පෙරළිකාර Commerce

පෙරළිකාර Commerce Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from පෙරළිකාර Commerce, Education, Rawathawatta, Moratuwa.

දරුවන්ට ඉහළ ප්‍රතිඵල ලබා දෙනු වස්, අසීමිත කැපවීමකින් නියත A සාමාර්ථයක් වෙනුවෙන් සියලූම විෂය කරුණු සුවිශේෂී පහසු ක්‍රම තුළින් සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා ඉගැන්වීම් කරමින් ජීවිතයත් විෂයත් දිනන්නට පාර කියා දෙන යුගයේ ප්‍රතිඵල හදන BS

ජනප්‍රියම අවුරුදු කුමරා කුමරිය 2026👉 මේ අතරින් 2026 ජනප්‍රියම අවුරුදු කුමරිය / කුමරා වන්නේ කවුරුන්ද?👉 ඔබ කැමතිම කුමරියගේ...
11/04/2026

ජනප්‍රියම අවුරුදු කුමරා කුමරිය 2026

👉 මේ අතරින් 2026 ජනප්‍රියම අවුරුදු කුමරිය / කුමරා වන්නේ කවුරුන්ද?

👉 ඔබ කැමතිම කුමරියගේ /කුමරාගේ ඡායාරුපය LIKE කරන්න,ඔබ කැමතිම කුමරියගේ /කුමරාගේ ඡායාරුපයට "Winner" ලෙස හැකිතාක් Comment කරන්න.

👉 ඒ සමඟම පෙරළිකාර Commerce පිටුවද Follow කිරීමට අමතක නොකරන්න.

2026 අප්‍රේල් මස 18 වැනිදා රාත්‍රී 8.00 තෙක් ඔබට ඔබේ මනාපය ලබාදිය හැකිය. එහිදී තෝරාගනු ලබන වැඩිම LIKES හා comment හිමි ඡායාරුපය සහ ඒ අතරින් පෙරළිකාර Commerce පිටුව Follow කල වැඩිම පිරිස යන දෙආකාරයෙන්ම ඉහළින් සිටින කුමරිය/කුමරා 2026 ජනප්‍රියම අවුරුදු කුමරිය/කුමරා ලෙස අභිෂේක ගන්වනවා ඇත.

එසේනම් ඉක්මන් කරන්න, ඔබේ ප්‍රියතම අවුරුදු කුමරිය/කුමරාට LIKE කර Comment කර පෙරළිකාර commerce පිටුව Follow කරන්න.

⭕ තරඟ නීති රිති

✅ අපගේ පෙරළිකාර Commerc page එකට like කර,අදාලා ඡායාරුපයට Like,comments & share කල යුතුය.

✅ Like,Heart,care ඕනෑම react එකක් ලබා දිය හැක.

✅ Like,Heart,care සදහා ලකුණු 40ක් ද කමෙන්ට් එකක් සදහා ලකුණු 1ක් ද ලබා දේ...

✅ එම නිසා පොස්ට් එකට ලයික් මෙන්ම "winner" ලෙස යොදන කමෙන්ට් එකක් සදහා ලකුණු එකක් ලබා දේ.

✅ fake likes වලංගු නොවේ.එක් අයකුට හැකිතාක් comment කල හැක.

🛑 ජනප්‍රියම අවුරුදු කුමරා කුමරිය 2026අයදුම් කිරිමේ අවසාන දිනය : අප්‍රේල් 09 බ්‍රහස්පතින්දා ප.ව 6.00
08/04/2026

🛑 ජනප්‍රියම අවුරුදු කුමරා කුමරිය 2026

අයදුම් කිරිමේ අවසාන දිනය : අප්‍රේල් 09 බ්‍රහස්පතින්දා ප.ව 6.00

Address

Rawathawatta
Moratuwa

Telephone

+94763147028

Website

Alerts

Be the first to know and let us send you an email when පෙරළිකාර Commerce posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category