*විශේෂ නිවේදනය*
ලුර්දු මහා විදුහලේ ආදි ශිෂ්‍ය විශේෂ සභා රැස්වීම 2025 නොවැම්බර් මස 30 ඉරුදින සවස 3.00 ට පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර එදින නව සාමාජිකත්වය අපේක්ෂා කරන සිසුන්ට ආරාධනා කරමු. *එදින විශේෂ නිවේදන සහ ඉතා වැදගත් තීන්දු තීරණ සාකච්ඡා කෙරෙන බැවින් ඔබගේ පැමිණිම අනිවාර්ය බවද මතක් කරමු.*
පාසල වෙනුවෙන් යමක් කරන්න, එක්වන්න.
ස්තුතියි
====================
උප සභාපති
රයන් මලිත්
📳 0761533768
----------------------------
සම්බන්ධීකරණය
ෂෙරාන් රොමේෂ්
📳 076140234
Lourdes Old Pupils
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lourdes Old Pupils, School, CV66+2WR, Marawila/Udubaddawa Road, Nattandiya.
ලුර්දු මහා විදුහලේ ආදි ශිෂ්‍ය මහා සභා රැස්වීම 2025 මාර්තු මස 23 ඉරුදින සවස 3.30 ට පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර එදින ඔබගේ සහභාගීත්වය අපේක්ෂා කරන අතර එදින නව සාමාජිකත්වය අපේක්ෂා කරන සිසුන්ට ආරාධනා කරමු.
====================
උප සභාපති
රයන් මලිත්
📳 0761533768
----------------------------
සම්බන්ධීකරණය
ෂෙරාන් රොමේෂ්
📳 076140234
06/12/2024
පාසලේ සංගීත අංශයේ බටහිර තූර්ය වාදන කණ්ඩායමේ වාදන භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඉතා අධික මුදලක් වැය වන බව සඳහන් කර ඇත. ඒ සඳහා ආධාර උපකාර කල හැකි අය සිටී නම් විස්තර දන්වන්න. ලුර්දු මහා විද්‍යාලයීය බටහිර තූර්ය වාදන කණ්ඩායම පළාත් මට්ටමේ ප්‍රථම ස්ථාන හිමි කර ඇති බවත් සමස්ථ ලංකා අවසන් තරඟ සඳහා සහභාගී වූ නමුත් වාදන භාණ්ඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් තරග ජයග්‍රහණ හිමි නොවීය. මේ හේතු කරණ කොටගෙන පාසලේ සංගීත අංශයේ බටහිර තූර්ය වාදන කණ්ඩායම විසින් ජංගම වාහන සේදීමේ වැඩ සටහනක් දෙසැම්බර් මස 07 වන දින සංවිධානය කර ඇත. ඒ සදහා ඔබගේ දායකත්වය මෙන්ම එම සේවාව ලබා ගන්න.
ස්තුතියි
02/12/2024
Lourdes Old Pupils
පාසලේ සංගීත අංශයේ බටහිර තූර්ය වාදන කණ්ඩායමේ වාදන භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඉතා අධික මුදලක් වැය වන බව සඳහන් කර ඇත. ඒ සඳහා ආධාර උපකාර කල හැකි අය සිටී නම් විස්තර දන්වන්න. ලුර්දු මහා විද්‍යාලයීය බටහිර තූර්ය වාදන කණ්ඩායම පළාත් මට්ටමේ ප්‍රථම ස්ථාන හිමි කර ඇති බවත් සමස්ථ ලංකා අවසන් තරඟ සඳහා සහභාගී වූ නමුත් වාදන භාණ්ඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් තරග ජයග්‍රහණ හිමි නොවීය. මේ හේතු කරණ කොටගෙන පාසලේ සංගීත අංශයේ බටහිර තූර්ය වාදන කණ්ඩායම විසින් ජංගම වාහන සේදීමේ වැඩ සටහනක් දෙසැම්බර් මස 04 වන දින සංවිධානය කර ඇත. ඒ සදහා ඔබගේ දායකත්වය මෙන්ම එම සේවාව ලබා ගන්න.
ස්තුතියි
28/09/2024
ලූර්දු විද්‍යාලීය ඉතිහාසයට නව කඩඉමක් පසු කරමින් පාසල් මට්ටමේ තූර්ය වාදන කණ්ඩායම් අංශයෙන්ද, ඒක පුද්ගල වාදන අංශයෙන්ද පළාත් තරඟ වලින් ප්‍රථම ස්ථාන හිමි කර ගනිමින් සමස්ථ ලංකා තරඟ සඳහා සුදුසුකම් සදහා තේරී පත් වූ දරුවන්ට උණුසුම් සුබ පැතුම් එක් කරමු.
මේ සදහා කැපවෙමින් මනා ලෙස පුහුණුවීම් කටයුතු කල සංගීත අංශයේ වසන්ත මහතාටත්, ජයසිරි මහතාටත්, තුශාරි මහත්මියටත්, තාරුශා මහත්මියටත් නිරන්තරයෙන් අවශ්‍ය පහසුකම් සපයා දුන් විදුහල්පතිතුමා සහ නියෝජ්‍ය විදුහල්පති වරුන් දෙපලටත්,ගරු පියතුමා ඇතුළු සියලුම දෙමාපියන්ටත් ස්තූතිය පිරිනමමු.
ආදී ශිෂ්‍ය සංගමය
ලුර්දු මහා විදුහලේ ආදී ශිෂ්‍ය මහා සභා රැස්වීම 2024 අගෝස්තු මස 25 ඉරුදින සවස 3.30 ට පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එදින ඔබගේ සහභාගිත්වය අපේක්ෂා කරන අතර එදින නව සාමාජිකත්වය බලාපොරොත්තු වන ආදී සිසුන්ටද ගෞරවයෙන් ආරාධනා කරමු.
====================
උප සභාපති
රයන් මලිත්
📳 0761533768
--------------------------
සම්බන්ධීකරණ
ෂෙරාන් රොමේෂ්
📳 0761402348
28/01/2024
අද දින සිසුන්ගේ මේස 9ක් සහ පුටු 31 අළුත්වැඩියා කරන ලදී. මේ කර්තව්‍යය සඳහා මුදලින් හා ශ්‍රමයෙන් දායකත්වය ලබා දුන් සියළු දෙනාට හඳ පිරි ස්තුතිය.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Nattandiya
61190
Opening Hours
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |