Deniyaya Zonal Education Office

Deniyaya Zonal Education Office දෙනියාය කලාප අධ්‍යාපන කාර්යාලය. Official Page of the Deniyaya Zonal Education Office

ළමා සෞඛ්‍ය පෝෂණය හා සුරක්ෂිතභාවය..2026.09.17 දින මොරවක ප්‍රාථමික විද්‍යාලයේ පැවති වැඩසටහන. #𝐌𝐨𝐫𝐚𝐰𝐚𝐤𝐚
17/09/2026

ළමා සෞඛ්‍ය පෝෂණය හා සුරක්ෂිතභාවය..
2026.09.17 දින මොරවක ප්‍රාථමික විද්‍යාලයේ පැවති වැඩසටහන.
#𝐌𝐨𝐫𝐚𝐰𝐚𝐤𝐚

"හුස්ම" රුහිරු පාරමිතා 2026.✅2026 සැප්.29✅උදෑසන 8.30✅මොරවක කලාප අධ්‍යාපන කාර්යාල පරිශ්‍රයේදී
17/09/2026

"හුස්ම" රුහිරු පාරමිතා 2026.
✅2026 සැප්.29
✅උදෑසන 8.30
✅මොරවක කලාප අධ්‍යාපන කාර්යාල පරිශ්‍රයේදී

🌟 ENGLISH CAMP 2026🌟🏫 Weliwa Buddhist CollegeA two-day English Camp organized by the Deniyaya Zonal Education Office, cr...
13/09/2026

🌟 ENGLISH CAMP 2026🌟
🏫 Weliwa Buddhist College

A two-day English Camp organized by the Deniyaya Zonal Education Office, creating a vibrant space for students to learn, communicate, collaborate and grow in confidence.

Through engaging activities, teamwork and interactive learning experiences, students had the opportunity to develop their English language skills while enjoying the joy of learning. 📚✨

Two days of learning • Friendship • Confidence • Inspiration

2026 ප්‍රාථමික මලල ක්‍රීඩා හඳුන්වාදීමේ වැඩසටහන 🏆දෙනියාය අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික අංශය විසින්, 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභ...
13/09/2026

2026 ප්‍රාථමික මලල ක්‍රීඩා හඳුන්වාදීමේ වැඩසටහන 🏆

දෙනියාය අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික අංශය විසින්, 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් දරුවන් සඳහා ක්‍රීඩාව හඳුන්වාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ගුරුවරුන් පුහුණු කිරීමේ විශේෂ සැසියක් සංවිධානය විය.

එහි දෙවන දිනය 2026.09.09 දින මොරවක ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී ඉතා සාර්ථකව පැවැත්විණි.

මෙම සැසිය සඳහා දෙනියාය අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික පාසල් නියෝජනය කරමින් සහභාගී වූ ගුරුභවතුන්ගේ උනන්දුව, කැපවීම සහ ක්‍රියාකාරී සහභාගීත්වය විශේෂයෙන් කැපී පෙනුණි. 💪🏃‍♀️🏃‍♂️
දරුවන්ගේ මලල ක්‍රීඩා කුසලතා හඳුනාගෙන සංවර්ධනය කිරීමට අවශ්‍ය දැනුම හා ප්‍රායෝගික අත්දැකීම් ගුරුවරුන් වෙත ලබාදීම තුළින්, මෙම වැඩසටහන දරුවන්ගේ ක්‍රීඩා හැකියාවන් වර්ධනය කිරීමට මහඟු පිටිවහලක් වනු ඇත.

දරුවන්ගේ ක්‍රීඩා සිහිනවලට ශක්තියක් වෙමු…! 🏃‍♀️🏃‍♂️🏆දෙනියාය අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික අංශය සඳහා 2026 වර්ෂයට අදාළව මලල ක්‍...
09/09/2026

දරුවන්ගේ ක්‍රීඩා සිහිනවලට ශක්තියක් වෙමු…! 🏃‍♀️🏃‍♂️🏆

දෙනියාය අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික අංශය සඳහා 2026 වර්ෂයට අදාළව මලල ක්‍රීඩා කටයුතු සංවිධානය හා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පැවැත්වෙන සැසි මාලාවේ පළමු දිනය 2026.09.08 වන දින සාර්ථකව පැවැත්විණි.

මෙය මොරවක ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර, දෙනියාය අධ්‍යාපන කලාපයේ සියලුම ප්‍රාථමික පාසල් නියෝජනය වන පරිදි ප්‍රාථමික ගුරුභවතුන් රැසක් ඊට සහභාගී විය.

නව තාක්ෂණය භාවිතයෙන් ගණිතය ඉගැන්වීම.දෙනියාය කලාපයේ ගණිත ගුරුවරුන් සදහා 2026.09.07 දින කොටපොල ජාතික පාසලේදී පැවති වැඩසටහන...
09/09/2026

නව තාක්ෂණය භාවිතයෙන් ගණිතය ඉගැන්වීම.
දෙනියාය කලාපයේ ගණිත ගුරුවරුන් සදහා 2026.09.07 දින කොටපොල ජාතික පාසලේදී පැවති වැඩසටහන.

පස්ගොඩ   කොට්ඨාසයේ සැපයුම්කරුවන් හා පෝෂණ විෂය භාර ගුරු මහත්ම මහත්මීන් දැනුවත් කිරීම වැඩසටහනDate : 2026.09.03
07/09/2026

පස්ගොඩ කොට්ඨාසයේ සැපයුම්කරුවන් හා පෝෂණ විෂය භාර ගුරු මහත්ම මහත්මීන් දැනුවත් කිරීම වැඩසටහන
Date : 2026.09.03

කොටපොල  කොට්ඨාසයේ සැපයුම්කරුවන් හා පෝෂණ විෂය භාර ගුරු මහත්ම මහත්මීන් දැනුවත් කිරීම වැඩසටහන Date: 2026.09.01
07/09/2026

කොටපොල කොට්ඨාසයේ සැපයුම්කරුවන් හා පෝෂණ විෂය භාර ගුරු මහත්ම මහත්මීන් දැනුවත් කිරීම වැඩසටහන
Date: 2026.09.01

මොරවක කොට්ඨාසයේ සැපයුම්කරුවන් හා පෝෂණ විෂය භාර ගුරු මහත්ම මහත්මීන් දැනුවත් කිරීම වැඩසටහනදිනය - 2026.08.24
07/09/2026

මොරවක කොට්ඨාසයේ සැපයුම්කරුවන් හා පෝෂණ විෂය භාර ගුරු මහත්ම මහත්මීන් දැනුවත් කිරීම වැඩසටහන

දිනය - 2026.08.24

2027 වර්ෂයේ 1 ශ්‍රේණිය සදහා ඉගැන්වීම සිදු කරන කෙටපොල කොට්ඨාසයේ ගුරුභවතුන් සදහා පැවති විෂය නවීකරණ සැසිය.පස්වන දිනය
05/09/2026

2027 වර්ෂයේ 1 ශ්‍රේණිය සදහා ඉගැන්වීම සිදු කරන කෙටපොල කොට්ඨාසයේ ගුරුභවතුන් සදහා පැවති විෂය නවීකරණ සැසිය.

පස්වන දිනය

Address

Morawaka
81470

Opening Hours

Monday 08:00 - 16:30
Tuesday 08:00 - 16:30
Wednesday 08:00 - 16:30
Thursday 08:15 - 16:30
Friday 08:00 - 16:30

Website

Alerts

Be the first to know and let us send you an email when Deniyaya Zonal Education Office posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share