FLVTI

FLVTI Future Life Vocational Training Institute
Registered at TVEC

🟡 ඔබේ දරුවා මෙවර ශිෂ්‍යත්වයට පෙනී සිටියද? 🤩🏅🟡 ආදරණීය දෙමව්පියන් ලෙස, ඔබේ දරුවාට ලබාදිය හැකි හොඳම ත්‍යාගය තමයි ලොවම පිළිග...
15/09/2026

🟡 ඔබේ දරුවා මෙවර ශිෂ්‍යත්වයට පෙනී සිටියද? 🤩🏅

🟡 ආදරණීය දෙමව්පියන් ලෙස, ඔබේ දරුවාට ලබාදිය හැකි හොඳම ත්‍යාගය තමයි ලොවම පිළිගන්නා Cambridge English Certificate පාඨමාලාව! 🏅😍

🟡 දැන් මොරවක නගරයේදී! ආරම්භක සම්මන්ත්‍රණය සම්පූර්ණයෙන්ම නොමිලේ! ඇවිත්ම බලන්න!

🟡 ශිෂ්‍යත්වය විභාගයට මුහුණ දුන් සමත් අසමත්, සියලුම දුවා දරුවන්ගේ අනාගතය දිනවන එකම මඟ - Cambridge English Centre Morawaka

🔸⚫️ දිනය: සැප්තැම්බර් 20 (ඉරිදා)
🔸⚫️ වේලාව: සවස 02.00 සිට
🔸⚫️ ස්ථානය: Cambridge English Centre - මොරවක (සෙනික් උසස් අධ්‍යාපන ආයතනය)

🟡 සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගන්නා බැවින් දරුවාගේ ආසනය ඉක්මනින් වෙන්කරවා ගන්න!

🟡 06 ශ්‍රේණියේ සිට 09 ශ්‍රේණිය දක්වා දුවා දරුවන්ටද මේ සඳහා සම්බන්ධ විය හැකිය.

🟡 වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම අංකයට ඇමතුමක් හෝ WhatsApp පණිවිඩයක් ලබාදෙන්න!

🟡 WhatsApp: 070 301 6881
🟡 Office: 076 224 4157

14/06/2026
ඔයත් ඊශ්‍රායලයට යන්නද ඉන්නේ? 🇱🇰🇮🇱🔵 Housekeeping පාඨමාලාව දින 04න්! ඊශ්‍රායල් හොටෙල් ක්ෂේත්‍රයේ රැකියා ඉල්ලුම් කරුවෙකු වී...
12/06/2026

ඔයත් ඊශ්‍රායලයට යන්නද ඉන්නේ? 🇱🇰🇮🇱

🔵 Housekeeping පාඨමාලාව දින 04න්! ඊශ්‍රායල් හොටෙල් ක්ෂේත්‍රයේ රැකියා ඉල්ලුම් කරුවෙකු වීමට ඔබටත් දැන් අවස්ථාව!

🔵 මේ සඳහා සියළුම සම්මුඛ පරීක්ෂණ සමත්වීමට අවශ්‍ය පුහුණුව සමඟින් NVQ සහතිකයක්!

🔵 2026 Hotel ගෘහපාලන හා පවිත්‍රතා රැකියා සඳහා ඉල්ලුම්කර ඇති, දැනට සම්මුඛ පරීක්ෂණ සඳහා පෙනීසිටි සහ පෙනීසිටිමට අපේක්ෂිත ඔබ වෙනුවෙන්ම සැකසුණු පාඨමාලාව!

✅ නව කණ්ඩායම් පුහුණුව ඇරඹුණා!
✅ සියලුම සිද්ධාන්ත - Online මගින්!
✅ ප්‍රායෝගික පුහුණුව - Hotel එකක් තුළදී!

🔵 වැඩි විස්තර දැනගැනීම සඳහා දැන්ම කතා කරන්න අපිට! එසේත් නැත්නම් WhatsApp පණිවිඩයක් යොමු කරන්න!

✳️ WhatsApp: 070 301 6881
📱 Mobile: 077 350 4089
📱 Mobile: 070 601 6881

📍FLVTI හොටෙල් පාසල | මොරවක (Cargills ෆුඩ් සිටි අසල)

සුභ අලුත් අවුරුද්දක් වෙවා
14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වෙවා

විශ්වවිද්‍යාල වරම් අහිමි ඔබට NVQ සුදුසුකම් සමගින්  දෙස් විදෙස් හොටෙල්  ක්ෂේත්‍රයේ රැකියාවරම්... අදම ලියාපදිංචි වන්න...Jo...
03/04/2026

විශ්වවිද්‍යාල වරම් අහිමි ඔබට NVQ සුදුසුකම් සමගින් දෙස් විදෙස් හොටෙල් ක්ෂේත්‍රයේ රැකියාවරම්... අදම ලියාපදිංචි වන්න...
Join now:
https://chat.whatsapp.com/JZiV1QldNbV86fyTdwXkHj?mode=gi_t

22/01/2026

තාරුණ්‍යයට අත්වැලක්..

සාමාන්‍ය පෙළ හා උසස් පෙළ අවසන් කර සිටින වයස 18ට වැඩි ජීවිතය දිනන්න කැමති ඔබ සැමට ආරාධනා..

ජනවාරි 23 සිකුරාදා පෙ.ව. 8.30ට
ස්ථානය - FLVTI ආයතනය, සතොස උඩුමහල, මොරවක

අපගේ සමූහයට එකවන්න
https://chat.whatsapp.com/GS5jqpjtRNS37VWiCWtjBH

Future Life Vocational Training Institute
Registered at TVEC

20/01/2026

නොනිමි මෙහෙවර අගයනු වස් බැති සිතින් ඔබ සැමට ආරාධනා 🙏🙏

ඊශ්‍රායල් රැකියා සදහා අයදුම් කර ඇති ඔබ‍ට ඉක්මනින් පුහුනුව. පහත ලින්ක් එක මගින් WahatsApp සමූහයට සම්බන්ධ වෙන්න.https://ch...
05/01/2026

ඊශ්‍රායල් රැකියා සදහා අයදුම් කර ඇති ඔබ‍ට ඉක්මනින් පුහුනුව. පහත ලින්ක් එක මගින් WahatsApp සමූහයට සම්බන්ධ වෙන්න.

https://chat.whatsapp.com/GT8Y9D3RUVgCjtPOAbn1Fw

විදේශ සේවා නියුක්ති කාර්‍යංශය යටතේ ලියාපදිංචි කරන ලද ඊශ්රායල් ඉදිකිරීම් යටතේ සුදුසුකම්ලත් ‍ශ්‍රීලාංකිකයන් බදවා ගැනිම ආරම...
03/10/2025

විදේශ සේවා නියුක්ති කාර්‍යංශය යටතේ ලියාපදිංචි කරන ලද ඊශ්රායල් ඉදිකිරීම් යටතේ සුදුසුකම්ලත් ‍ශ්‍රීලාංකිකයන් බදවා ගැනිම ආරම්භ කොට ඇත.

✅ රැකියා අංශයන්

👉 ටයිල් මේසන්
👉 කපරාරු මේසන්
👉 පොදු ප්‍රතිසංස්කරණ කටයුතු

✅පොදු ප්‍රතිසංස්කරණ කටයුතු යටතේ

👉 බ්ලොක් ගල් බැම්ම
👉 සන්ක් බොක්ස් ඇල්ලීම
👉 ඇලුමිනියම් සහ ජිප්සම් බෝඩ් ඇල්ලීම
👉 පොටි ඇදීම

✅ අවම සුදුසුකම්

👉වයස් සීමාව- 25 -44
👉 10 වසර සමත් වීම
👉 ඉංග්‍රීසි සාමාන්‍ය දැනුම
👉 ඉදිරියට වසර දෙකකට විදේශ ගමන් බලපත්‍රය වලංගු වීම

ඊශ්රායල් ඉදිකිරිම් යටතේ ලියාපදිංචිවීමට බලාපොරොත්තුවන අයදුම්කරුවන් පහත සදහන් whtssapp සමූහය වෙත එකතු වෙන්න
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
https://chat.whatsapp.com/HW3yloB4Lr2CQvb1F34iLY?mode=ac_t

27/09/2025

Address

Nilwala Building
Morawaka

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94703016881

Website

Alerts

Be the first to know and let us send you an email when FLVTI posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to FLVTI:

Shortcuts

Share

Category