NVQ Api

NVQ Api මෙම සමුහය ඔබගෙ රැකියා සිහිනය NVQ හරහා සාර්තක කරගැනිමට සහය දැක්විමට නීර්මානය කරන ලද්දකි.

13/09/2024
06/03/2024

Hardware technician training vacancy available at monaragala

  now
02/02/2024

now

27/01/2024

මෝටර් රථ විදුලි ශිල්පී, කෘෂි යන්ත්‍ර අලුත් වැඩියා ශිල්පී, වෘත්තීය සුප්‍රවේදී, බේකරි ශිල්පී, හා රූපලාවන්ය ශිල්පී යන වෘත්තීන් සඳහා දිනකට රුපියල් 2000/-ගෙවීමේ පදනම මත පුහුණුකරුවන් බඳවා ගනු ලැබේ, ඔබ දන්නා අයකු සිටීනම් දන්වන්න, මේ සඳහාNVQ 4 සමග එක් අවුරුදු පලපුරුද්දක් තිබීම ප්‍රමාණවත් වේ 0718049099

24/12/2023

tube welding #

තවමත් Motor Controlling හරියටම set උනේ නැද්ද?NVQ 4 සිසුන්, විදුලි ශිල්පය ඉගෙන ගන්නා සිසුන් සහ Motor Controlling ගැන උනන්...
19/11/2023

තවමත් Motor Controlling හරියටම set උනේ නැද්ද?

NVQ 4 සිසුන්, විදුලි ශිල්පය ඉගෙන ගන්නා සිසුන් සහ Motor Controlling ගැන උනන්දුවක් දක්වන සියලුම දෙනා සඳහා අති සාර්ථක දින තුනේ පාඨමාලාවට ඔබත් අදම එකතු වෙන්න...

සම්බන්ධ වීමට නම සහ ලිපිනය මේ අංකයට whatsapp කරන්න.
0715758681

Address

Nakkala
Nakkala

Telephone

+94715758681

Website

Alerts

Be the first to know and let us send you an email when NVQ Api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to NVQ Api:

Shortcuts

Share