Seewali Dhamma School Media

Seewali Dhamma School Media පුරාණ මහා විහාරස්ථානය
SDSMedia
SEEWALI DHAMMA SCHOOL MEDIA UNIT Official whatsapp Channel
https://whatsapp.com/channel/0029Vb5ynmAEAKWO27FuF51K

තිපිටක ධම්මස්ස ආලෝකෝ!!✨බෞද්ධ පුණර්ජීවනය උදෙසා  අභිනව ඉදිකෙරෙනු මොරටුව කොරළවැල්ල පුරාණ විහාරස්ථානයෙ ත්‍රිපිටක ධර්ම මන්දිර...
12/09/2026

තිපිටක ධම්මස්ස ආලෝකෝ!!✨

බෞද්ධ පුණර්ජීවනය උදෙසා අභිනව ඉදිකෙරෙනු මොරටුව කොරළවැල්ල පුරාණ විහාරස්ථානයෙ ත්‍රිපිටක ධර්ම මන්දිරය බිනර මස 6වන රිවි දින මෙසේ විවෘත වුන වගයි.......

ශාසන අභිවෘද්දිය වෙනුවවෙන් ඉදිකළ මෙම ඉදිකිරීම බුද්ධ ශාසනයට මෙලස පූජා කිරීම
සදහා නම් අයුරින් දායක වූ ඔබ සියලු දෙනාට විහාරස්ථානයේ ගෞරවනීය ස්තූතිය පුද කර සිටිමු...🙏🏻🤍

#පුරාණමහාවිහාරය
#සීවලිදහම්පාසල

08/09/2026
🪷 නිකිණි සඳ අහසෙහි බැබළෙයි බුදුරැස් සිතෙහි නොමැකේ සන්සුන් සිතකින් දහම වැළඳෙයි නිවනට මග එතැන් සිට පෑදෙයි 🪷🔆අද වැනි පින්බර...
26/08/2026

🪷 නිකිණි සඳ අහසෙහි බැබළෙයි
බුදුරැස් සිතෙහි නොමැකේ
සන්සුන් සිතකින් දහම වැළඳෙයි
නිවනට මග එතැන් සිට පෑදෙයි 🪷

🔆අද වැනි පින්බර නිකිණි පුර පසළොස්වක පොහො දිනයේ මහා කාශ්‍යප හිමියන්ගේ නායකත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනවත්, ආනන්ද හිමියන් රහත් විමත්, බුදු සිරුරේ ලලාට ධාතුන් වහන්සේලා සේරුවාවිල මහ සෑයේ තැන්පත් කිරීමත් , පසු වස් ආරම්යත් සිදුවුනි

ඔබ සැමගේ සිත නිවී, පිං වැඩී, සුවපත් නිකිණි පොහෝ දිනයක් වේවා!!!🙏

#නිකිණිපුරපසලෝස්වකපොහොය
#සීවලීදහම්පාසල

#පුරාණමහාවිහාරය

මෙවර එනම් 2026 අ.පො.ස උසස් පෙළ විභාගයට සහ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දූ දරුවන් වෙනුවෙන් සිදු කරනු ලබන ආශීර්ව...
06/08/2026

මෙවර එනම් 2026 අ.පො.ස උසස් පෙළ විභාගයට සහ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දූ දරුවන් වෙනුවෙන් සිදු කරනු ලබන ආශීර්වාදාත්මක පහන් පූජා පිංකම අගෝස්තු මස 8 වන සෙනසුරාදා දින සවස 5.00ට පැවැත්වේ...🌼🌼

ඒ සඳහා රැගෙන ආ යුතු දෑ,

• එලෙගි තෙල් පහනක්
• ගිලන්පස වර්ග 4ක්
• සුදු නෙළුම් මල් 3ක්
• ආලෝක පූජාව සඳහා බල්බ් වැලක් (Off White)

සැ.යු :- පූජාව සඳහා අවශ්‍ය ගිලන්පස කෝප්ප වැනි දෑ රැගෙන ඒමට කාරුණික වන්න.

මෙම පිංකම සඳහා ඔබත් ඔබගේ දරුවා සමඟ සහභාගී වන්න...🙏🙏

#ආශිර්වාදාත්මකපහන්පූජාව
#පුරාණමහාවිහාරය

🔆*ඇසලේ සඳ මනෝරම් වෙලාවේ,* *සන්සුන් හදවතේ සන්සුන් වාගේ,*  *ධර්මයේ ගුණ සැමටම පැතිරේ,*  *නිවන් මග පෙන්නුමට දයාබරව යාමේ...✨✨...
29/07/2026

🔆*ඇසලේ සඳ මනෝරම් වෙලාවේ,*
*සන්සුන් හදවතේ සන්සුන් වාගේ,*
*ධර්මයේ ගුණ සැමටම පැතිරේ,*
*නිවන් මග පෙන්නුමට දයාබරව යාමේ...✨✨🌼🌼*

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම දේශනාව, ප්‍රථම ශ්‍රාවකයා, ප්‍රථම සංඝයා
පහළ වූ මේ උතුම් ඇසළ පුන් පෝහෝ දිනයේ
අපිත් ධර්මය ජීවිතයට එකතු කරගනිමු.

සිත පිරිසිදු කරගෙන, පින් වැඩෙන ඇසළ පෝය දවසක් වේවා...!🙏🤍

#ඇසළපුරපසළොස්වකපොහොය
#සීවලීදහම්පාසල

#පූරාණමහාවිහාරය

🔆අපේ දිවයිනට සදාකාලික ආලෝකයක් ලෙස පැමිණි  බුදුදහම අප රටේහි ආරම්භය කලේ අදවන් පොසොන් පොහොය දිනකදීය. මිහින්තලේ උතුම් භුමියේ...
28/06/2026

🔆අපේ දිවයිනට සදාකාලික ආලෝකයක් ලෙස පැමිණි බුදුදහම අප රටේහි ආරම්භය කලේ අදවන් පොසොන් පොහොය දිනකදීය. මිහින්තලේ උතුම් භුමියේදී තිස්ස රජතුමන්ට මිහිඳු මහාරහතන් වහන්සේ දහම් දේශනා කිරිමත් සිදු විය. එදා සිට අද දක්වා ශ්‍රී ලංකාව බුදුදහමෙන් බැබළුණු ධර්ම දීපයක් විය.
මෙම පොසොන් පොහොයේදි, අපගේ ආගමික උරුමය සැමරීම, සිත පිරිසිදු කර, නිවන් මඟ අවබෝධය කර ගැනීමටත්, සීල, සමාධි, ප්‍රඥා වැඩිදියුණු කර ගැනීමටත් අපේ ජීවිතය සූදානම් කරගනිමු.

සන්සුන් සිතින් පින් පිරුණු පොසොන් පොහොය දවසක් වේවා‍...!🙏🤍

#පොසොන්පුරපසලොස්වකපොහොය
#සීවලීදහම්පාසල

#පුරාණමහාවිහාරය

📍මොරටුව කොරලවැල්ල පුරාණ විහාරස්ථනය මගින් 6 වන වරටත් සංවිධානය කරනු ලබන,     "බුද්ධාභිවන්දනා වෙසක් කලාපය"පළමුවන දිනය මෙසේ ...
30/05/2026

📍මොරටුව කොරලවැල්ල පුරාණ විහාරස්ථනය මගින් 6 වන වරටත් සංවිධානය කරනු ලබන,

"බුද්ධාභිවන්දනා වෙසක් කලාපය"

පළමුවන දිනය මෙසේ අති උත්කර්ෂවත් අයුරින් පැවත්වුණි.

#වෙසක්පුරපසලොස්වකපොහොය
#සීවලීදහම්පාසල

#පුරාණමහාවිහාරය
#බුද්ධාභිවන්දනා

30/05/2026
නමෝ තේ  සබ්බදස්සාවිනමෝ තේ  කරුණාකරනමෝ තේ  තිණ්ණසංසාරනමෝ තේ  අමතං දදලොවට සෙත සැල සූ ලොව්තුරා ශාන්ති නායක ආමාමැණි සම්මා සම...
30/05/2026

නමෝ තේ සබ්බදස්සාවි
නමෝ තේ කරුණාකර
නමෝ තේ තිණ්ණසංසාර
නමෝ තේ අමතං දද

ලොවට සෙත සැල සූ ලොව්තුරා ශාන්ති නායක ආමාමැණි සම්මා සම්බුදු බුදුරාජාණන් වහන්සේගේ ඉපදීමද

සියලු සැප සම්පත් අතහැරලා බුද්ධත්වයට පත් වීමද ,

සියලු දෙව්බඹුන් කම්පාවට පත් කරමින් බුදුරාජාණන් වහන්සේ පිරිණිවන්පෑම ද සිදුවූ පිංබර වෙසක් පුරපසොළොස්වක පොහොය අදයි..✨

ඔබ සැමට ආමිස පූජාවලින්ද ,ප්‍රතිපත්ති පූජාවලින්ද සිත් පහන් කරගැනීමට හැකි පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!🙏🏼✨

#පුරාණමහාවිහාරය
#සීවලීදහම්පාසල

#වෙසක්පුරපසොළොස්වකපොහොය

📍මොරටුව කොරළවැල්ල පුරාණ මහා විහාරස්ථානය මගින්  6 වන වරටත් සංවිධානය කරනු ලබන "බුද්ධාභිවන්දනා වෙසක් කලාපය" වෙසක් සිරියෙන් ...
29/05/2026

📍මොරටුව කොරළවැල්ල පුරාණ මහා විහාරස්ථානය මගින් 6 වන වරටත් සංවිධානය කරනු ලබන "බුද්ධාභිවන්දනා වෙසක් කලාපය" වෙසක් සිරියෙන් ආලෝකමත් විමට ඇත්තේ තව දින 1කි.✨🙏

#වෙසක්පුරපසළොස්වකපොහොය

#සීවලීදහම්පාසල
#බුද්ධාභිවන්දනාවෙසක්කලාපය

Address

Purana Maha Viharaya
Moratuwa
10400

Website

Alerts

Be the first to know and let us send you an email when Seewali Dhamma School Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category