WP/Pili/Koralawella Roman Catholic Vidyalaya

WP/Pili/Koralawella Roman Catholic Vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from WP/Pili/Koralawella Roman Catholic Vidyalaya, School, Vidyala Mawatha, Moratuwa.

01/10/2025

2025 කොරලවැල්ල ශුද්ධ වූ මිඛායෙල් දේවස්ථානයේ 165 වන වාර්ශික මංගල්‍යය දින දී, පාසල් තූර්ය වාදක කණ්ඩායම සමඟ පෙරහැර රැගත් ප්‍රතිමාව ග්‍රාමය වටා ගමන් කිරීමෙන් අනතුරුව නැවතත් දේවස්ථානයට පැමිණි අවස්ථාව. ⛪️

අප පාසලේ නම ඉදිරියට ගෙන යමින් සා/පෙළ ප්‍රතිඵල ඉහළ නැංවීමට දායකත්වය ලබා දුන් ගුරු මණ්ඩලයේ සියලු දෙනාටත් , දරුවන්ටත් උණුසු...
21/07/2025

අප පාසලේ නම ඉදිරියට ගෙන යමින් සා/පෙළ ප්‍රතිඵල ඉහළ නැංවීමට දායකත්වය ලබා දුන් ගුරු මණ්ඩලයේ සියලු දෙනාටත් , දරුවන්ටත් උණුසුම් සුභ පැතුම් 💐👏

ඇසළ පොහොයට සමගාමීව සීල සමාදාන වැඩසටහන  - 2025
11/07/2025

ඇසළ පොහොයට සමගාමීව සීල සමාදාන වැඩසටහන - 2025

"Clean Sri Lanka - Clean School "Western Province Piliyandala ZonalWP/Pili/Koralawella Roman Catholic School
09/07/2025

"Clean Sri Lanka - Clean School "
Western Province
Piliyandala Zonal
WP/Pili/Koralawella Roman Catholic School

පාසල් ශිෂ්‍ය පාර්ලිමේන්තුව පිහිටුවීම සඳහා පාසල් නිළවරණය පැවැත්වූ අවස්ථාව - 2025
08/07/2025

පාසල් ශිෂ්‍ය පාර්ලිමේන්තුව පිහිටුවීම සඳහා පාසල් නිළවරණය පැවැත්වූ අවස්ථාව - 2025

පාසලේ නර්තන ගුරුතුමියගේ ප්‍රදානත්වයෙන් පාසල් නර්තන කණ්ඩායම කලාප මට්ටමින් ප්‍රථම ස්ථානය හා පළාත් මට්ටමින් තෙවන ස්ථානය ජයග...
08/07/2025

පාසලේ නර්තන ගුරුතුමියගේ ප්‍රදානත්වයෙන් පාසල් නර්තන කණ්ඩායම කලාප මට්ටමින් ප්‍රථම ස්ථානය හා පළාත් මට්ටමින් තෙවන ස්ථානය ජයග්‍රහණය කල අවස්ථාව - තැඹිලි පාලිය නර්තනය(සබරගමු සම්ප්‍රදාය) - 2025

සුභ පැතුම්💐

පාසලේ ශිෂ්‍ය නායක නිළ ලාංජන පැළදවීම් හා මාධ්‍ය ඒකකයේ නිළ ලාංජන පැළදවීම් - විකසිත ප්‍රතිභා 2025
08/07/2025

පාසලේ ශිෂ්‍ය නායක නිළ ලාංජන පැළදවීම් හා මාධ්‍ය ඒකකයේ නිළ ලාංජන පැළදවීම් - විකසිත ප්‍රතිභා 2025

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව පාසල පිරිසිදු කිරීම්.
08/07/2025

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව පාසල පිරිසිදු කිරීම්.

සුහුරු ගගුල ව්‍යාපෘතිය - ප්‍රාථමික දරුවන් අරමුණු කර ගනිමින්
08/07/2025

සුහුරු ගගුල ව්‍යාපෘතිය - ප්‍රාථමික දරුවන් අරමුණු කර ගනිමින්

මැයි මංගල්‍යය - 2025
08/07/2025

මැයි මංගල්‍යය - 2025

Address

Vidyala Mawatha
Moratuwa
10400

Website

Alerts

Be the first to know and let us send you an email when WP/Pili/Koralawella Roman Catholic Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category