Lahiru Milan

Lahiru Milan "success is a journey , not a destination "

දෙවෙනි වාර විභාගයට සූදානමින් ඉන්න ඔයාට..ගණන් ගොඩ දාගන්න හොදම තුරුම්පුව..දවස් දෙකෙන් ගේම ගහන්න..ප්‍රෙධාන පාඩන් සියල්ල ආවර...
16/07/2026

දෙවෙනි වාර විභාගයට සූදානමින්
ඉන්න ඔයාට..
ගණන් ගොඩ දාගන්න හොදම
තුරුම්පුව..

දවස් දෙකෙන් ගේම ගහන්න..

ප්‍රෙධාන පාඩන් සියල්ල ආවරනය
අනුමාන ප්‍රස්න සමග නොතේරුන තැන් අමාරු කොටස් ඉවර කරගන්න..

අනිවාර්යයෙන් ඔයා එන්නම ඕනෙ එකක්..

සම්පූර්ණයෙන් නොමිලේ..

ලහිරු සර්ගේ ගණන් පංතියේ
කහන්තොට ආගමනය..

සීමිත සිසුන් පිරිසක් සදහා පමනි..

සෙනසුරාදා සවස 7 සිට 3 වෙනකන්
සදුදා සවස 6 සිට 1 වෙනකන්

මේ අවස්තාව මිස් කරගන්නෙපා..

යාළුවත් එක්ක ඔයත් අනිවාර්යයෙන් එන්නම ඕනෙ..

විමසීම් 077 686 3808

නෑ කියපු ලකුණු පෙන්නපු..බෑ කියපු ගණන් හදවපු.අපේ ගණන් පංතියලහිරු සර්ගේ ගණන් පංතිය...දැන් දෙවන වාරය ආරම්බවිය..විමසීම් -077...
08/05/2026

නෑ කියපු ලකුණු පෙන්නපු..
බෑ කියපු ගණන් හදවපු.
අපේ ගණන් පංතිය
ලහිරු සර්ගේ ගණන් පංතිය...

දැන් දෙවන වාරය ආරම්බවිය..

විමසීම් -077 686 3808

 #2026
23/04/2026

#2026

අපි දිණනවමයි🤎   #2025/2026
16/02/2026

අපි දිණනවමයි🤎
#2025/2026

04/01/2026
04/01/2026

2026 නව පංති ආරම්භය
සික්සා නාරාහේන්පිට

04/01/2026

ඕලෙවල් වලට දවස් 40 යි..
ගණිතය ඇනිලද??

නිදිමරන් මේ දවස් ටිකේ ගේම ගහන්න හිතන් ඉන්න ඔයා වෙනුවෙන්ම

ලහිරු සර්ගේ ගණන් පංතිය

පලවෙනි දවස් නොමිලේ..

සතියට දවස් 3ක්
රෑ 10 ඉදන් උදේ 1 වෙනකන්

අපි ආයෙ මුල ඉදන් ප්‍රෙධාන පාඩන් තියරි ටිකයි පේපර්ස් ටිකයි ඉවර කරමු

F එක C එකකට
S එක C එක A එකකට..

එන්න මේ දවස් ටිකේ අපි ගේම ගහමු..

පළාත් පේපර්ස්
අනුමාන පේපර්ස්
මොඩල් පේපර්ස්

ප්‍රස්න ගොඩක් ඉවර කරමු

ගණන් හදද්දි එන ප්‍රස්න මයික් එක ඔන් කරල ඒ වෙලාවෙම අහන්න පුලුවන්

ක්ලාස් කට් උනොත් පහුවදා රෙකෝඩින් එක බලන්න පුලුවන්

ඇවිත් බලන්න

මේ අපේ ගණන් පංතිය..

විමසීම් - 077 686 3808

වැඩි විස්තර සදහා
පහත whatsapp group එකට ජොයින් වෙන්න

https://chat.whatsapp.com/Lcl05UixGY66tADGn0qty7

Address

Colombo
Narahenpita
00500

Website

Alerts

Be the first to know and let us send you an email when Lahiru Milan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share