24/05/2026
*Auto Reply*
LCD/LED TV Repair Professional Training Course 📺
ඔබත් TV අලුත්වැඩියාව පිළිබඳව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වෙන්න කැමතිද?Microvision Technologies වෙතින් මෙහෙයවන, ආරම්භක මට්ටමේ සිට ප්‍රවීණ මට්ටම දක්වා (Beginner to Expert level) සියලුම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත වෘත්තීය පුහුණු පාඨමාලාව ජූනි 14 වනදා ආරම්භ වේ!
✨ පාඨමාලා අන්තර්ගතය:Detailed
Panel Repair / Bypass methodPanel modify / COF modification Motherboard 3 sec solutionLifetime technical support
⚠️ විශේෂ නිවේදනයයි:සෑම කණ්ඩායමකටම බඳවා ගන්නේ සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණි! (Limited Seats Available!)ප්‍රායෝගික පුහුණුවීම් සඳහා උපරිම ඉඩකඩ ලබා දෙන බැවින් ඔබගේ ආසනය අදම වෙන් කරවා ගන්න. (Hurry to Register & Secure Your Place!)📍
ස්ථානය:No: 290, Thelawala rd, M.T. Lavinia (ගල්කිස්ස)📞 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා අමතන්න:Tel: 075 527 3220