝗬𝗮𝘁𝗮𝗸𝗮𝗹𝗮𝗻𝗮 𝗗𝗵𝗮𝗿𝗺𝗮 𝗪𝗶𝗷𝗮𝘆𝗮 𝗞.𝗩.

𝗖𝗵/𝗡𝗮𝘁/𝗬𝗮𝘁𝗮𝗸𝗮𝗹𝗮𝗻𝗮 𝗗𝗵𝗮𝗿𝗺𝗮 𝗪𝗶𝗷𝗮𝘆𝗮 𝗞.𝗩.

Share

Yatakalana DharmaWijaya K.V. - Yatakalana , Muttibendiwila , Nattandiya

Photos from 𝗖𝗵/𝗡𝗮𝘁/𝗬𝗮𝘁𝗮𝗸𝗮𝗹𝗮𝗻𝗮 𝗗𝗵𝗮𝗿𝗺𝗮 𝗪𝗶𝗷𝗮𝘆𝗮 𝗞.𝗩.'s post 08/06/2026

7 ශ්‍රේණියේ දරුවන් හට විසිතුරු මල් සැදීම පිළිබද සිදුකල ප්‍රයෝගික වැඩ සටහන

Photos from 𝗖𝗵/𝗡𝗮𝘁/𝗬𝗮𝘁𝗮𝗸𝗮𝗹𝗮𝗻𝗮 𝗗𝗵𝗮𝗿𝗺𝗮 𝗪𝗶𝗷𝗮𝘆𝗮 𝗞.𝗩.'s post 29/05/2026

යටකලාන ධර්මවිජය විද්‍යාලයේදී බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් සහ ප්‍රතිමා ආසනය පූජා කිරීමේ උතුම් පින්කම අද දින සාර්ථකව නිම විය. මෙම උතුම් කටයුත්තට දායක වූ තරංග දේවප්‍රිය මැතිතුමාටත් පූර්ණ අනුග්‍රහකත්වය සැපයූ Youth Trends Sri Lanka සංවිධානයේ සැමටත් මෙම මහඟු පිංකමෙන් ජනිත වූ සියලුම කුසල් සම්භාරය ලෝකවාසී සියලු දෙනාටමත් එකසේ අනුමෝදන් වෙත්වා! 🌸

27/05/2026

බුදු දහමේ ආලෝකය සමාජයට රැගෙන යන මේ වෙසක් සමයේ තවත් එක් පින්බර පියවරක්...🪔🤍✨

කරුණාව, සදාචාරය සහ මනුෂ්‍යත්වය පිරි සමාජයක් ගොඩනැගීමේ අරමුණින් තරංග දේවප්‍රිය මැතිතුමාගේ මැදිහත් වීම මත Youth Trends Sri Lanka විසින් සිදු කරන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් හා ප්‍රතිමා ආසනයක් තැන්පත් කිරීමේ උතුම් පුණ්‍ය කර්මය...🤍🌼

මෙය ප්‍රතිමාවක් තැන්පත් කිරීමක් පමණක් නොව, අනාගත පරපුරට යහපත් ආදර්ශයක් සහ සැනසිලිදායක ආධ්‍යාත්මික පණිවිඩයක් තිළිණ කිරීමකි. ✨

Caption by Chathuni Nilanjana

16/05/2026
Photos from 𝗖𝗵/𝗡𝗮𝘁/𝗬𝗮𝘁𝗮𝗸𝗮𝗹𝗮𝗻𝗮 𝗗𝗵𝗮𝗿𝗺𝗮 𝗪𝗶𝗷𝗮𝘆𝗮 𝗞.𝗩.'s post 30/01/2026

ධර්මය විජය සෙවනට පැමිණි පුංචි කැකුළු" සාමය සමගිය සෙනෙහසින්' පිළිගනිමු

01/01/2026

සුබ මොහොතින් විදුහල්පති තුමිය සමඟ වැඩ ඇරඹු අධ්‍යනය හා අනධ්‍යන කාර්ය මණ්ඩලය.

Photos from 𝗖𝗵/𝗡𝗮𝘁/𝗬𝗮𝘁𝗮𝗸𝗮𝗹𝗮𝗻𝗮 𝗗𝗵𝗮𝗿𝗺𝗮 𝗪𝗶𝗷𝗮𝘆𝗮 𝗞.𝗩.'s post 03/10/2025

2025-10-01 ලෝක ළමා දිනය හා ගුරු දිනය දා

Want your school to be the top-listed School/college in Nattandiya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Yatakalana , Muttidendiwila
Nattandiya
61195