ICS Education Center

ICS Education Center ICS ආයතනය දශක ගණනාවක් මුළුල්ලේ පාසල් ආචාර්යවරු විසින් සිදු කරගෙන යනු ලබන පෞද්ගලික අධ්‍යාපන ආයතනයකි.

🫵දරුවන්ට තියෙන හොදම අවස්ථාව මග හැර ගන්න එපා. අපේ පන්ති වලට එන ළමයින්ගේ ඉහළ වාර විභාග ලකුණු මගින් හොඳටම පිළිඹිබු උනා අපේ ...
05/02/2025

🫵දරුවන්ට තියෙන හොදම අවස්ථාව මග හැර ගන්න එපා. අපේ පන්ති වලට එන ළමයින්ගේ ඉහළ වාර විභාග ලකුණු මගින් හොඳටම පිළිඹිබු උනා අපේ quility එක...
👉එසේ නම් මෙන්න අවස්ථාව...
👌බුද්ධිමත් දෙමාපියන්ගේ නැණවත් තේරීම...
✍️ICS කැලණියමුල්ල (සණස ඉදිරිපිට)
☎️📱විමසීම් 0772675628

18/01/2025

හිතේ රැඳුනු ආත්මීය චරිත දෙක..🥰

18/01/2025

නව 6 ශ්‍රේණිය විද්‍යාව
සෑම සෙනසුරාදා දිනකම උදේ 9.30 සිට 11.30 දක්වා.
ICS අධ්‍යාපන ආයතනය - කැලණියමුල්ල සණස ඉදිරිපිට.
විමසීම්:- 0772675628

18/01/2025

8 ශ්‍රේණිය විද්‍යාව
චන්දන සර්
ICS අධ්‍යාපන ආයතනය- කැලණියමුල්ල(සණස ඉදිරිපිට)
සෙනසුරාදා උදේ 7.30 සිට 9.30 දක්වා.
විමසීම්:- 0772675628

6 ශ්‍රේණිය නව පන්ති ආරම්භය- ICS අධ්‍යාපන ආයතනය (කැලණියමුල්ල)
06/01/2025

6 ශ්‍රේණිය නව පන්ති ආරම්භය- ICS අධ්‍යාපන ආයතනය (කැලණියමුල්ල)

ICS අධ්‍යාපන ආයතනය මගින් නව 10 සහ 11 ශ්‍රේණි සඳහා ඔන්ලයින් ගණිතය සහ විද්‍යාවපන්ති ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇ...
22/12/2024

ICS අධ්‍යාපන ආයතනය මගින් නව 10 සහ 11 ශ්‍රේණි සඳහා ඔන්ලයින් ගණිතය සහ විද්‍යාවපන්ති ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත. අවශ්‍ය අය 0772675628 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.

👉අතේ ඇති මුදලට - ඉහළම ප්‍රතිලාභ👈🌿Ceylon Green Life Plantation (pvt) Ltd.🌱ශ්‍රී ලංකාවේ ඇපල් පේර වගාකර , සකස් කර අපනයනය කර...
06/12/2024

👉අතේ ඇති මුදලට - ඉහළම ප්‍රතිලාභ👈
🌿Ceylon Green Life Plantation (pvt) Ltd.🌱
ශ්‍රී ලංකාවේ ඇපල් පේර වගාකර , සකස් කර අපනයනය කරන ලංකාවේ ප්‍රමුඛතම ආයතනය අපි වන්නෙමු.

🌿 වගා කටයුතු සහ එහි ආරක්ෂාව , නඩත්තුව , අපනයනය ඇතුලු සියලුම කටයුතු ආයතනය මගින් සිදු කෙරේ.

🌿 ඔබට අප ආයතනය සමඟ සම්බන්ධ වීමට කෙටි කාලීන හා දිගු කාලීන වශයෙන් ආයෝජන සැලසුම් දෙකක් හඳුන්වා දී ඇත.

🌿 කෙටි කාලීන ආයෝජනය *අවමය රු. 100 000* ට ආරම්භ වන අතර එහි ප්‍රතිලාභය සෑම මසකම ඔබේ බැංකු ගිනුමට බැර කෙරෙන අතර කල්පිරීමේදී ආයෝජිත මුදල නැවත ඔබට හිමිවෙනු ඇත.
• උදාහරණයක් ලෙස ඔබ අවුරුද්දක් සඳහා ආයෝජනය කරන්නේ නම්,

ආයෝජනය මාසිකව
රු.100 000 3 333
රු.500 000 16 666
රු.1 000 000 33 333
රු.2 000 000 66 666
රු.5 000 000 166 666
කාල සීමාව අවසානයේදී ඔබ ආයෝජනය කළ මුදලද ඔබ වෙත නැවත ලබා දේ.

🌿 දිගු කාලීන ආයෝජනය අවමය රු. 500 000 ක් වන අතර එහි ප්‍රතිලාභය පළමු වසරේ සිටම ලබා ගත හැකි ය. එහි ප්‍රතිලාභ,

• *පළමු වසරේදී - රු. 216 000*
(මාසිකව රු.18 000 * 12 බැගින්)
• *දෙවන වසරේදී - රු. 336 000*
(මාසිකව රු.28 000 * 12 බැගින්)
• *තෙවන වසරේදී - රු. 456 000*
(මාසිකව රු.38 000 * 12 බැගින්)
• *සිව්වන වසරේදී - රු. 456 000*
(මාසිකව රු.38 000 * 12 බැගින්)
• *පස්වන වසරේදී - රු. 576 000*
(මාසිකව රු.48 000 * 12 බැගින්) ලෙස ලබා ගත හැකිය.
මෙහිදී වසර 5 අවසානයේදී ඔබට *රු. 2,040,000* ක මුදලක්...

🌿 ආයෝජනය කරන ඔබට ,

• ආයෝජන මුදල සඳහා නීත්‍යනුකූල ගිවිසුමක් ආයතනය මගින් ලබා දෙන්නෙමු.

• ආයෝජනයට ඇපකරයක් ලෙස අප වගා ඉඩම් කොටසක සින්නක්කර ඔප්පුවක් හා ගිවිසුමක් ලබා දෙන්නෙමු.

• සියලුම ලිඛිතමය ගනුදෙනු නීතිඥවරයෙකු ඉදිරියේ දී සිදු කෙරේ.

• ඔබට අපගේ වගාවන් සියැසින් දැක බලාගැනීමේ හැකියාව අප ආයතනය විසින් ඉඩ සලසා ඇත.

🌎 ඔබත් අදම අප හා සම්බන්ධ වී 2000 කට අධික ආයෝජකයන් අතරින් එක් අයෙකු වන්න.

👉 Madhuka Chamantha Weerasinghe (Sales Executive)- 0705820722 👈

🌿 Ceylon Green Life Plantation (pvt) Ltd.
සුරක්ෂිත අනාගතයකට - විශ්වාසනීය ආයෝජනයක්

2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ PV 00272936 දරණ අංක යටතේ ලියාපදිංචි වැවිලි සමාගමකි.

14/11/2024

Address

Kalaniyamulla
Narangoda
60152

Opening Hours

Monday 14:00 - 20:00
Wednesday 12:00 - 18:00
Saturday 07:30 - 21:30
Sunday 14:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when ICS Education Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share