President's College, Nattandiya

President's College, Nattandiya

Share

Official page of President's College, Nattandiya

21/06/2026

ශ්‍රී ලංකා ජාතික ශිෂ්‍යභට බලකාය - 2026
🥀ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්🥀

Photos from President's College, Nattandiya's post 13/06/2026

🌸උසස් පෙළ සිසුන් සඳහා කළ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන - 2026🌸

සිසුන්ගේ වෘත්තීය මට්ටමේ හැකියා ඉහළ නැංවීමේ අරමුණින් සිදු කරන ලද වෘත්තීය පුහුණු වැඩසටහන
නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය සහ මානව සම්පත් අංශයේ මෙහෙයවීම යටතේ සිදු කරන ලදී.

Photos from President's College, Nattandiya's post 08/06/2026

🌎ලෝක පරිසර දින සැමරුම - 2026🌎

​ලෝක පරිසර දිනය වෙනුවෙන් නාත්තන්ඩිය ජනාධිපති විදුහලේ පරිසර නියමුවන් සහ අනෙකුත් සිසුන් විසින් සංවිධානය කළ "පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහන සාර්ථක ලෙස නිමා විය.

🌱අද පැළයක් සිටුවමු. හෙට හරිත ලොවක් ගොඩනගමු🌱

08/06/2026

🏆️පොතුපිටිය සිංහ ප්‍රිමියර් ලීග් තරගාවලියේ 16න් පහළ බාලිකා වොලිබොල් ශූරතාවය ජනාධිපතියට🏆️

2026 ප්‍රිමියර් ලීග් තරගාවලියේ 16න් පහළ බාලිකා ශූරතාවය දිනා ගැනීමට නාත්තණ්ඩිය ජනාධිපති ජාතික පාසල සමත් විය.

මෙම ජයග්‍රහණය සඳහා ඇප කැපවූ ක්‍රීඩිකාවන් ට සහ ක්‍රීඩා භාර ආචාර්යවරුන් ඇතුළු නන් අයුරින් සහාය දැක්වූ සැමට නාත්තණ්ඩිය ජනාධිපති විද්‍යාලයේ විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිතුමිය ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ උණුසුම් සුබ පැතුම්🌸🌸

Photos from President's College, Nattandiya's post 28/05/2026

☸️වෙසක් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් ක්‍රියාත්මක කරන වෙසක් සතිය ආරම්භ කරමින් පැවති සම්බුද්ධ පූජාව ප්‍රාථමික අංශයේ දූ පුතුන්ගේ දායකත්වයෙන් පැවැත්වුණි.☸️

ලෝ වාසී සියලුම දෙනාටම සුභ වෙසක් මංගල්‍යයක් වේවා..🙏🙏🙏🙏

Photos from President's College, Nattandiya's post 25/05/2026

🌸ජනාධි සිසු නියමු අභිමන් - 2026🌸

නාත්තන්ඩිය ජනාධිපති විද්‍යාලයීය ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලදවීමේ උත්සවය ඉතා උත්කර්ෂවත්ව පසුගියදා විද්‍යාලයේ දී පවත්වනු ලැබීය. මෙය හලාවත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වයි. බී. එම්. හිමාදරී ජයසිංහ මැතිණිය සහ හලාවත අධ්‍යාපන කාර්‍යාලයේ ආයතන නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ධනුෂ්කා වීරකෝන් මැතිණිය ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

20/05/2026
Photos from President's College, Nattandiya's post 20/05/2026

🌸ශිෂ්‍ය නායක මණ්ඩලය - 2026🌸

ශිෂ්‍ය නායක මණ්ඩලය තෝරා ගැනීමෙන් අනතුරව නිල ලාංඡන ලබා දීමට ප්‍රථම එක්දින කදවුරක් විද්‍යාලයේ දී පවත්වනු ලැබීය. මෙම වැඩසටහන මෙහෙයවනු ලැබුවේ සාන්ත ජෝන් ගිලන් සේවයේ දිස්ත්‍රික් කොමසාරිස් සුමිත් මහතා ඇතුළු පිරිස විසිනි.

04/05/2026

🌻සරසවි වරම් ලැබූ ජනාධි දරුවන් 🌻

26/04/2026

🌸🥀නාත්තන්ඩිය පුරවරයේ වොලිබෝල් අභිමානය රැක ගනිමින්,මෙවර උස්බෙකිස්තානයේ පැවැත්වෙන මධ්‍යම ආසියානු කනිෂ්ඨ වොලිබෝල් තරඟමාලාවට සහභාගී වන ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ වොලිබෝල් කණ්ඩායමට තේරී පත්වුනු ජනාධිපති ජාතික පාසලේ මන්දාරා මහේෂි හා රෂ්මි මධුෂිකා දියණියන් දෙදෙනාට අපගේ උණුසුම් සුභ පැතුම්!!🥀🌸

Want your school to be the top-listed School/college in Nattandiya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

President's College
Nattandiya
61190

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30