Lakshan Dodamkumbura

Lakshan Dodamkumbura

Share

හයියෙන් හුස්මක් අරන් හිතපල්ල
උඹල තමන් දිහා බලන විදිහ

11/12/2025

👌🏻

04/09/2025

සේරුවිල පෙරහැර හැඩ කරපු මොණර නැටුම💐

ඇස් අහකට ගන්න නොහිතෙන ලස්සනක්...

14/04/2025

*ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනාට සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා ! ❤️🙏✨*

24/02/2025

විශේෂ සම්මන්ත්‍රණ මාලාවේ තුන්වන දිනය...💐
නාරම්මල කුලියපිටිය නගර දෙකේම සම්මන්ත්‍රණ ගොඩයි බදාද දවසේ

ඒත් නක්කාවත්ත විශ්වදීපෙ පන්තිය තියෙනව...🩵

පේපර් සෙට් 300 යි තියෙන්නෙ..
ඉඩකඩ සීමිත නිසා..

විද්‍යාව ගොඩයන්න එන්නම වෙන පන්තිය...👌🏻

21/12/2024

10 ශ්‍රේණියේ දරුවන් සඳහා විශේෂ සම්මන්ත්‍රණය...

23 සඳුදා
උදේ 8 - හවස 6 දක්වා..
A සකුල් - නාරම්මල 🩵✅

26/11/2024

ද්‍රෝණයක් ධාතුන්වහන්සේලා වැඩසිටින රුවන්වැලි මහ සෑ අනුහසින් මගේ රටේ ස්භාවික විපත් දුරුවේවා..!
ආරක්ෂා වේවා..!
💐

20/11/2024

ප්‍රදේශයේ වැඩිම දරු පිරිසකගේ විද්‍යාව පන්තිය🩵

11/11/2024

❤️

04/11/2024

නව විද්‍යාව පන්ති ආරම්භ වේ...

27/09/2024

🏆🥇🥇🎖️🧬🦠🌡️🧪🔬

නාරම්මල විද්‍යාව...[A සකුල්]🧬

🧲10 ශ්‍රේණිය සඳහා සෑම ඉරිදා දිනකම සවස 5-7 දක්වා සිද්ධාන්ත පන්තිය..

🧲ඉරිදා සවස 7.30-10.30 ප්‍රශ්න පත්‍ර පන්තිය..

Want your school to be the top-listed School/college in Narammala?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Narammala