Greenies D.S

Greenies D.S Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Greenies D.S, School, Thellambura, Nakiyadeniya.

09/05/2025

🙏

19/02/2025
"ගුරුවරයා" යන නමට නියම අරුතක් දුන් ගුරු මෑණියනී, ඔබට නිවන් සුව ලැබේවා !!! 🤍🙏
27/11/2024

"ගුරුවරයා" යන නමට නියම අරුතක් දුන් ගුරු මෑණියනී,
ඔබට නිවන් සුව ලැබේවා !!! 🤍🙏

ගා / තෙල්ලඹුර දුටුගැමුණු ජාතික පාසැලේ ආදිශිෂ්‍ය සංගමයේ, වසරක කාලසීමාවක් සඳහා පත්වූ නිලධාරී මණ්ඩලය. 🔰
13/08/2024

ගා / තෙල්ලඹුර දුටුගැමුණු ජාතික පාසැලේ ආදිශිෂ්‍ය සංගමයේ, වසරක කාලසීමාවක් සඳහා පත්වූ නිලධාරී මණ්ඩලය. 🔰

ඊයේ දිනයේදී ඉතා සාර්ථකව පාසල් ආදි ශිෂ්‍ය සංගමය පිහිටුවා ගැනීම සඳහා සහභාගී වූ සියලුම දෙනා හට ස්තූතිය.. 🔰
29/07/2024

ඊයේ දිනයේදී ඉතා සාර්ථකව පාසල් ආදි ශිෂ්‍ය සංගමය පිහිටුවා ගැනීම සඳහා සහභාගී වූ සියලුම දෙනා හට ස්තූතිය.. 🔰

22/07/2024

දෙවුමිනී නිමාශා ක්‍රීඩිකාව 2024 ගාලු දිස්ත්‍රික් 19න් පහල බාලිකා ලෙදර් පන්දු ක්‍රිකට් සංචිතයටත් සුදුසුකම් ලබයි..

ආදි ශිෂ්‍ය සංගමයේ මීළඟ රැස්වීම 🔰දිනය- මෙම මස 28 වන ඉරිදාවේලාව- හවස 3 ටස්ථානය - පාසල් ප්‍රධාන ශාලාව පෙර රැස්වීමෙහි ආවධානය...
18/07/2024

ආදි ශිෂ්‍ය සංගමයේ මීළඟ රැස්වීම 🔰
දිනය- මෙම මස 28 වන ඉරිදා
වේලාව- හවස 3 ට
ස්ථානය - පාසල් ප්‍රධාන ශාලාව

පෙර රැස්වීමෙහි ආවධානය යොමු වූ කරුණු
- පාසලට වසර 100 සපිරෙන 2026 වසර සදහා සූදානම් වීම
- පාසලේ පවතින ප්‍රධාන අවශ්‍යතා
- පාසල් ළමුන්ගේ විනය

මීළඟ රැස්වීම් දිනයේදී,
- නිලධාරී මන්ඩලය පත්කර ගැනීම
- පෙර රැස්වීම් වාරයේ කතිකා වූ දේවල් පිළිබඳ වැඩිදුර අවධානය යොමු කිරීම
යන කටයුතු සිදුකිරීමට කටයුතු යොදාගෙන ඇත.

මෙම කර්තව්‍ය යෙහි ආරම්භක සාඩම්බර ආදිශිෂ්‍යන් වීමට ගැමුණු ආදිශිෂ්‍ය ඔබ සැමට ආරාධනා කර සිටිමු.

17/07/2024
10/07/2024
සිසුන් දියුණු වන, ගුරුවරුන් විශිෂ්ට වන හා සිහින පෝෂණය වන පරිසරයක් තැනූ විදුහල්පතිතුමනි, ඔබට අපගේ ගෞරවාන්විත ස්තූතිය. 🌟  ...
05/03/2024

සිසුන් දියුණු වන, ගුරුවරුන් විශිෂ්ට වන හා සිහින පෝෂණය වන පරිසරයක් තැනූ විදුහල්පතිතුමනි,
ඔබට අපගේ ගෞරවාන්විත ස්තූතිය. 🌟

Address

Thellambura
Nakiyadeniya

Website

Alerts

Be the first to know and let us send you an email when Greenies D.S posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category