01/10/2025
සාමාන්‍ය පොදු පරීක්ශණය ෆේල් නම් බෑ✍️
උසස් පෙල ඔබ හදාරන විශයයන් තුනටම A සාමාර්ථ ලබාගත්තත් විශ්වවිද්‍යාල අයදුම් කිරීම සඳහා අනිවාර්‍යයෙන් සාමාන්‍ය පොදු පරීක්ශණය ( Common General Test ) සඳහා අවම ලකුණු 30 ක් ලබා ගත යුතුයි.
වැඩිදුර විස්තර දැනගන්න පහත තියෙන
අපේ whatsapp group එකට add වෙන්න💐
⛔️ 2025 සාමාන්‍ය පොදු පරීක්ෂණයට සූදානම් වන ඔබ එකතුවන්න !
Group 02 link :-
https://chat.whatsapp.com/JRAsTgEVglNDB2eVCEvuaA
මෙහෙයවීම :-. නීතිවේදී අශාන් චමිඳු ප්‍රියංකරගේ