Prince of Wales' College Prefects' Guild 2017

Prince of Wales' College Prefects' Guild 2017

Share

We don't hear your blames because we have aims

15/02/2018


💜💛❤️
25th of february

12/02/2018

දශකයක් ඉක්මවා කුමරුවන් හික්මවූ
ශිල්පනැණ ලැබදෙමින් සිප් සයුර මග කියූ
දයාබර ඇදුරුතුම කුමර නම ඔප කෙරූ
කුමර මවු හඬනු ඇත ඔබ නැතිව සිප් පෙවූ.....

03/01/2018

Start & end of our 2k17 perfects guild....❤️❤️❤ # Buwaneka Rajapakshe,Deshan Shashanka,Dilendra gamage,Thisara diwanka,Darshana madhushan, Prince akila,Namindu Namindu Z Z Kaluarachchi,Supun danushka,Dinura De Silva,Malshika vishan

23/12/2017
Photos 17/07/2017

නිවන් සුව ලැබේවා සොයුර!!!!

Photos 03/07/2017

"තවත් වරක්.............................
මට පාසල් යන්නට ලැබුනොත් මම යනවා"

මුලු ලoකාවටම BACK To SCHOOL ස0කල්පය හදුන්වා දුන් වේල්ස් කුමර ආදී සිසුන්"2017" වර්ෂයට නැවතත් පාසලට නිල ඇදුමෙන් පැම්නිමට සුදානම්.............:

එත් මෙවර එය සිදුවන්නේ අලුත් මුහුනුවරකින් බව කවුරුත් නොදන්නා කරුනකි.................
එකම භුමියක තාප්පයෙන් පමනක් වෙන්වු සහෝදර පාසලක් ඇත්තේ වේල්ස් කුමරුවන් වන අපට පමනයි😍😍😍😍
මෙවර අප සමග අපේ සහොදර පාසල වේල්ස් කුමරි ව්දුහලද එකම දිනයේදී එකම භුමියේදී BACK TO SCHOOL වැඩසටහන සමග අත්වැල් බැද ගැනිමට සුදානම්..............................💜💛❤️

😜එහෙනම් පාසල් කාලයේ යාලුවන්
මුනගැහෙන්න................
😬පොඩි පිස්සුවක් නටලා ජොලියක් දාන්න......
😊අපිට අකුරු ඉගැන්වු ගුරුවරු මුන ගැහෙන්න
කුමර කුමරියන් සුදානම් වෙන්න😂😂😂

ජුලි 23(ඉරිදා) වෙන වැඩ නෑ 7.30 වෙනකොට වේල්ස් කුමර කුමරි අම්මා බලන් ඉන්නවා දරුවන්ව ආදරයෙන් වැලද ගන්න❤️

Photos 07/02/2017
Prefect Room Renovation 2k17 29/01/2017
Want your school to be the top-listed School/college in Moratuwa?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Prince Of Wales' College
Moratuwa