MR / Maramandiya K.V

MR / Maramandiya K.V "Education is one thing no one can take away from you"

ජයම වේවා දරුවනේ..
09/08/2026

ජයම වේවා දරුවනේ..

අපේ ගෙවත්ත3 ශ්‍රේණිය
14/07/2026

අපේ ගෙවත්ත
3 ශ්‍රේණිය

විදු බිමට තෑගි අරන් ආපු අමුත්තෝ...අප විද්‍යාලයට පාසල් නාම පුවරුවක්සියලු දරුවන්ට පාසල් උපකරණගිණුම් පොත්..ඇඳුම් ලබා දෙමින්...
09/07/2026

විදු බිමට තෑගි අරන් ආපු අමුත්තෝ...
අප විද්‍යාලයට පාසල් නාම පුවරුවක්
සියලු දරුවන්ට පාසල් උපකරණ
ගිණුම් පොත්..
ඇඳුම් ලබා දෙමින්
අපේ පුංචි පාසල ඔසවා තබන්නට
ඇප කැප වූ...
ලංකා බැංකු ප්‍රාදේශීය කළමනාකාරතුමිය
දෙයියන්දර ලංකා බැංකුවේ කළමනාකාරතුමන්
ඇතුළු කාර්ය මණ්ඩලය..
කීර්තිමත් ආදි සිසුන් වන
වෛද්‍ය ජීවා කුමාරි මහත්මිය
රත්න කුමාර මහතා
අප පාසල වෙනුවෙන් නිරතුරුව
නොමසුරුව දායකත්වය ලබාදෙන
4 S saloon අධිපති
සුරංග මෙගොඩවික්‍රම මහත්මයාණෙනි
ඔබ සැමට අපේ ගෞරවාන්විත
ස්තුතිය..🙏🙏🙏

පුංචි අපේ සිල් සමාදාන වැඩසටහන .
26/06/2026

පුංචි අපේ සිල් සමාදාන වැඩසටහන .

අපට ජලය ලැබෙන ක්‍රම3 ශ්‍රේණිය දරුවන්ගේපුංචි ප්‍රදර්ශනය
19/06/2026

අපට ජලය ලැබෙන ක්‍රම
3 ශ්‍රේණිය දරුවන්ගේ
පුංචි ප්‍රදර්ශනය

ජලය මනිමු3 දරුවන්
03/06/2026

ජලය මනිමු
3 දරුවන්

කඩල දන්සල පටන් ගත්තා...
29/05/2026

කඩල දන්සල පටන් ගත්තා...

පුංචි අපේ දන්සලට සිකුරාදා එන්න
27/05/2026

පුංචි අපේ දන්සලට සිකුරාදා එන්න

වෙසක් සතියදෙවන දිනය...සිල්මාතා අභ්‍යාස ආයතනයේවැඩසටහන 🙏
26/05/2026

වෙසක් සතිය
දෙවන දිනය...
සිල්මාතා අභ්‍යාස ආයතනයේ
වැඩසටහන 🙏

වෙසක් සතියපළමු දවස..බුදු මැදුර අවට පිරිසිදු කරමු...
26/05/2026

වෙසක් සතිය
පළමු දවස..
බුදු මැදුර අවට පිරිසිදු කරමු...

Address

Neralampitiya
Mulatiyana

Website

Alerts

Be the first to know and let us send you an email when MR / Maramandiya K.V posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category