MathsMajic by Geeth

MathsMajic by Geeth Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MathsMajic by Geeth, Education, 110/1 Kaldemulla Road, Moratuwa.

🚨 Combined Maths Past Papers කරන එක ගැන කිසිම සර් කෙනෙක් නොකියපු ඇත්ත කතාවක්!ළමයි, දවස් 50ක් තියන් 2001 ඉඳන් පේපර්ස් කරන...
15/06/2026

🚨 Combined Maths Past Papers කරන එක ගැන කිසිම සර් කෙනෙක් නොකියපු ඇත්ත කතාවක්!

ළමයි, දවස් 50ක් තියන් 2001 ඉඳන් පේපර්ස් කරන්න ගිහින් කාලේ නාස්ති කරගන්න එපා. 2001-2010 පරණ පේපර්ස් ඔක්කොම අතාරින්න!

අනික 2019-2025 New Syllabus පේපර්ස් ටික කවදාවත් පාඩම් අනුව (Unit-wise) කලින් කරන්න එපා. එහෙම කළොත් ඔයා විභාගෙට එන අලුත්ම පේපර් එකට (Unseen Paper එකකට) මුහුණ දෙන මනස හදාගන්න බැරි වෙනවා.

2011-2018 විතරක් Unit-wise කරලා, 2019-2025 පේපර්ස් 7 රත්තරන් වගේ පරිස්සම් කරලා "Unseen" විදිහට Time Target තියලා කරන්න ඕනේ ඇයි?

මේ ගැන වෙනස්ම විද්‍යාත්මක ක්‍රමවේදයක් (U-U Technique එක) මම මගේ වීඩියෝ එකෙන් පැහැදිලි කළා. මේ දවස් 50 ඇතුළත Combined Maths වල Result එක වෙනස් කරගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් මේ මාස්ටර් ප්ලෑන් එක අනිවාර්යයෙන්ම බලන්න 👇

Combined Maths Past Papers දවස් 50ක් ඇතුළත උපරිම ඵලදායීතාවයකින් ඉවර...

COMBINED MATHS _GEETHSENEVIRATHNA ✨️🧠
11/03/2026

COMBINED MATHS _GEETHSENEVIRATHNA ✨️🧠

Address

110/1 Kaldemulla Road
Moratuwa

Website

Alerts

Be the first to know and let us send you an email when MathsMajic by Geeth posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share