Weera Puran Appu Model School - Media Unit 2026

Weera Puran Appu Model School - Media Unit 2026

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Weera Puran Appu Model School - Media Unit 2026, School, Moratuwa.

Weera Puran Appu Model School - Media Unit | 2026
මෙම සමූහය තලින් ඔබට අප විද්‍යාලයේ,
• New Events 🔥
• New Feeds ⭕
• New Ups ✅
• Our Functions 🤼
• Sports Update 💪ලබා ගත හැක...
අපගේ Whatsapp නාලිකාව https://whatsapp.com/channel/0029Vb4134uGE56rkpw0z346

09/03/2026

වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය 2024 (2026)🎁🎉💐🤍

17/02/2026

Good luck ❤️

Photos from Wp/Pili Weera Puranappu Model School,Moratuwa's post 13/02/2026
Photos from Weera Puran Appu Model School - Media Unit 2026's post 07/02/2026

Today Champions 🔥💪







Photos from Weera Puran Appu Model School - Media Unit 2026's post 02/02/2026

අපේ පාසලේ 1 ශ්‍රේණියට පැමිණි පුන්චි හපන්නු 💗💝










25/01/2026

🔥 PSL Auction 2026 – Cricket Fever! 🔥

Join the thrilling PSL Auction at Weera Puran Appu Model School Main Hall on 25th January at 7:30 PM!

🎉 Experience the excitement of the 2026 PSL Cricket League with teams like Royal Strikers, Fire Boys, Power Hitters, Red Lions, and Super Eleven bidding for their champions!

📺 Watch the live action on Facebook LIVE🛑, organized by the 2024 O/L Batch and supported by the School Media Unit.

Don’t miss the cricket carnival – be there for the ultimate auction showdown! 🏆🎊

17/01/2026

Psl තරගාවලියේ අවසාන කණ්ඩායම ලෙස *RED LIONS* කණ්ඩායම ලියාපදින්චිය තහවුරු කරයි.

අප පසලේ තවම ඉගෙනුම ලබන පසලෙන් බිහිවු විශිෂ්ට තුන් ඉරියව් ක්‍රිඩකයෙක් වන Akindu sanchala එහි කළමනකාරිත්වය දරයි.

අප පාසල් කණ්ඩායමේ සිටින තුන් ඉරියව්වෙන්ම දක්ශතා දැක්විය හැකි විශිෂ්ට ක්‍රිඩකයෙක් වන hihansa navodya මෙම කණ්ඩායමේ නායකත්වය දරයි.

මෙම කරතව්‍ය සාර්ථක කර ගැනීමට අප හට දැක්වු සහයොගයට බෙහෙවින් ස්තුතිය
Congratulations 💜🤍💛

17/01/2026

Psl තරගාවලියේ පස්වන කණ්ඩායම ලෙස *Iron Lions* කණ්ඩායම ලියාපදිංචිය තහවුරු කරයි

අප පාසලේ 2021 සමාන්‍ය පෙළ කණ්ඩායමේ සිටි පාසල් තද පන්දු ක්‍රිඩාව තුල පෙරලිකාර දස්කම් පෑ *විහග පීරිස්* එහි කළමණකාරිත්වය දරයි.

වත්මන් කලාප ශූරයින්වන අප පාසල් කණ්ඩායමෙ ප්‍රදානතම තුන් ඉරියව් ක්‍රිඩකයෙකු වන සුශේන් විශාරව එහි නායකයා ලෙස තෝරා ගෙන ඇත .
මෙම කරතව්‍ය සාර්ථක කර ගැනීමට අප හට දැක්වු සහයොගයට බෙහෙවින් ස්තුති.
Congratulations 💜🤍💛

16/01/2026

Psl තරගාවලියේ 4 වන කණ්ඩායම ලෙස *Royal strikers* කණ්ඩායම ලියාපදිංචිය තහවුරු කරයි

අප පසල් සැහල්ලු පන්දු කණ්ඩායමේ විශිෂ්ට තුන් ඉරියව් ක්‍රිඩකයෙක් වන dinith dilharage නායකත්වයෙන් හා කළමණාකාරිත්වයෙන් තරග වැදිමට කටයුතු කරයි .

මෙම කරතව්‍ය සාර්ථක කර ගැනීමට අප හට දැක්වු සහයොගයට බෙහෙවින් ස්තුති
Congratulations 💜🤍💛

16/01/2026

*spl* තරගාවලියේ තුන්වන කණ්ඩායම ලෙස super Eleven කණ්ඩායම ලියාපදිංචිය තහවුරු කරයි

එහි කළමණාකාරිත්වය හා නායකත්වය අප පසලෙන් බිහිවූ විශිෂ්ට තුන් ඉරියව් ක්‍රිඩකයෙක් වන අප පාසලට කාලාප ක්‍රිකට් ශූරතාවය දිනා ගැනීමට විශාල සේවයක් කල *අමීෂ ඉදුවර* විසින් දරයි

මෙම කරතව්‍ය සාර්ථක කර ගැනීමට අප හට දැක්වු සහයොගයට බෙහෙවින් ස්තුති.
Congratulations 💜️🤍💛

16/01/2026

*psl* තරගාවලියේ දෙවන කණ්ඩායම ලෙස *Fire Boys* කණ්ඩායම ලියාපදිංචිය තහවුරු කරයි

අප පාසලේ 2018 සාමාන්‍යා පෙළ කණ්ඩායමේ ඉගෙනුම ලැබු එම වර්ෂයේ පාසලේ ප්‍රධාන ක්‍රිඩා නායක ලෙස කටයුතු කල *නිපුන් රශ්මික* විසින් එහි කළමණාකාරීත්වය දරයි.

වත්මන් කලාප ශූරතාවය දිනු අප පාසල් කණ්ඩායමේ ප්‍රභල සාමාජිකයෙකු වන *නමිදු ශෙහාන්* ව එහි නායකයා ලෙස තෝරාගෙන ඇත.

මෙම කරතව්‍ය සාර්ථක කර ගැනිමට අප හට දැක්වු සහයෝගයට බෙහෙවින්ම ස්තුති.
Congratulations 💜️🤍💛

Want your school to be the top-listed School/college in Moratuwa?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address

Moratuwa

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30