Pns Academy

Pns Academy

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pns Academy, Tutor/Teacher, Narammala, Narammala.

12/03/2026

✴️ උපාධි ගුරු
✍️ ප්‍රතිඵල අතර විශිෂ්ට ප්‍රතිඵල සමගින්

පසුගිය පළාත් ගුරු විභාග වලදී වැඩිම සිසුන් ප්‍රතිශතයක් ගුරු සේවයට එක් කල Online පන්තිය

👉 Online පන්ති සදහා සම්බන්ද වීමට පහත WhatsApp සමූහ වලින් එකකට පමණක් සම්බන්ද වන්න.

1. කණ්ඩායම 👇
https://chat.whatsapp.com/Ga5xsqhJd2z0QsFvbT99Hp?mode=hq2tcla

✅පාඩම් මාලා 24 ක්
✅විභාගය අවසන් වන තෙක් ‌සියලු රෙකෝඩින් ලබා දෙනු ලැබේ.
✅කෙටි ක්‍රම මගින් IQ ගැටලු විසදීම.
✅මසකට දින 16 ක්

📌️ දේශන ගාස්තු
පන්ති සියල්ලම සදහා සම්පූර්ණ දේශන ගාස්තුව 💵රු 1,000/=

ප්‍රවීන දේශක
🔸ප්‍රභාත් s ජිනදාස

☑️ 071 799 59 49
☑️ 076 047 34 44
☑️ 077 199 59 49

⭕ P&S Academy

#උපාධිගුරු #වයඹගුරු #පළාත්ගුරු

11/03/2026

✴️ ග්‍රාම නිලධාරී තරග විභාගය - 2026
✍️ ප්‍රතිඵල අතර විශිෂ්ට ප්‍රතිඵල සමගින්

පසුගිය ග්‍රාම නිලධාරී විභාග වලදී වැඩිම සිසුන් ප්‍රතිශතයක් ග්‍රාමනිලධාරී සේවයට එක් කල Online පන්තිය

👉 Online පන්ති සදහා සම්බන්ද වීමට පහත WhatsApp සමූහ වලින් එකකට පමණක් සම්බන්ද වන්න.

1. කණ්ඩායම 👇
https://chat.whatsapp.com/JsJ69P8MivpDbHdKpFTbgM?mode=gi_t

📌️ දේශන ගාස්තු
රු 3,000/=

ප්‍රවීන දේශක
🔸ප්‍රභාත් s ජිනදාස

☑️ 071 799 59 49
☑️ 076 047 34 44
☑️ 077 199 59 49

⭕ P&S Academy

01/11/2025

⭕ග්‍රාම නිලධාරී තරග විභාගය දෙසැම්බර් මාසයේ පවත්වනවා.

🟢විභාග අපේක්ෂකයින්ට තිබෙන බරපතලම ප්‍රශ්නය තමයි අභියෝග්‍යතාව ප්‍රශ්න පත්‍රයට වැඩි ළකුණු ප්‍රමාණයක් ගන්න එක.

⭕ග්‍රාම නිලධාරි තරග විභාගයේ අභියෝග්‍යතාව ප්‍රශ්න පත්‍රය නිර්මාණය වන මාතෘකා 20න් මාතෘකා 5ක් අතිශයින්ම වැදගත්. ඒ මාතෘකා 5න් , අවම තරමින් ප්‍රශ්න 25ක් නිර්මාණය වෙනවා. ඒ කියන්නෙ, අවම ළකුණු 50ක්. මේ ළකුණු 50 ගන්න 1 දවසකින් අපි උගන්වනවා.

🟢නොවැම්බර් 9 බදුල්ල විජය විදුහලට (පස්සර පාර) උදේ 8.00 වෙද්දි එන්න.
ඒ සඳහා
0771995949ට
දැන්ම කතා කරලා ඔබේ ආසනය වෙන්කරගන්න. වැඩි විස්තර දැනගන්න පහත link එකෙන් whatsapp සමූහයට එකතු වෙන්න

https://chat.whatsapp.com/J2a7R4fbmIF77ujjz6t90X?mode=wwt

🏆️අනිවාර්ය මාතෘකා පහට අදාළ පසුගිය වසර පහක ප්‍රශ්න 200ක් එදාට කතාකරනවා.
🏆️ගණිත ගැටලු , ඇසිපිය හෙළන පමණින් විසඳන කෙටි ක්‍රම ප්‍රශ්න 100ක් කතාකරනවා.
🏆️අවශ්‍ය සියලුම නිබන්ධන අපි එදාට දෙනවා.
🏆️ඔයාට අවශ්‍යනම් පසුගිය තරග විභාග ප්‍රශ්න පත්‍ර 7ක් සඳහා පිළිතුරු සහ පිළිතුරු ලබා ගන්නා ක්‍රම අන්තර්ගත පොතක් ලබා ගන්නත් පුළුවන්.

⭕නිබන්ධන සියල්ලම ඇතුළත්ව සම්මන්ත්‍රණ ගාස්තුව රුපියල් 1000/=ක් පමණමයි. සැඟවුණු ගාස්තු කිසිවක් නැහැ.

⭕සම්බන්ධවීමට දැන්ම 0771995949ට whatsapp msg එකක් දාන්න. නැතිනම් කතාකරන්න.

ඉදිරි දේශන තොරතුරු දැනගැනීමට අපේ WhatsApp නාලිකාව Follow කරලා තියාගන්න.
https://whatsapp.com/channel/0029Vb6kw9BAe5VmevvLd03M

🟢 PnS. වෙනුවෙන් අඵියෝග්‍යතාව දේශන මෙහෙයවන්නෙ ප්‍රභාත් ජිනදාස සහ සුමුදු බාලසූරිය සර්ල දෙන්න.

13/10/2025

⭕ බන්ධනාගාර නියාමක තරග විභාගය නොවැම්බර් 1 පැවැත්වෙනවා. දැන් තියෙන ලොකුම අභියෝගය තමයි, ඉදිරි දින කිහිපය කොහොමද වැඩ කරන්නේ කියන එක.
⭕සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍ර දහයක් එක්ක අතිරේකවත් කරුණු ගොඩක් එකතු කරලා දේශන 10ක් පවත්වනවා. විෂයානු බද්ධ ප්‍රශ්නත් ඇහෙන නිසා, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වසර 20ක පලපුරුද්ද සහිත, තරග විභාග සඳහා දේශන පවත්වන එකම කථිකාචාර්යවරයා වන සරත් අතුකෝරළ සර් ඔයාව ක්‍රමානුකූලව ප්‍රශ්න පත්‍රයට හුරු කරවනවා.
⭕මේ කාළයේ තියෙන ලොකුම අභියෝගය තමයි බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය. MSO විභාගයේදී වාච්‍ය තර්කනය පැත්තට ප්‍රශ්න පත්‍රය වඩාත් නැඹුරු වුණා. නමුත් ඊට සතියකට පස්සේ තිබුණ RDB, southern province MSO විභාගවලදී සම්ප්‍රදායික ගණිත ආකෘතියට ප්‍රශ්න පත්‍රය නැඹුරු වුණා.
🛑ඒ නිසාම බුද්ධි පරීක්ෂණය ප්‍රශ්න පත්‍ර 10 සාකච්ඡා කරන අතරෙම , සංකීර්ණ හා අනුමාන මාතෘකා කතා කරනවා විතරක් නෙවෙයි, අපි ඔයාලට පසුගිය තරග විභාග ප්‍රශ්න පත්‍ර පොතක් නොමිලේම දෙනවා. ඒකෙ පිළිතුරු වගේම පිළිතුරු ගන්න ක්‍රමත් අන්තර්ගතයි.
⭕මේ වැඩ ටික මෙහෙම වෙන අතරේ, දෛනිකව සාමාන්‍ය දැනීම හා බුද්ධි පරීක්‍ෂණ අභ්‍යාසත් ඔයාට ලැබෙනවා.
♦⭕ පාඨමාලාවට සම්බන්ධ වෙනවා නම් පහත දුරකථන අංක වලට වට්සැප් මැසේජ් එකක් දාන්න.
0713995949
0771995949
0717995949

05/09/2025

✴️ඔක්තෝම්බර් මස 5 වන දා කළමනාකරණ සේවා නිලධාරී තරග විභාගය පැවැත්වේ.

🔆කළමනාකරණ සේවා නිලධාරී තරග විභාගයට පෙනීසිටින ඔබට තවමත් විෂය නිර්දේශය ආවරණය කර ගැනීමට නොහැකිවූවාද❓

📣මෙන්න ඒ සඳහා ලැබෙන අවසාන අවස්ථාව

🧭 පසුගිය වසර දහයක විභාග ප්‍රශ්න අන්තර්ගත වන පරිදි සැකසූ භාෂා හැකියාව පාඨමාලාවක්.

✳️මෙහෙයවීම කතිකාචාර්ය එදිරිසිංහ ලියනාරච්චි.

🟡තරග විභාග පිළිතුරු පත්‍ර ඇගයීම් මණ්ඩලයක තනතුරු දරන, වෘත්තීය තරග විභාග දේශන මෙහෙයවන එකම කතිකාචාර්යවරයා ඔහුයි.

මෙම ප්‍රශ්න පත්‍ර 10 සහ දේශන 10 ආවරණය කර ගැනීම මගින් විභාගය සඳහා භාෂා හැකියාව ප්‍රශ්න පත්‍රයට ඔබේ ලකුණු 80% ඉක්මවා යා හැකිවීම අනිවාර්යයි.

🧭අභියෝග්‍යතාව ප්‍රශ්න පත්‍රය සඳහා දේශනා මෙහෙයවනු ලබන්නේ වසර පහළොවක තරග විභාග උපකාරක දේශන අත්දැකීම් සහිත දේශකවරුන් විසිනි.

❇️මෙම දේශන මාලාව මගින්
✅විශ්ලේෂණාත්මක තර්කනය
✅විශ්ලේෂණාත්මක වාච්‍ය තර්කනය
✅බන්ධන ගැටලු
✅වචන ආශ්‍රිත ගැටලු
✅ප්‍රකාශන හා නිගමන
✅දුර කාලය වේගය
✅දින දර්ශන ගැටලු
✅ඔරලෝසු ගැටලු
✅පොළී හා ප්‍රතිශත
✅කුලක හා වෙන්රූප
✅අනුපාත
✅සම්භාවිතාව
✅සමීකරණ
✅සංඛ්‍යා රටා
✅සංඛ්‍යා ජාල ... යන මාතෘකා ආවරණය කරනු ලබයි.

🧭zoom මගින් දේශන පවත්වනු ලබන අතර විභාගය අවසන් වන තුරුම recording ලබාදෙයි.

🧭සහභාගී වන සැමට super iq 1 ග්‍රන්ථය සහ super iq 2 ග්‍රන්ථය ලබාදෙන අතර , එමගින් පසුගිය කළමනාකරණ සහකාර ප්‍රශ්න පත්‍රයද සමඟ තරග විභාග ප්‍රශ්න පත්‍ර 4ක්, අනුමාන ප්‍රශ්න පත්‍ර 3ක් පිළිතුරු සහ සියලු පැහැදිලි කිරීම් සහිතව ආවරණය කර ඇත. එසේම සංකීර්ණ මාතෘකා හතක් සියලු සිද්ධාන්ත සහිතව ආවරණය කර ඇත.

☑️පාඨමාලා ගාස්තුව රුපියල් 💵 3000කි.

දැනටමත් අපගේ දේශන සඳහා සහභාගී වන සිසුන් මෙම පාඨමාලාවට සම්බන්ධවීම අවශ්‍යය නැත.

☑️පාඨමාලාවට සම්බන්ධ විමට පහත WhatsApp සමූහයට එකතු වන්න.

https://chat.whatsapp.com/IIcUGrKjdDs3POiIkTpsCL?mode=ems_copy_c

🟩 WhatsApp 📱 0771995949/ 0717995949


#කළමනාකරණ #සේවා #නිලධාරී #තරග #විභාග

16/06/2025

✴️Mr. IQ 2025 I සංස්කරණය

❇️ කලමණාකරන සේවා නිලධාරී තරග විභාගය(විවෘත)

🌟අ.පො.ස (උසස් පෙළ) සමත් වයස අවු 18-30 අතර ස්ත්‍රි/පුරුෂ දෙපාර්ශවය වෙනුවෙන්,

✅කෙටි ක්‍රම මගින් IQ ගැටලු විසදීමේ හුරුව.
✅පසුගිය ප්‍රශ්න පත්‍ර ගැටලු අතුලත් වීම.
✅ප්‍රශ්ණ 50ක ප්‍රශ්න පත්‍ර 10ක් ඇතුත් වීම.
✅එක් එක් ප්‍රශ්නයට වෙන වෙනම පිළිතුරු ලබාගන්නා ක්‍රම වීඩියෝ මගින් නැරඹීමේ පහසුකම.

❇️️ මිල
Mr.IQ ප්‍රශ්න පත්‍ර පොත සදහා සම්පූර්ණ ගාස්තුව 💵රු 1,000/=

ප්‍රවීන දේශක
🔸ප්‍රභාත් ජිනදාස

WhatsApp
075 7949802
076 0473444

⭕ Pns Academy

https://www.youtube.com/


#කළමනාකරණ #සේවා #නිලධාරී #තරග #විභාග

16/03/2025

✴️බීට්ටු වන නිලධාරී
වනරක්ෂණ දෙපාර්තමේන්තුව

👉 වැඩි විස්තර සදහා පහත WhatsApp සමූහයට සම්බන්ද වන්න.

https://chat.whatsapp.com/KeL0uXBwdv87tmeCkMDabV

ප්‍රවීන දේශක
🔸ප්‍රභාත් ජිනදාස
☑️ 071 799 59 49
☑️ 076 047 34 44
☑️ 077 199 59 49

⭕ Pns Academy
👉 අනෙකුත් විභාග ආරම්භක දේශන
https://www.youtube.com/

07/03/2025

කළමනාකරණ සේවා නිලධාරී විභාගය ඉතා ඉක්මනින්....

04/03/2025

✴️ රාජ්‍ය සේවා තරඟ විභාග සඳහා IQ
රාජ්‍ය සේවා තරග විභාග සදහා මුහුණ දෙන ඔබ වෙනුවෙන්ම පවත්වනු ලබන IQ පන්ති මාලාව.

☀️කළමනාකරණය සේවා නිලධාරී
☀️පළාත්/ජාතික පාසල් උපාධි ගුරු
☀️දේශීය ආදායම්
☀️බැංකු සේවා

👉 Online පන්ති සදහා සම්බන්ද වීමට පහත WhatsApp සමූහයට සම්බන්ද වන්න.
https://chat.whatsapp.com/GVrPXdPIYdQ18RYd4WAlgJ

✅කෙටි ක්‍රම මගින් IQ ගැටලු විසදීම.
✅පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.
✅මසකට දේශන වාර 8 ක්.
✅විභාගය අවසන් වන තෙක් ‌සියලු රෙකෝඩින් ලබා දෙනු ලැබේ.

📌️ දේශන ගාස්තු
පන්ති සියල්ලම සදහා මාසික සම්පූර්ණ දේශන ගාස්තුව 💵රු 1,000/=

ප්‍රවීන දේශක
🔸ප්‍රභාත් ජිනදාස
☑️ 071 799 59 49
☑️ 076 047 34 44
☑️ 077 199 59 49

⭕ Pns Academy
👉 අනෙකුත් විභාග ආරම්භක දේශන
https://www.youtube.com/

#කළමනාකරණ #සේවා #නිලධාරී #තරග #විභාග

22/02/2025

✴️ කළමනාකරණය සේවා නිලධාරී(විවෘත) - 2025
✍️ ප්‍රතිඵල අතර විශිෂ්ට ප්‍රතිඵල සමගින්

⭐ කලින් විභාගය සදහා අයදුම් කල අයදුම්කරුවන් සහ ඉදිරියේදී ගැසට් වීමට නියමිත විභාගය සදහා ඉදිරිපත් වන අපේක්ෂකයන් වෙනුවෙන්.

👉 Online පන්ති සදහා සම්බන්ද වීමට පහත WhatsApp සමූහ වලින් එකකට පමණක් සම්බන්ද වන්න.

1. කණ්ඩායම 👇
https://chat.whatsapp.com/FzHHSK76UK8FZLBmjCr1SY

2. කණ්ඩායම 👇
https://chat.whatsapp.com/B9DJOD9tPxKED3YpFEzVUD

✅මසකට දේශන වාර 16 ක්.
✅විභාගය අවසන් වන තෙක් ‌සියලු රෙකෝඩින් ලබා දෙනු ලැබේ.
✅කෙටි ක්‍රම මගින් IQ ගැටලු විසදීම.

📌️ දේශන ගාස්තු
පන්ති සියල්ලම සදහා මාසික සම්පූර්ණ දේශන ගාස්තුව 💵රු 2,000/=
📌එක් විශයක් සදහා රු 1200/=

ප්‍රවීන දේශක
🔸ප්‍රභාත් s ජිනදාස
🔸සුමුදු ප්‍රියංකර

☑️ 071 799 59 49
☑️ 076 047 34 44
☑️ 077 199 59 49

⭕ Pns Academy

👉 අනෙකුත් විභාග ආරම්භක දේශන
https://www.youtube.com/

#කළමනාකරණ #සේවා #නිලධාරී #තරග #විභාග

Want your school to be the top-listed School/college in Narammala?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Narammala
Narammala
60100