Eng.Chamara Wijesinghe

Eng.Chamara Wijesinghe

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Eng.Chamara Wijesinghe, Tutor/Teacher, Narammala, .

BSc.Eng(Hons).University of Moratuwa |Grade 6-11| AL.Com.Maths| Pure and Applied |Individual and Group| Physical and Online Classes| Whatsapp OR Call +94768457543

12/05/2025
07/05/2025

🚦9-11 ශ්‍රේණි සදහා ලංකාවටම Online ගණිත පන්තිය🚦

ලකුණු 10,15 ගන්න දරුවත් අනිවාර්‍යෙන් A සාමාර්ථයකට මෙහෙයවීම.

කයිවාරු අඩු කරලා වැඩියෙන් වැඩ කරන A එකට වගකියන ගණිත පන්තිය.

වසර 7 ක අත්දැකීම් සමග දෙවෙනි වාරය නව පන්ති ආරම්භය.

සිද්ධාන්ත, ප්‍රශ්න පත්‍ර,පුනරීක්ෂණ එකම තැනකින්.

සෑම පාඩමක් සදහාම නිබන්ධනයක්.

සෑම පාඩමක් අවසානයේම ඒකක ඇගයීමක්.

සෑම පාඩමකට අදාළව පසු ගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.

පංතියට සහභාගී වීමට බැරි වූ දරුවන්ට video recording ලබා දීම.

ඉක්මනින් විශය නිර්දේශය ආවරණය කරගන්න අපේ පන්තියට එන්න.

නම | නගරය | ශ්‍රේණිය සදහන් කර +94768457543 ට Whatsapp කරන්න.

පහත Whatsapp ලින්ක් එකෙන් සමූහයට එකතු වෙන්න.

https://chat.whatsapp.com/KRIujQB0VQ4KF1jIFehi2c

05/05/2025

දෙවෙනි වාරය

9 ශ්‍රේණිය - මැයි 10 සෙනසුරාදා 4.00 Pm to 6.00 Pm
10 ශ්‍රේණිය - මැයි 11 ඉරිදා 4.00 Pm to 7.00 Pm
11 ශ්‍රේණිය - මැයි 13 අගහරුවාද 4.00 Pm to 7.30 Pm

Want your school to be the top-listed School/college?

Telephone

Website