𝐃𝐞𝐧𝐢𝐲𝐚𝐲𝐚 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐙𝐨𝐧𝐞

  • Home
  • Sri Lanka
  • Morawaka
  • 𝐃𝐞𝐧𝐢𝐲𝐚𝐲𝐚 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐙𝐨𝐧𝐞

𝐃𝐞𝐧𝐢𝐲𝐚𝐲𝐚 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐙𝐨𝐧𝐞 The official page of Deniyaya Education Zone Office

දෙනියාය කලාප මළල ක්‍රීඩා තරඟාවලිය - 2024Deniyaya Education Zone Morawaka Divisional Education Office
13/07/2024

දෙනියාය කලාප මළල ක්‍රීඩා තරඟාවලිය - 2024
Deniyaya Education Zone Morawaka Divisional Education Office

දෙනියාය කලාප අධ්‍යාපන කාර්යාලයේ 2024 බක්මහ උළෙල සඳහා සහයෝගය ලබා දුන් සැමට කෘතවේදීත්වය .... #2024 New Year's Eve  Educati...
11/05/2024

දෙනියාය කලාප අධ්‍යාපන කාර්යාලයේ 2024 බක්මහ උළෙල සඳහා සහයෝගය ලබා දුන් සැමට කෘතවේදීත්වය ....

#2024 New Year's Eve
Education Zone
Morawaka Divisional Education Office

11/05/2024
ජාතික විද්‍යා පදනම මගින් පවත්වන ලද ළමා පරිසරවේදීයා (Kid Naturalist) තරගාවලියේ ජයග්‍රහණ හිමි කරගත් දෙනියායේ අපේ දරුවන්ට උ...
02/05/2024

ජාතික විද්‍යා පදනම මගින් පවත්වන ලද ළමා පරිසරවේදීයා (Kid Naturalist) තරගාවලියේ ජයග්‍රහණ හිමි කරගත් දෙනියායේ අපේ දරුවන්ට උණුසුම් සුභ පැතුම් 💐💐💐

දරුවන්ට මග පෙන්වූ විදුහල්පති හා ගුරු මහත්ම/මහත්මීන්ටත්, කලාපය තුල වැඩසටහන ක්‍රියාත්මක කිරීමට මග පෙන්වූ විද්‍යා අධ්‍යයන මධ්‍යස්ථාන කළමනාකාරතුමිය වන කාමෙල් ජයතිලක මහත්මියටත් ස්තූතිය පුද කර සිටිමි.🙏🙏🙏
Deniyaya Education Zone Morawaka Divisional Education Office https://www.youtube.com/live/VTb8pDbhOvc?si=5qnNhHY-8W6Jyx1I

*5 ශ්‍රේණිය - දෙමාපියන් දැනුවත් කිරීම -2024*යුනිසෙෆ් අරමුදල යටතේ දකුණු පළාතේ දරුවන්ගේ අධ්‍යාපන පරිසාධන මට්ටම සංවර්ධනය  ...
26/04/2024

*5 ශ්‍රේණිය - දෙමාපියන් දැනුවත් කිරීම -2024*
යුනිසෙෆ් අරමුදල යටතේ දකුණු පළාතේ දරුවන්ගේ අධ්‍යාපන පරිසාධන මට්ටම සංවර්ධනය කිරීම සඳහා ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටින දරුවන් ඒ සඳහා සූදානම් කිරීම පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් පහත පරිදි පැවැත් විය.
දෙනියාය කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍රාථමික විෂය අධ්‍යක්ෂ ප්‍රියන්ත කුමාර මහතා සහ ප්‍රාථමික විෂය සම්පත්දායක අනිල් සම්පත් රණසිංහ මහතා මෙම වැඩසටහන් මෙහෙයවන ලදි.

🧿 2024.04.25 දින කළුබෝවිටියන මහා විද්‍යාලය
🧿 2024.04.26 දින උදේ 8:30 පිටබැද්දර මහා විද්‍යාලය (පෝශිත ප්‍රාථමික පාසල් සඳහා)
🧿 2024.04.26 එදින සවස 2:00 දෙහිගස්ප ඩඩ්ලි සේනානායක මහා විද්‍යාලය

-(ප්‍රාථමික අධ්‍යාපන අංශය
දෙනියාය අධ්‍යාපන කලාපය)-

දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මෙහෙය වීමෙන්  දෙනියාය අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික අංශයට අදාළව අත්‍යාවශ්‍ය ඉගෙනුම් නිපු...
29/02/2024

දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මෙහෙය වීමෙන් දෙනියාය අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික අංශයට අදාළව අත්‍යාවශ්‍ය ඉගෙනුම් නිපුණතා, තක්සේරු සහ අවධි වෙන්කිරීම් සහ චක්‍රලේඛ පිළිබඳව කලාපයේ විදුහල්පතිතුමන්ලා තුමියන්ලා සහ ප්‍රාථමික අංශය ප්‍රධානීන් දැනුවත් කිරීම දෙනියාය මධ්‍ය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ දී පැවැත් වීය.
මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් ප්‍රාථමික විෂය අධ්‍යක්ෂක සඳමාලි පතිරණ මැතිනිය, දෙනියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ධම්මිකා ප්‍රියදර්ශනී මැතිනිය, ප්‍රාථමික විෂය අධ්‍යක්ෂ, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍රියන්ත කුමාර මැතිතුමා ඇතුළු දෙනියාය අධ්‍යාපන කලාපයේ විදුහල්පතිතුමන්ලා තුමියන්ලා අංශ ප්‍රධාන ගුරු මහත්ම මහත්මීන් විශාල පිරිසක් සහභාගී වූහ.
2024/02/28
🙏

සිසු සාම කදවුර මාර/ශාන්ත මැතිව් ද්වීභාෂා මහා විද්‍යාලය11 ශ්‍රේණි සහ 12 ශ්‍රේණි සිසුන් අතර සුහදතාව වර්ධනය අරමුණු කරගනිමින...
19/02/2024

සිසු සාම කදවුර
මාර/ශාන්ත මැතිව් ද්වීභාෂා මහා විද්‍යාලය

11 ශ්‍රේණි සහ 12 ශ්‍රේණි සිසුන් අතර සුහදතාව වර්ධනය අරමුණු කරගනිමින් මාර/දෙනියාය ශාන්ත මැතිව් ද්වීභාෂා මහා විද්‍යාලය මගින් සංවිධානය කරන ලද සිසු සාම කදවුර

දරුවන් වෙනුවෙන් මෙම වැඩසටහන සංවිධානය කිරීම සම්බන්ධයෙන් විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලය වෙත ස්තූතිය පුද කරමි...
🙏🙏🙏

Address

Deniyaya Education Zone
Morawaka
81470

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐃𝐞𝐧𝐢𝐲𝐚𝐲𝐚 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐙𝐨𝐧𝐞 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share