Jambu English for Kids

Jambu English for Kids English for Kids

31/12/2025
ඔබේ දරුවා තුල සැගව සිටින වීරයා මතුකර, ඔබේ දරුවාත් මතුලොව නායකයෙකු නායිකාවක කරන්නන්ට..ඔබේ දරුවාත් මතුලොව නායකයෙකු නායිකාව...
31/12/2025

ඔබේ දරුවා තුල සැගව සිටින වීරයා මතුකර, ඔබේ දරුවාත් මතුලොව නායකයෙකු නායිකාවක කරන්නන්ට..
ඔබේ දරුවාත් මතුලොව නායකයෙකු නායිකාවක කරන්නන්ට... Coach /Trainer දර්ශන ජම්බුගස්වත්ත මෙහයවන The Wise Champ ඉංග්‍රීසි කතා පුහුණු සහ නායකත්ව විශේෂ වැඩමුලුව...
පාසලේ පන්තියේ කැපී පෙනෙමින් ඉගෙනිමෙන් ජය ලබන්නට..
දරුවගේ ඉදිරිපත්වීමේ හැකියාව වැඩි කරගන්නට..
කථාව කථිකත්වය හුරුකරන්න ඉංග්‍රිසි භාෂාවට ඇති බය නැතිකරගන්න..
වාර විභාගවලින් ඉහලම ප්‍රථිපල ලබන්නට..
ඕනැම අභියෝගයකදී නොසැලී ඉදිරියට යෑමට හැකි වීර දරුවකු බවට ඔබේ දරුවාත් පත්කරගන්න..
වයස අවුරුදු 10 සිට 14 දක්වා දරුවන්ට
සීමිත සිසුන් පිරිසක් පමණි.
2025 වර් ෂයට ඔබේ දරුවාට ආසනයක් වෙන්කරගන්න අදම අමතන්න
0771243429 / 0740629001
පහත link එකෙන් අපගේ group එකට සම්බන්ධ වන්න
https://chat.whatsapp.com/D85tPBnpDDM30LJD3Zczhf
ඔබේ දරුවා ඉංග්‍රීසියෙන් කතා කරනු දැකීමේ සිහිනය සැබෑ කරගන්න

07/02/2025

හැමෝම අගය කරන පුංචි අපේ ඉංග්‍රීසි පන්තිය

පුංචි දුවට පුතාට ඉංග්‍රීසියෙන් කතා කරන්න
ඉංග්‍රීසියෙන් ලියන්න
ඉංග්‍රීසියෙන් කතා පවත්වන්න
ඉංග්‍රීසියෙන් වැඩ කරන්න
උගන්වන නව රටාවේ ඉංග්‍රීසි පන්තිය

වෙනස්ම විදියකට උගන්වන
අපූරු පන්තියක්

පන්ති අතර English class එක
සරල ඉගැන්වීම
කැපවීම
හොදම ප්‍රතිපල

මුල ඉදලම ඉගෙනගෙන හරිම ලස්සනට ඉංග්‍රීසි කතා කරමු.
1 ශ්‍රේණියේ ඉදලා 5 ශ්‍රේණියේ දක්වා දූ පුතුන්ට

Access - Rawathawaththa-Moratuwa
Axiom - Keselwaththa
දර්ශන ජම්බුගස්වත්ත
0771243429්‍
#

Address

200/2, Egodauyana Road, Egodauyana
Moratuwa
10400

Website

Alerts

Be the first to know and let us send you an email when Jambu English for Kids posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share