Keerthiyans CADET

Keerthiyans CADET සූදානම් නොවී නොසිටිනු..!

The Keerthiyans Cadet Unit, one of the main units among the various concurrent activities, has a long history and is currently operating very actively in the matara district

Keerthi Abeywikrama National School

𝗛𝗔𝗣𝗣𝗬 𝗕𝗜𝗥𝗧𝗛𝗗𝗔𝗬 𝗦𝗜𝗥 ❤️🎂𝗣𝗥𝗜𝗡𝗖𝗜𝗣𝗔𝗟𝗠𝗥. 𝗝𝗔𝗬𝗔𝗡𝗧𝗛𝗔 𝗠𝗔𝗗𝗗𝗨𝗠𝗔𝗚𝗘 🇱🇰✨Keerthiyans cadet unit.
14/09/2026

𝗛𝗔𝗣𝗣𝗬 𝗕𝗜𝗥𝗧𝗛𝗗𝗔𝗬 𝗦𝗜𝗥 ❤️🎂
𝗣𝗥𝗜𝗡𝗖𝗜𝗣𝗔𝗟
𝗠𝗥. 𝗝𝗔𝗬𝗔𝗡𝗧𝗛𝗔 𝗠𝗔𝗗𝗗𝗨𝗠𝗔𝗚𝗘 🇱🇰✨

Keerthiyans cadet unit.

ජාතික ශිෂ්‍යභට බලකායේ හිටපු අධ්‍යක්ෂ  මේජර් ජෙනරාල් ඒපීසීආර් ප්‍රේමතිලක RSP USP ndc තුමනි, සුබම සුබ විශ්‍රාම දිවියක් වේව...
06/09/2026

ජාතික ශිෂ්‍යභට බලකායේ හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් ඒපීසීආර් ප්‍රේමතිලක RSP USP ndc තුමනි, සුබම සුබ විශ්‍රාම දිවියක් වේවා සර්..

ශිෂ්‍යභට ඒකකය
කීර්ති අබේවික්‍රම ජාතික පාසල
මොරවක

💛🖤

#ජාශිබ #සූදානම්නොවීනොසිටිනු #කැඩෙට් #කැඩෙට්

✨ 𝗖𝗔𝗗𝗘𝗧 𝗗𝗜𝗡𝗡𝗘𝗥 𝗥𝗘𝗖𝗘𝗣𝗧𝗜𝗢𝗡 ✨​A special dinner reception was organized to warmly welcome back our Junior  cadet Girls who r...
04/09/2026

✨ 𝗖𝗔𝗗𝗘𝗧 𝗗𝗜𝗡𝗡𝗘𝗥 𝗥𝗘𝗖𝗘𝗣𝗧𝗜𝗢𝗡 ✨

​A special dinner reception was organized to warmly welcome back our Junior cadet Girls who returned to the school on the night of agust 27, 2026, after successfully completing their training at Rantembe.
​This celebratory dinner was successfully held through the immense contribution and support of the Principal, the school community, the Cadet Unit, and the parents.

​📸 Notable Attendees:
​Principal: Mr. Jayantha Maddumage
16ncc Commanding officer Lt.col Thilantha Wickramasinghe,
​Teacher-in-Charge: Miss L.C. Abeywickrama
​Instructing Officer: Warrant Officer 1 A.B. Amila Hasantha,
​Mr. Ravi Dahanayake Yapa of the Morawak Korale Tea Producers' Cooperative Society.,

​The Junior Girls cadets who completed the camp, senior cadets, and loving parents.

​Our warmest congratulations to our courageous cadets who brought honor to the school after a proud and successful training session! 🇱🇰✨

රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට මධ්‍යස්ථානයේදී සාර්ථක පුහුණුවක් නිමා කර, 2026 අගෝස්තු 27 වන දින රාත්‍රියේ නැවත පාසල වෙත පැමිණි අපගේ ආදරණීය කණිශ්ඨ ශිෂ්‍යභට බාලිකාවන් උණුසුම් ලෙස පිළිගනිමින් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන ලදී.
​ගරු විදුහල්පතිතුමා, පාසල් ප්‍රජාව, ශිෂ්‍යභට ඒකකය සහ ශිෂ්‍යභට බාලිකාවන්ගේ දෙමාපියන්ගේ මහඟු දායකත්වයෙන් සහ සහයෝගයෙන් මෙම රාත්‍රී භෝජන සංග්‍රහය සංවිධානය කර තිබුණි.

​📸 විශේෂ සහභාගීත්වය:
​විදුහල්පති: ජයන්ත මද්දුමගේ මැතිතුමා
අණදෙන නිළධාරී 16ජාශිබ ලුතිතන් කර්නල් තිලන්ත වික්‍රමසිංහ මැතිතුමා,
​ඛණ්ඩභාර ආචාර්‍ය: L.C. අබේවික්‍රම මෙනවිය
​උපදේශක නිළධාරී: බලලත් නිළධාරී 1 A.B. අමිල හසන්ත මහතා ,
මොරවක්කෝරලේ තේ නිපදවන්නන්ගේ සමිතියේ රවී දහනායක යාපා මහතා,
​

​පුහුණුව නිමා කළ ශිෂ්‍යභට බාලිකාවන් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යභටයින් සහ ආදරණීය දෙමාපියන් ඇතුළු පිරිසක්. සහභාගී විය .
​අභිමානවත් පුහුණුවකින් පසු පාසලට කීර්තියක් අත්කර දුන් අපේ දිරිය දියණියන්ට අපගේ උණුසුම් සුභපැතුම්!



❤️

💛🖤

#ජාශිබ #සූදානම්නොවීනොසිටිනු #කැඩෙට් girls ❤️
​

#ජාශිබ #සූදානම්නොවීනොසිටිනු #කැඩෙට් #කැඩෙට්

🏆🇱🇰 𝗔 𝗥𝗘𝗠𝗔𝗥𝗞𝗔𝗕𝗟𝗘 𝗔𝗖𝗛𝗜𝗘𝗩𝗘𝗠𝗘𝗡𝗧 𝗔𝗧 𝗧𝗛𝗘 𝟮𝟬𝟮𝟲 𝗣𝗥𝗢𝗩𝗜𝗡𝗖𝗜𝗔𝗟 𝗔𝗦𝗦𝗘𝗦𝗦𝗠𝗘𝗡𝗧 𝗖𝗔𝗠𝗣! 🇱🇰🏆* *KEERTHIYANS FOREVER!* 🫡🔥Our school’s first-ev...
01/09/2026

🏆🇱🇰 𝗔 𝗥𝗘𝗠𝗔𝗥𝗞𝗔𝗕𝗟𝗘 𝗔𝗖𝗛𝗜𝗘𝗩𝗘𝗠𝗘𝗡𝗧 𝗔𝗧 𝗧𝗛𝗘 𝟮𝟬𝟮𝟲 𝗣𝗥𝗢𝗩𝗜𝗡𝗖𝗜𝗔𝗟 𝗔𝗦𝗦𝗘𝗦𝗦𝗠𝗘𝗡𝗧 𝗖𝗔𝗠𝗣! 🇱🇰🏆

* *KEERTHIYANS FOREVER!* 🫡🔥

Our school’s first-ever Junior Girls’ Cadet Platoon proudly participated in its maiden camp — the 2026 Provincial Assessment Camp.

Based on the overall marks obtained through the Drill test, Physical Training test, Written test, and Billet Inspection, our Junior Girls’ Cadet Platoon proudly achieved:

*🥉 3rd Place among 15 schools in the Southern Province*

*🥈 2nd Place among schools in the Matara District*

🏅 6th Place among 35 schools representing the Northern, Southern, Sabaragamuwa, Uva and North Western Provinces

Our Junior Girls’ Cadet Platoon has proudly achieved this outstanding milestone. ❤️‍🔥🇱🇰

🏆 OVERALL CHAMPIONSHIP RANKING — SOUTHERN PROVINCE

🥇 1st Place
Debarawewa National School — 24th Battalion

🥈 2nd Place
Mahinda Rajapaksa College, Matara — 16th Battalion

🥉 3rd Place
Keerthi Abeywickrama National School, Morawaka — 16th Battalion

🏅 4th Place
Thanamalwila National School — 24th Battalion

🏅 5th Place
Sri Lanka–Singapore Friendship Girls’ School, Weeraketiya — 10th Battalion

🔥 AN OUTSTANDING ACHIEVEMENT FROM THE VERY FIRST CAMP!

Heartiest congratulations to the Junior Girls’ Cadet Platoon of Keerthi Abeywickrama National School for this remarkable achievement! ❤️‍🔥🇱🇰

Our heartfelt gratitude and respect to everyone who worked tirelessly, day and night, towards this achievement:

The Principal of our school,
and the Principal of Morawaka Primary School.

Instructor — Warrant Officer I Amila Hasantha USP,
Platoon In-Charge Teachers — Miss L.C. Abeywickrama and Mrs. Wathsala Kumari,
Senior Non-Commissioned Officers,
Senior Boys’ and Girls’ Cadets,

The Commanding Officer of the 16th Battalion,
Lieutenant Colonel Thilantha Wickramasinghe,
The Adjutant ,
The Training Officer,
Permanent Staff Instructors,
Lieutenant Thushara,
Scout Instructor Mr. Asiri,

The Cadet Unit extends its heartfelt gratitude and deepest respect to each and every one of you. 🫡🇱🇰

*🏆 KEERTHIYANS FOREVER!* 🫡🔥🇱🇰

*KEERTHIYANS CADET UNIT*

*🏆🇱🇰 2026 පළාත් ඇගයීම් කඳවුරේ විශිෂ්ට ජයග්‍රහණයක්! 🇱🇰🏆*

අප විද්‍යාලීය ප්‍රථම කනිෂ්ඨ ශිෂ්‍යභට බාලිකා ඛණ්ඩය සහභාගී වූ පළමු කඳවුර වූ 2026 පළාත් ඇගයීම් කඳවුරේදී,

🔸 ඝන සරඹ පරීක්ෂණය
🔸 ශාරීරික අභ්‍යාස පරීක්ෂණය
🔸 ලිඛිත පරීක්ෂණය
🔸 භට නිවාස පරීක්ෂණය

යන පරීක්ෂණ මණ්ඩල මගින් ලබාගත් සමස්ථ ලකුණු මත,

*🥉 දකුණු පළාතේ පාසල් 15ක් අතරින් — තුන්වන ස්ථානය*

*🥈 මාතර දිස්ත්‍රික්කයේ — දෙවන ස්ථානය*

🏅 උතුරු, දකුණු, සබරගමුව, ඌව හා වයඹ පළාත්වලින් සහභාගී වූ පාසල් 35ක් අතරින් — 06 වන ස්ථානය

ලබාගැනීමට අපගේ කනිෂ්ඨ ශිෂ්‍යභට බාලිකා ඛණ්ඩය සමත් විය. ❤️‍🔥🇱🇰

━━━━━━━━━━━━━━━━━━

🏆 දකුණු පළාතේ සමස්ථ ශූරතා ශ්‍රේණිගත කිරීම

🥇 ප්‍රථම ස්ථානය
දෙබරවැව ජාතික පාසල — 24 වන බලඇණිය

🥈 දෙවන ස්ථානය
මහින්ද රාජපක්ෂ විද්‍යාලය, මාතර — 16 වන බලඇණිය

🥉 තුන්වන ස්ථානය
කීර්ති අබේවික්‍රම ජාතික පාසල, මොරවක — 16 වන බලඇණිය

🏅 හතරවන ස්ථානය
තණමල්විල ජාතික පාසල — 24 වන බලඇණිය

🏅 පස්වන ස්ථානය
ශ්‍රී ලංකා–සිංගප්පූරු මිත්‍රත්ව බාලිකා පාසල, වීරකැටිය — 10 වන බලඇණිය

━━━━━━━━━━━━━━━━━━

🔥 පළමු කඳවුරෙන්ම විශිෂ්ට ජයග්‍රහණයක්! 🔥

කීර්ති අබේවික්‍රම ජාතික පාසලේ කනිෂ්ඨ ශිෂ්‍යභට බාලිකා ඛණ්ඩයට උණුසුම් සුබ පැතුම්! ❤️‍🔥🇱🇰🏆

මෙම ජයග්‍රහණය වෙනුවෙන් දිවා රෑ වෙහෙස මහන්සි වූ,

විද්‍යාලාධිපතිතුමන්ට,
මොරවක ප්‍රාථමික විද්‍යාලීය විදුහල්පතිතුමියට,
උපදේශක නිලධාරී බලලත් නිලධාරී I අමිල හසන්ත USP තුමන්ට,
ඛණ්ඩභාර ආචාර්යවරියන් වන LC අබේවික්‍රම මෙනවිය සහ වත්සලා කුමාරි මහත්මියට,
ජ්‍යේෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් ඇතුළු ජ්‍යේෂ්ඨ ශිෂ්‍යභට බාලක හා බාලිකාවන්ට,

16 වන බලඇණියේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් තිලන්ත වික්‍රමසිංහ මැතිතුමන්ට,
විධායක අධිකාරීතුමන්ට,
පුහුණුව භාර නිලධාරීතුමන්ට,
නිත්‍ය කාර්ය මණ්ඩල උපදේශකතුමන්ලාට හා තුමියන්ලාට,
ලුතිනන් තුශාර මහතාට,
බාලදක්ෂ උපදේශක ආසිරි මහතාට,
,

ශිෂ්‍යභට ඒකකයේ හදපිරි ප්‍රණාමය! 🫡❤️‍🔥🇱🇰

🏆 KEERTHIYANS FOREVER! 🫡🔥🇱🇰

Congratulations girls ❤️
​

💛🖤

#ජාශිබ #සූදානම්නොවීනොසිටිනු #කැඩෙට් #කැඩෙට්

27/08/2026

𝗞𝗘𝗘𝗥𝗧𝗛𝗜𝗬𝗔𝗡𝗦 𝗙𝗢𝗥𝗘𝗩𝗘𝗥 ❤️‍🔥🇱🇰

Congratulations girls ❤️
​

💛🖤

#ජාශිබ #සූදානම්නොවීනොසිටිනු #කැඩෙට් #කැඩෙට්

🔥𝗝𝗨𝗡𝗜𝗢𝗥 𝗖𝗔𝗗𝗘𝗧 𝗚𝗜𝗥𝗟𝗦'𝗣𝗥𝗢𝗩𝗜𝗡𝗖𝗜𝗔𝗟 𝗔𝗦𝗦𝗘𝗦𝗦𝗠𝗘𝗡𝗧 𝗖𝗔𝗠𝗣 𝟮𝟬𝟮𝟲 🇱🇰🔥🎖️✨ PASSING OUT PARADE | RANTAMBE TRAINING CENTRE ✨🎖️​The Passing...
27/08/2026

🔥𝗝𝗨𝗡𝗜𝗢𝗥 𝗖𝗔𝗗𝗘𝗧 𝗚𝗜𝗥𝗟𝗦'
𝗣𝗥𝗢𝗩𝗜𝗡𝗖𝗜𝗔𝗟 𝗔𝗦𝗦𝗘𝗦𝗦𝗠𝗘𝗡𝗧 𝗖𝗔𝗠𝗣 𝟮𝟬𝟮𝟲 🇱🇰🔥

🎖️✨ PASSING OUT PARADE | RANTAMBE TRAINING CENTRE ✨🎖️

​The Passing Out Parade of the Junior Cadet Girls' Provincial Assessment Camp 2026 was held with grand prestige at the Rantambe Training Centre! 🇱🇰✨

​Our school's FIRST EVER Junior Cadet Girls' Platoon proudly passed out with an honorable parade on this memorable day! 🎖️🔥

​The grand occasion was graced by:
master -in-Charge: Miss L.C. Abeywickrama
Senior Non-Commissioned Officers
Senior Cadet Girls
Proud Parents & Guests

​Warmest congratulations to our shining Junior Cadet Girls! ❤️🇱🇰🎖️

KEERTHIYANS FOREVER ❤️

KEERTHIYANS CADET UNIT.

කනිෂ්ඨ ශිෂ්‍යභට පළාත් ඇගයීම් කඳවුර 2026 🇱🇰🎖️

විසිර යාමේ පෙළපාලිය – රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථානය

කනිෂ්ඨ ශිෂ්‍යභට පළාත් ඇගයීම් කඳවුර 2026 හි විසිර යාමේ පෙළපාලිය රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථානයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි.

මෙහිදී අප විද්‍යාලීය ශිෂ්‍යභට බාලිකා ඛණ්ඩය ද අභිමානවත් පෙළපාලියකින් විසිර යන ලදී. 🇱🇰🎖️

මෙම අවස්ථාව සඳහා ඛණ්ඩභාර ආචාර්ය L.C. අබේවික්‍රම මෙනවිය, ජ්‍යේෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්, ජ්‍යේෂ්ඨ ශිෂ්‍යභට බාලිකාවන් සහ දෙමව්පියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

අපේ ශිෂ්‍යභට බාලිකාවන්ට උණුසුම් සුබ පැතුම්! ❤️🇱🇰🎖️

Congratulations girls ❤️
​

💛🖤

#ජාශිබ #සූදානම්නොවීනොසිටිනු #කැඩෙට් #කැඩෙට්

𝗛𝗔𝗣𝗣𝗬 𝗕𝗜𝗥𝗧𝗛𝗗𝗔𝗬, 𝗦𝗜𝗥! ✨​╔════════════════════════════════════════╗🎖️ 𝗟𝗧. 𝗖𝗢𝗟. 𝗧𝗛𝗜𝗟𝗔𝗡𝗧𝗛𝗔 𝗪𝗜𝗖𝗞𝗥𝗔𝗠𝗔𝗦𝗜𝗡𝗚𝗛𝗘 🔰 COMMANDING OFFIC...
25/08/2026

𝗛𝗔𝗣𝗣𝗬 𝗕𝗜𝗥𝗧𝗛𝗗𝗔𝗬, 𝗦𝗜𝗥! ✨
​╔════════════════════════════════════════╗
🎖️ 𝗟𝗧. 𝗖𝗢𝗟. 𝗧𝗛𝗜𝗟𝗔𝗡𝗧𝗛𝗔 𝗪𝗜𝗖𝗞𝗥𝗔𝗠𝗔𝗦𝗜𝗡𝗚𝗛𝗘
🔰 COMMANDING OFFICER | 16TH BATTALION
╚════════════════════════════════════════╝

From Principal,master incharges,Instructors,senior NCO's ,NCO's, &
Senior ,junior boys & Girls Cadets.🖤🫎💛

Keerthiyans cadet unit.
​

💛🖤

#ජාශිබ #සූදානම්නොවීනොසිටිනු #කැඩෙට් #කැඩෙට්

23/08/2026
🔆 *A PROUD MOMENT FOR OUR SCHOOL! ✨ |*💫💓For the first time in the history of the school, the Junior Girls’ Cadet Platoon...
21/08/2026

🔆 *A PROUD MOMENT FOR OUR SCHOOL! ✨ |*

💫💓For the first time in the history of the school, the Junior Girls’ Cadet Platoon, established in 2026, will be camping for the first time at the Rantembe Training Centre on 22nd August 2026....!

*KEERTHIYANS FOREVER⚔️💪*

*Keerthiyans cadet unit*

විද්‍යාලීය ඉතිහාසයේ ප්‍රථම වරට 2026 වසරේ ආරම්භ කරන ලද ආරක්ශක ශිෂ්‍යභට කණිෂ්ඨ බාලිකා ඛණ්ඩය 2026/08/22 හෙට දින ප්‍රථම වතාවට රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථානයේ කදවුරු ගත වේ.
Congratulations girls ❤️
​

💛🖤

#ජාශිබ #සූදානම්නොවීනොසිටිනු #කැඩෙට් #කැඩෙට්

Address

Deniyaya Road
Morawaka

Website

Alerts

Be the first to know and let us send you an email when Keerthiyans CADET posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category