Nakkawatte Mahinda National School - Vocational Education Stream

Nakkawatte Mahinda National School  - Vocational Education Stream

Share

| High Competency.. Winning Profession..|| පිරුණු හැකියාවක්.. දි?

Photos from Nakkawatte Mahinda National School  - Vocational Education Stream's post 16/04/2025

උත්සව සංවිධානය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබාදීමේ අරමුණින්, සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍රවලට මුල් තැන දෙමින් උසස් පෙළ වෘත්තීය අංශයේ 8 වන අදියරේ සිසුන් විසින් සංවිධානය කරන ලද 2025 අවුරුදු උදානය "නැකැත් සීට්ටුව" වැඩසටහන...

Photos from Nakkawatte Mahinda National School  - Vocational Education Stream's post 02/01/2025

2025 නව අධ්‍යයන වර්ෂය ආරම්භ කිරීමට ප්‍රථම, ආශිර්වාද ලබා ගැනීම සඳහා දරුවන් සංවිධානය කර තිබූ කිරි ඉතිරවීමේ මංගල්‍යය.... සියලුම දෙනාට තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏🏻

03/10/2024

අඛණ්ඩ අධ්‍යාපන අංශයට අයඳුම්කරන්නේ නම්, අයඳුම් පත්‍රයේ ඉහල ඔබගේ Whatsapp අංකය සඳහන්කර, ලිපි කවරයේ ඉහල උ/පෙළ වෘත්තිය අධ්‍යාපන අංශය ලෙස සඳහන්කර පහත ලිපිනයට යොමු කරන්න.

විදුහල්පතිතුමිය,
ව/ගිරි/ නක්කාවත්ත මහින්ද ජාතික පාසල,
නක්කාවත්ත.

01/10/2024

නව බඳවා ගැනීම් මේ දිනවල සිදුකෙරේ...

Photos from Nakkawatte Mahinda National School  - Vocational Education Stream's post 14/08/2024

වෘත්තීය අධ්‍යාපන ඒකකයේ, 8 වන අදියරේ සිසු දරුවන් සඳහා, ජාතික තරුණ සේවා සභාවේ සම්පත් දායකත්වයත්වයෙන් අද දිනයේ (2024.08.14) සාර්ථකව පවත්වන ලද පෞරුෂ සංවර්ධනය හා නායකත්වය පිළිබඳ වැඩමුළුව.

Photos from Nakkawatte Mahinda National School  - Vocational Education Stream's post 10/08/2024

වෘත්තීය අධ්‍යාපන ඒකකයේ 7 වන අදියරේ සිසුන්ගේ ක්ෂේත්‍ර චාරිකාව - 2024.08.09

Photos from Nakkawatte Mahinda National School  - Vocational Education Stream's post 21/12/2023

නව අධ්‍යයනය වර්ෂය සඳහා වෘත්තීය අධ්‍යාපන ඒකකයට සිසුන් බඳවා ගැනීමේ උත්සවය- 2023.12.20

Want your school to be the top-listed School/college in Narammala?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Kurunegala-Narammala-Madampe Road, , Andiyagala
Narammala
60186