Muruthalawa Primary College

Muruthalawa Primary College Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Muruthalawa Primary College, School, CP/DENU/MURUTHALAWA PRIMARY SCHOOL, MURUTHALAWA, Muruthalawa.

හෙට දින  සහභාගී වන පළාත් චෙස් තරගාවලියෙන්ඔබ සැමට විශිෂ්ට දක්ෂතා පෙන්වමින් පාසලටත්, දෙමාපියන්ටත්, තමන්ටත් ගෞරවයක් ගෙන දෙන...
18/06/2026

හෙට දින සහභාගී වන පළාත් චෙස් තරගාවලියෙන්
ඔබ සැමට විශිෂ්ට දක්ෂතා පෙන්වමින් පාසලටත්, දෙමාපියන්ටත්, තමන්ටත් ගෞරවයක් ගෙන දෙන සාර්ථක තරගාවලියක් වේවා!
🌹 ඔබ සැමට ජයම වේවා! 🌹
මුරුතලාව ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු ගුරු මණ්ඩලය ♟️🏆

17/06/2026
උදෑසන රැස්වීම 2-B
17/06/2026

උදෑසන රැස්වීම 2-B

ආදරණීය ඒ. ජේ. එම් වසන්තමාලා ගුරු මෑණියනි....පුරා වසර තිස්‌ හතක්.....දරුවන්ගේ සිත් මල් වගාවක් කළ ඔබ,අකුරෙන් නැණසත්,ආදරයෙන...
11/06/2026

ආදරණීය ඒ. ජේ. එම් වසන්තමාලා ගුරු මෑණියනි....

පුරා වසර තිස්‌ හතක්.....
දරුවන්ගේ සිත් මල් වගාවක් කළ ඔබ,
අකුරෙන් නැණසත්,
ආදරයෙන් ගුණයත් පෝෂණය කළාය.

පන්ති කාමරයේ හඬ නිහඬ වුවද,
ඔබ ඉගැන්වූ පාඩම්
දහස් ගණන් සිත් තුළ
සදාකාලිකව රැඳෙනු ඇත.

ගුරු දිවියේ මෙතෙක් ගමන
ගෞරවයෙන් නිම කළ ඔබ‍ට
සතුට, සුවය සහ සැනසීම පිරි
විශ්‍රාම දිවියක් උදාවේවා.......!!!

"ගුරු මවකගේ ආදරය විශ්‍රාම නොයයි;
එය දරුවන්ගේ ජීවිත තුළ සදාකාලිකව ජීවත් වෙයි." 🌹🙏🙏🙏🙏

11/06/2026

"ගුරු සේවයේ සුවිශේෂී මං සලකුණු තබමින් දරු සිත් ආලෝකමත් කළ ඔබට...
සුවබර විශ්‍රාම දිවියක් වේවා ආදරණිය ගුරුතුමියනි... පාසලේ නර්තන කණ්ඩායමේ උපහාරය 🌹🌹🌹🌹🌹🌹🌹

11/06/2026

ඔබගේ නිර්භීත කථනය, මනා භාෂා භාවිතය සහ ආකර්ෂණීය නිවේදන ශෛලිය අද දින වැඩසටහනේ සාර්ථකත්වයට මහත් රුකුලක් විය. අපගේ උණුසුම් සුබ පැතුම් දරුවනේ 🌹🌹🌹🌹

සුවබර විශ්‍රාම දිවියකට අපේ ආදරණිය ගුරුතුමියට පුංචි අපෙන් සුභ පැතුම් 🌹🌹🌹🌹🌹

10/06/2026

සුවබර විශ්‍රාම දිවියක් වේවා! ආදරණිය ගුරුතුමියනි 🙏🙏🙏🙏

10/06/2026

සුවබර විශ්‍රාම දිවියක් වේවා! ආදරණිය ගුරුතුමියනි 🙏🙏🙏🙏
පිළිගැනීමේ ගීතය 🌹🌹🌹

10/06/2026

"ගුරු සේවයේ සුවිශේෂී මං සලකුණු තබමින් දරු සිත් ආලෝකමත් කළ ඔබට, සැනසිල්ලෙන් හා සතුටින් පිරි සුන්දර විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කරමු."
සුවබර විශ්‍රාම දිවියක් වේවා! ආදරණිය ගුරුතුමියනි 🙏🙏🙏🙏

Address

CP/DENU/MURUTHALAWA PRIMARY SCHOOL, MURUTHALAWA
Muruthalawa

Telephone

+94812085873

Website

Alerts

Be the first to know and let us send you an email when Muruthalawa Primary College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Muruthalawa Primary College:

Shortcuts

Share

Category