Nuwana Institute of Higher Education - Narammala

Nuwana Institute of Higher Education - Narammala

Share

වැඩි විස්තර සදහා,
Whatsapp : 0764876036
Land line : 0372249495

16/01/2026

Science(English medium)පංති කාල සටහන

(Prepared- T M C r e a t i o n s )

13/01/2026

❌ Paper Class #2026
✅නුවණ - නාරම්මල

✅මාස හතක් වැනි කෙටි කාලයක් තුළ A සමාර්ථයක් ලබාගත හැකි වැඩපිළිවෙලක් අප සතුයි.
👉 ප්‍රශ්න පත්තර වලට උත්තර ලිවීම පන්තිය තුළම නියමිත කාලයට සිදුකරන අතර එදිනම සම්පූර්ණයෙන් සාකච්ඡා කරනු ලැබේ.
👉 වසර 30 Past Papers සිදු කිරීම සඳහා සිසුන් මෙහෙයවනු ලබන අතර අපහසු කොටස් Online මගින් සාකච්ඡා කිරීම සිදු කරයි.
👉 විශේෂ අනුමාන ප්‍රශ්න පත්‍ර ලබා දෙනු ලබන අතර , ඒවා මගින් මෙවර උසස් පෙලට ආ හැකි සියලුම මාදිලියේ ප්‍රශ්න ලිවීමට හුරු කරනු ලැබේ..
👉 ව්‍යුහගත රචනා ප්‍රශ්න සඳහා වැඩි අවධානය යොමු කරන අතර ප්‍රයෝගික පරීක්ෂණ සියල්ල පන්තිය තුල සාකච්ඡා කරනු ලබයි.
👉උසස් පෙල ව්භාගය ආසන්න වන විට ජනප්‍රිය පාසැල් වල සහ පලාත් අවසාන වාර පරීක්ෂණ Papers ලබාදී සාකච්ඡා කරනු ලබයි...

12/01/2026

👉 *English Medium*
🔸 *_Maths, Science_*
🎲 නව පංති ඇරඹුනා පමණි...
🎯නුවණ උසස් අධ්‍යාපන ආයතනය - නාරම්මල

09/01/2026

2026 A/L Revision
Combined Maths
ආරම්භය ජනවාරි 11 පෙ.ව 8:00 සිට 4:00 දක්වා

මෙහෙයවීම,
මංජුල දනන්සූරිය
Nuwana Institute of Higher Education - Narammala

08/01/2026
31/12/2025

🔰ගණිතය (ඉංග්‍රීසි මාධ්‍යය)
*Maths (English Medium)*

🎯 *2026 නව පංති ආරම්භය*

🔵 *ජනවාරි 03 සෙනසුරාදා*
🔸 6 ශ්‍රේණිය - පෙ.ව 10-12
🔸 7 ශ්‍රේණිය - ප.ව 01-03
🔸 8 ශ්‍රේණිය - පෙ.ව 08-10
🔸 9 ශ්‍රේණිය - ප.ව 03-05

🟢️ *ජනවාරි 04 ඉරිදා*
🔸 11 ශ්‍රේණිය - ප.ව 01-03.30

🟣️️ *ජනවාරි 01 බ්‍රහස්පතින්දා*
🔸 10 ශ්‍රේණිය - ප.ව 05-07.30

🧭 නුවණ - නාරම්මල

*Tharaka Hemachandra*
076 2716 562 / 071 3570 363

Want your school to be the top-listed School/college in Narammala?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

1/24 Dematagahawela Road
Narammala
60100

Opening Hours

Monday 07:00 - 22:00
Tuesday 07:00 - 22:00
Wednesday 07:00 - 22:00
Thursday 07:00 - 22:00
Friday 07:00 - 22:00
Saturday 07:00 - 22:00
Sunday 07:00 - 22:00