31/07/2026
📚 Plural Pockets by my Grade 6 students! ✂️❤️
Grammar කියලා කිව්වම boring කියලා හිතන්න එපා! 🤩
අද අපි Plural Nouns ඉගෙන ගත්තේ Plural Pockets activity එකක් හරහා. Studentsලා words ටික plural spelling rules (-s, -es, -ies) අනුව sort කරලා, discuss කරලා, තමන්ම correct answers discover කළා 💡
මගේ classroom එකේ Task-Based Learning (TBL) approach එක follow කරන නිසා ✅ studentsලාට tasks complete කරන අතරේ English naturally practice කරන්නත්, grammar rules හොඳින් understand කරන්නත් අවස්ථාව ලැබෙනවා. English කියන්නේ lesson එකක් explain කරලා ඉවර වෙන subject එකක් නෙවෙයි. Studentsලා meaningful tasks complete කරනකොට, discuss කරනකොට, collaborate කරනකොට, language එක naturally acquire වෙනවා. That’s why I always try to make my lessons practical, interactive, and enjoyable💙📚
📖 Learning by doing is always more meaningful than simply memorising.
🇬🇧 At Talk English Academy, we don’t just teach English ,we create confident learners through meaningful, task-based learning. ✨
ESL activities & grammar teaching ideas තවත් බලන්න කැමතිද? 👀📚
practical English teaching content බලන්න අපේ channel එකට join වෙන්න 💙
https://whatsapp.com/channel/0029VbCkWcw7T8bVoJTOE53y