11/12/2021
*අභිමානවත් නීති වෘත්තියට පිවිසෙන්න ඔබත් කැමතිද?
එහෙනම් අදම අප හා එක්වන්න, නීති විද්‍යාර්ථයින්ගේ සංගමය මගින් මෙහෙයවන ලද සයමාසික පාඨමාලාවට ඔබත් නොපමාව සම්බන්ධ වන්න,
☘️ඔබ අප සමඟ සම්බන්ධ විය යුත්තේ ඇයි??
අප ඔබලාව පුහුණු කරනුයේ සූක්ෂම මතක උපක්‍රම භාවිත කරමින් හා ඔබගේ මනසේ විභාග මානසිකත්වය ඔප්නංවිම සහ ඔබගේ අරමුණ වෙත නිතැතින්ම ලගා කරවීමයි.
☘️ඔබට මෙහිදී ලැබෙන වාසි මොනවාද?
✍️ඔබ ඉගෙනගැනීමට ගත කරන කාලය අඩුවීම.
✍️දිගුකාලීන මතකයක් ඇති වීම.
✍️පහසු මිලකට විෂයන් හතරම ඉගනීමට හැකි වීම.
✍️මාසිකව පැවැත්වෙන මාසික පරීක්ෂණ වලට මුහුණ දීමට හැකි වීම.
✍️දිනපතා ෆේස් බුක් පිටුව තුලින් හා ටෙලිග්‍රෑම් හරහා ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට අවස්ථාව විවර වීම.
( මෙය පන්තිය තුලට පැමිණීම නිසා ලැබෙන ප්‍රතිලාභයකි.)
විභාගය පැවැත්වෙන දිනය ස්ථිර වන තෙක් රු 1000 වැනි මුදලට ඔබලාට මෙම නීති ප්‍රවේශ පාඨමාලාවට සම්බන්ධ විය හැකිය.
එහි පළමු දින 2021.12.12
වන දින එනම් හෙට දින ආරම්භ වනු ඇත.ආරම්භක පාඨමාලාව සඳහා හෙට දින සියලු දෙනා හට නොමිලයේ ලබා දීමට අප කටයුතු සූදානම් කර ඇත.
මෙහෙයවීම - ජේෂ්ඨ නීතීඥ ප්‍රවීණ දේශක ප්‍රේමලාල් අතුකෝරළ.
නීති ප්‍රවේශය විභාගයට සම්න්ධ වීමට කැමති සිසුන් පමණක් පහත වට්ස්ඇප් සමූහයට සම්බන්ධ වෙන්න,
👇👇👇👇👇👇
WhatsApp Group Invite