Past Pupils' Association of Moratu Maha Vidyalaya

Past Pupils' Association of Moratu Maha Vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Past Pupils' Association of Moratu Maha Vidyalaya, High School, Moratu Maha Vidyalaya, Moratuwa.

WHICH SCHOOL CAN BREAK THE MORATU MAHA VIDYALAYA 1ST XI SCHOOL CRICKET RECORD IN SRI LANKA?
22/09/2026

WHICH SCHOOL CAN BREAK THE MORATU MAHA VIDYALAYA 1ST XI SCHOOL CRICKET RECORD IN SRI LANKA?

WHICH SCHOOL CAN BREAK THE MORATU MAHA VIDYALAYA 1ST XI SCHOOL CRICKET RECORD IN SRI LANKA? 🇱🇰

Some records are not just numbers — they are part of history.

In the 1994/95 School Cricket Season, Moratu Maha Vidyalaya created history by recording 11 consecutive victories, setting a remarkable milestone in Sri Lankan school cricket.

Years later, Ananda College broke the 14-year-old record. But the Moralians were not ready to give up their place in history.

In the 2008/09 season, Moratu Maha Vidyalaya came back stronger and reclaimed the record with an incredible 13 consecutive victories from 15 matches. 🏏

13 CONSECUTIVE VICTORIES.

🏆 A Record, A Legacy, A Proud Chapter in Moralians Cricket History

MAKE MORALIANS PROUD! 💙

𝐓𝐡𝐞 𝐋𝐞𝐚𝐝𝐞𝐫 𝐎𝐟 𝐓𝐡𝐞 𝐌𝐨𝐫𝐚𝐥𝐢𝐚𝐧𝐬! Introducing 𝐒𝐚𝐧𝐣𝐚𝐧𝐚 𝐒𝐞𝐧𝐞𝐯𝐢𝐫𝐚𝐭𝐡𝐧𝐞, the 𝐂𝐚𝐩𝐭𝐚𝐢𝐧 of the 2026/27 𝐅𝐢𝐫𝐬𝐭 𝐗𝐈 𝐂𝐫𝐢𝐜𝐤𝐞𝐭 𝐓𝐞𝐚𝐦 𝐨𝐟 𝐌𝐨𝐫𝐚𝐭...
21/09/2026

𝐓𝐡𝐞 𝐋𝐞𝐚𝐝𝐞𝐫 𝐎𝐟 𝐓𝐡𝐞 𝐌𝐨𝐫𝐚𝐥𝐢𝐚𝐧𝐬!

Introducing 𝐒𝐚𝐧𝐣𝐚𝐧𝐚 𝐒𝐞𝐧𝐞𝐯𝐢𝐫𝐚𝐭𝐡𝐧𝐞, the 𝐂𝐚𝐩𝐭𝐚𝐢𝐧 of the 2026/27 𝐅𝐢𝐫𝐬𝐭 𝐗𝐈 𝐂𝐫𝐢𝐜𝐤𝐞𝐭 𝐓𝐞𝐚𝐦 𝐨𝐟 𝐌𝐨𝐫𝐚𝐭𝐮 𝐌𝐚𝐡𝐚 𝐕𝐢𝐝𝐲𝐚𝐥𝐚𝐲𝐚.

With the responsibility of leading a proud generation of young Moralians, Sanjana takes the field with confidence, discipline and determination, carrying the spirit and tradition of Moratu Maha Vidyalaya in every game.

A captain who leads from the front, inspires his team and proudly carries the Maroon & Gold.

Lead with Pride. Play with Purpose. Make Moralians Proud!

🏏💪
16/09/2026

🏏💪

- සියල්ලන්ට පිත්තේන් පිළිතුරු සපයන නිශාන් මධුෂ්ක - ❤️🏏🇱🇰

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන නිශාන් මධුෂ්ක මේ වන විට දේශීය ක්‍රිකට් පිටියේ සුපිරි රිද්මයක පසුවෙයි. කොළඹ ක්‍රිකට් සමාජය වෙනුවෙන් -CCC ඔහු අවසන් තරග හතරේදී අර්ධ ශතකයක් සහ පිට පිට ශතක තුනක් රැස් කර තිබේ.

මධුෂ්කගේ මෙම විශිෂ්ට දස්කම් මාලාව ආරම්භ වූයේ සැප්තැම්බර් 5 වැනිදා කුරුණෑගල YCC කණ්ඩායමට එරෙහිව පැවති Major Clubs T20 තරගාවලියේ අවසන් කාණ්ඩ තරගයේදී නොදැවී පන්දු 44කින් ලකුණු 55ක් රැස් කිරීමත් සමඟිනි. එම ඉනිම හේතුවෙන් CCC කාණ්ඩයේ තෙවැනි ස්ථානය ලබා අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

ඉන් දින දෙකකට පසුව, සැප්තැම්බර් 7 වැනිදා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පන්දුවාර 50 දේශීය තරගාවලිය වන Major Clubs Limited Over තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී SSC ක්‍රිකට් සමාජයට එරෙහිව පන්දු 132කින් ලකුණු 148ක් රැස් කරමින් මධුෂ්ක සිය පළමු ශතකය වාර්තා කළේය. කෙසේ වෙතත්, ලකුණු 332ක ඉලක්කයක් හඹාගිය CCC කණ්ඩායම DLS ක්‍රමයට එක් ලකුණකින් එම තරගය පරාජයට පත්විය.

අනතුරුව සැප්තැම්බර් 9 වැනිදා Ace CCC කණ්ඩායමට එරෙහි Major Clubs T20 අර්ධ අවසන් පූර්ව තරගයේදී මධුෂ්ක නොදැවී පන්දු 56කින් ලකුණු 114ක් රැස් කළේය. එම වේගවත් ඉනිමට හතරේ පහර 9ක් සහ හයේ පහර 8ක් ඇතුළත් විය. ඔහුගේ ප්‍රහාරාත්මක පිතිහරඹය හේතුවෙන් CCC කණ්ඩායම ලකුණු 218ක් ලබාගත් අතර, පසුව පන්දු යවන්නන්ගේ විශිෂ්ට දස්කම් හේතුවෙන් ලකුණු 64ක ජයක් වාර්තා කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

මධුෂ්කගේ පිට පිට ශතක තුනේ නවතම ශතකය වාර්තා වූයේ Tamil Union කණ්ඩායමට එරෙහි Major Clubs T20 අවසන් පූර්ව තරගයේදීය. ලකුණු 194ක ඉලක්කයක් හඹායමින් ඔහු නොදැවී පන්දු 65කින් ලකුණු 109ක් රැස් කළේය. එම ඉනිමට හතරේ පහර 7ක් සහ හයේ පහර 6ක් ඇතුළත් විය.

අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 13ක් අවශ්‍යව තිබියදී මධුෂ්ක ලකුණු 12ක් රැස් කළද, කොළඹ කණ්ඩායමට ජයග්‍රහණය කරා යාමට නොහැකි විය. තරගය ලකුණු සමවීමෙන් අවසන් වූ අතර Super Over අවස්ථාවක් දක්වා තරගය දිග්ගැස්සුණි.

එහිදී Binura Fernando පළමු පන්දුවෙන්ම මධුෂ්ක දවාගත් අතර, ඊළඟ පන්දුවෙන් Dulnith Sigera ද දවාගනිමින් කොළඹ කණ්ඩායම ලකුණු නොලබා Super Over එක අවසන් කළේය. Tamil Union කණ්ඩායම එක් පන්දුවකින්ම එම ඉලක්කය සම්පූර්ණ කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

තවත් විශේෂත්වය වන්නේ මධුෂ්කගේ මෙම ශතක තුනම පිළිමළුන් පිටුදැකීමේ තරගවලදී වාර්තා වීමයි.

Major Clubs T20 තරගාවලියේදී Nishan Madushka Fernando ඉනිම් 5කදී ලකුණු 296ක්, සාමාන්‍ය 148.00ක් සහ ප්‍රහාරක වේගය 164.44ක් ලෙස වාර්තා කර තිබේ.

Major Clubs 50-Over තරගාවලියේදී ඔහු තරග 4කදී ලකුණු 206ක් රැස් කර ඇති අතර, ඔහුගේ පිතිකරණ සාමාන්‍යය 51.50කි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් සහ එක්දින තරග රටා දෙකේදීම ආරම්භක පිතිකරුවෙකු ලෙස ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති නිශාන් මධුෂ්ක, අවසන් වරට ඉන්දියාව සමඟ පැවති දෙවැනි ටෙස්ට් තරගයේදී කණ්ඩායමෙන් ඉවත් කෙරුණි.

කෙසේ වෙතත්, ඉන් අනතුරුව සිය සුපුරුදු රිද්මය නැවත සොයාගත් නිශාන් මධුෂ්ක, පිත්තෙන් පිළිතුරු ලබාදෙමින් තමන් තවදුරටත් ජාතික කණ්ඩායම වෙනුවෙන් වගකීම් භාර ගැනීමට සූදානම් බව නැවත නැවතත් පෙන්වා දෙමින් සිටින අතර ❤️👏🏻දේශීය පිටියේ පිට පිට ශතක තුනක් ඇතුළුව අඛණ්ඩව දැක්වූ විශිෂ්ට පිතිහරඹය, ජාතික කණ්ඩායමට නැවත පැමිණීම සඳහා ඔහුගේ සූදානම පැහැදිලිව පෙන්වන සාක්ෂියක් බවට පත්ව තිබේ.

✍🏻 𝗔𝗺𝗶𝗹𝗮 𝗙𝗲𝗿𝗻𝗮𝗻𝗱𝗼


මොරටු මහා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය විහඟ මල්ෂාන්ව 'The Voice Teens' අවසාන 16 දෙනා ගෙන් ඉදිරියට ගෙන යාමට ඔබේ වටිනා මනාපය ලබා...
12/09/2026

මොරටු මහා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය විහඟ මල්ෂාන්ව 'The Voice Teens' අවසාන 16 දෙනා ගෙන් ඉදිරියට ගෙන යාමට ඔබේ වටිනා මනාපය ලබා දෙන්න

📲 TVT (හිස්තැනක්) 4 ලෙස සඳහන් කර 7788 අංකයට SMS කරන්න, නැතහොත් රූපයේ ඇති QR කේතය ස්කෑන් කරන්න.

🗓️ සැප්තැම්බර් 12වන දා රාත්‍රී 8.30 - 10.00 (අද) දක්වා හැකි තරම් වෝට් කර විහඟව දිනවමු!

Our former U19 Captain has now led the Sri Lanka Army Cricket Team as Captain to become Champions of the Sri Lanka Crick...
11/09/2026

Our former U19 Captain has now led the Sri Lanka Army Cricket Team as Captain to become Champions of the Sri Lanka Cricket Tier B – 50 Over Tournament! 🇱🇰

A truly proud moment for our school! ❤️💛❤️

Congratulations, Shehada & the Sri Lanka Army Cricket Team! 👏🏆

🏏 𝐀𝐥𝐥 𝐭𝐡𝐞 𝐁𝐞𝐬𝐭, 𝐎𝐮𝐫 𝐘𝐨𝐮𝐧𝐠 𝐌𝐨𝐫𝐚𝐥𝐢𝐚𝐧𝐬! 🏏
09/09/2026

🏏 𝐀𝐥𝐥 𝐭𝐡𝐞 𝐁𝐞𝐬𝐭, 𝐎𝐮𝐫 𝐘𝐨𝐮𝐧𝐠 𝐌𝐨𝐫𝐚𝐥𝐢𝐚𝐧𝐬! 🏏

🏏 𝐀𝐥𝐥 𝐭𝐡𝐞 𝐁𝐞𝐬𝐭, 𝐎𝐮𝐫 𝐘𝐨𝐮𝐧𝐠 𝐌𝐨𝐫𝐚𝐥𝐢𝐚𝐧𝐬! 🏏

𝑾𝒊𝒔𝒉𝒊𝒏𝒈 𝒐𝒖𝒓 𝑼𝒏𝒅𝒆𝒓 13 𝑪𝒓𝒊𝒄𝒌𝒆𝒕 𝐀 𝑻𝒆𝒂𝒎 𝒕𝒉𝒆 𝒗𝒆𝒓𝒚 𝒃𝒆𝒔𝒕 𝒇𝒐𝒓 𝒕𝒉𝒆𝒊𝒓 1𝒔𝒕 𝑹𝒐𝒖𝒏𝒅 | 1𝒔𝒕 𝑴𝒂𝒕𝒄𝒉 𝒂𝒈𝒂𝒊𝒏𝒔𝒕 𝑹𝒐𝒚𝒂𝒍 𝑪𝒐𝒍𝒍𝒆𝒈𝒆, 𝑷𝒂𝒏𝒂𝒅𝒖𝒓𝒂.

𝑷𝒍𝒂𝒚 𝒉𝒂𝒓𝒅, 𝑷𝒍𝒂𝒚 𝒇𝒂𝒊𝒓 & 𝑴𝒂𝒌𝒆 𝑴𝒐𝒓𝒂𝒍𝒊𝒂𝒏𝒔 𝑷𝒓𝒐𝒖𝒅 ! 💪🏏

බප / පිළි මොරටු මහා විද්‍යාලය2027 වර්ෂය සඳහා 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම🎓 ඔබේ දරුවාගේ අනාගතයට ශක්තිමත් පියවරක් තබ...
08/09/2026

බප / පිළි මොරටු මහා විද්‍යාලය

2027 වර්ෂය සඳහා 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම

🎓 ඔබේ දරුවාගේ අනාගතයට ශක්තිමත් පියවරක් තබන්න!

📚 ගුණාත්මක අධ්‍යාපනය
💻 නවීන තාක්ෂණය සමඟ Smart Classroom පහසුකම්
🏏 ක්‍රීඩා හා ක්‍රිකට් ක්ෂේත්‍රයේ දක්ෂතා වර්ධනයට අවස්ථා
🌱 දරුවන්ගේ දැනුම, කුසලතා සහ පෞරුෂය වර්ධනය කිරීම

දරුවාගේ අනාගතය සාර්ථක කර ගැනීමට අදම නිවැරදි තීරණයක් ගන්න!

📞 වැඩි විස්තර සඳහා: 071 440 8318

අධ්‍යාපනයෙන් දැනුමටත්, දැනුමෙන් අනාගතයටත්…

🏏 𝐁𝐄𝐒𝐓 𝐎𝐅 𝐋𝐔𝐂𝐊, 𝐌𝐎𝐑𝐀𝐋𝐈𝐀𝐍𝐒! 🏏The Sri Lanka Schools Cricket Association U13 Tournament begins tomorrow, and Moratu Maha Vi...
07/09/2026

🏏 𝐁𝐄𝐒𝐓 𝐎𝐅 𝐋𝐔𝐂𝐊, 𝐌𝐎𝐑𝐀𝐋𝐈𝐀𝐍𝐒! 🏏

The Sri Lanka Schools Cricket Association U13 Tournament begins tomorrow, and Moratu Maha Vidyalaya will proudly take part in the tournament.

💪 Our young Moralians are ready to step onto the field, give their very best, and represent our school with pride and passion.

Play with heart. Fight till the last ball. Make Moratu Maha Vidyalaya proud!**

Wishing our Junior Moralians a successful and memorable tournament campaign!**

Go Moralians! All the very best! 🏏

ඔබේ දරුවාගේ ක්‍රිකට් සිහිනයට ශක්තිමත් පදනමක් අදම ගොඩනඟමු. ඔබේ දරුවාව ජංගම දුරකථනයෙන් ඉවත් කර ක්‍රීඩා පිටියට එන්න!🏏 𝐌𝐨𝐫𝐚𝐥...
03/09/2026

ඔබේ දරුවාගේ ක්‍රිකට් සිහිනයට ශක්තිමත් පදනමක් අදම ගොඩනඟමු.
ඔබේ දරුවාව ජංගම දුරකථනයෙන් ඉවත් කර ක්‍රීඩා පිටියට එන්න!

🏏 𝐌𝐨𝐫𝐚𝐥𝐢𝐚𝐧𝐬' 𝐂𝐫𝐢𝐜𝐤𝐞𝐭 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲

දරුවන්ගේ දක්ෂතා හඳුනාගෙන, ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය මූලික හැකියාවන් සමඟින්,
🟢 ක්‍රිකට් මූලික පුහුණුව
🟢 ශාරීරික යෝග්‍යතාව
🟢 කණ්ඩායම් හැඟීම
🟢 විනය හා ක්‍රීඩාශීලීත්වය
🟢 ආත්ම විශ්වාසය හා නායකත්ව ගුණාංග

🗓 සෑම සෙනසුරාදා දිනකම
💰 මාසික ගාස්තුව – රු. 1,500/-
📍 මොරටු මහා විද්‍යාලයීය ක්‍රිඩාපිටිය

පුංචි දරුවෙකුගේ ක්‍රීඩා හැකියාවක්, හෙට දවසේ විශාල ජයග්‍රහණයක් විය හැකියි!

🏏 අදම පටන් ගන්න. හෙට ජයගන්න! 🏆️

💪🏏🤝
31/08/2026

💪🏏🤝

Address

Moratu Maha Vidyalaya
Moratuwa
10400

Opening Hours

Monday 07:00 - 16:00
Tuesday 07:00 - 16:00
Wednesday 07:00 - 16:00
Thursday 07:00 - 16:00
Friday 07:00 - 16:00

Website

Alerts

Be the first to know and let us send you an email when Past Pupils' Association of Moratu Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Past Pupils' Association of Moratu Maha Vidyalaya:

Shortcuts

Share

Category