Shakya Education Center

Shakya Education Center පාසල් අධ්‍යාපනයට අත්වැලක්

28/05/2025
07/11/2024
💛This year results 💯 2023[2024] O/L💛This is the greatest joy of a teacher... 🥰 Wishing all the kids all the best in thei...
03/11/2024

💛This year results 💯 2023[2024] O/L💛

This is the greatest joy of a teacher... 🥰 Wishing all the kids all the best in their future endeavors.. ❤
Eastern Music Classes

12/11/2023

5 වසර ශිෂ්‍යත්ව විභාගය අවසන් කළ පොඩ්ඩන්ට....

වාර්ෂික ක්‍රිකට් උත්කර්ෂයසිසොල්කා -ශාක්‍යා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය-2023සහෝදරත්වයෙන් උරින් උර ගැටුණු ක්‍රිකට් ස...
19/09/2023

වාර්ෂික ක්‍රිකට් උත්කර්ෂය

සිසොල්කා -ශාක්‍යා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය-2023

සහෝදරත්වයෙන් උරින් උර ගැටුණු ක්‍රිකට් සැණකෙළි සමාරම්භයේ ඡායා රූ පෙළහර...

සමාරම්භක උළෙලට පැමිණි ආරාධිත අමුත්තන් වන....
ප්‍රවීන රංගන ශිල්පී නිරෝෂන් ඉලේපෙරුම මහතාටත්
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති ගණිත දේශක විපුල නානායක්කාර මහතාටත්....
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක ඉතිහාසය දේශක ඉන්දික කුරුප්පු ආරච්චි මහතාටත්...

කුසලාන හා ත්‍යාග ප්‍රදාන උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාටත්
මුල්ලේරියාව පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිතුමන්ටත් ....

අපගේ ශීර්ෂ ප්‍රණාමය...

නිවාඩු සමයේ ගණිත අත්වැල....9/10/11ශ්‍රේණි සදහා....
20/08/2023

නිවාඩු සමයේ ගණිත අත්වැල....
9/10/11ශ්‍රේණි සදහා....

Address

Galwana Junction , Wanigasooriya Mawatha
Mulleriyawa North
10620

Telephone

+94776600577

Website

Alerts

Be the first to know and let us send you an email when Shakya Education Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Shakya Education Center:

Shortcuts

Share

Category