30/05/2026
උතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි...
සියළු ලෝකවාසීන්ගේ සිත් ධර්මාලෝකයෙන් නිවී පහන් වන පිංබර වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා.
සියලු සිත් තුළ සාමය, මෙත්, කරුණාව පිරී ඉතිරේවා..
මෙත් සිත් පිබිදෙමින් සැමට සැනසීම, සතුට, ශාන්තිය උදා වේවා...🤍
29/05/2026
𝗔𝗟𝗢𝗛𝗔 𝘄𝗶𝘁𝗵 𝗖𝗶𝗿𝗰𝗹𝗲 𝟮𝟬𝟮𝟲 — 𝗦𝗶𝗴𝗻𝗲𝗱, 𝗦𝗲𝗮𝗹𝗲𝗱, 𝗥𝗲𝗺𝗲𝗺𝗯𝗲𝗿𝗲𝗱 🎭✨
The night wasn’t just an event. It was old stories retold, new memories made...❤️
Thank you to everyone who showed up, shared the laughter, and turned a farewell into something unforgettable. You made the place feel like home again💛🖤
Grateful for the chaos, the music, the goodbyes that didn’t feel final…❤️
16/05/2026
අවුරුදු මේසය, organized in celebration of the Sinhala and Tamil New Year, was successfully held on Tuesday, May 12, 2026, at the Main Auditorium of the Department of Town and Country Planning.
16/05/2026
The Blessed Multi-Religious Program for the new academic year 2026/2027 was successfully held on Tuesday, May 12, 2026, at the Department of Town and Country Planning.
01/05/2026
ඔබ සැමට පින්බර අධි වෙසක් පුන් පොහෝ දිනයක් වේවා!
01/05/2026
අප සමාජය ඉදිරියට ගෙන යාමට තම දහඩිය, වෙහෙස, මහන්සිය කැප කරන්නා වූ සියලුම කම්කරුවන්ට අපගේ ගෞරවය, කෘතඥතාවය සහ උත්තමාචාරය පුද කරමු.
හෙලනා සෑම දහඩිය බිදුවකටම වටිනාකමක් ලැබෙන, සුරක්ෂිත ජීවිතයක් ලැබේවා'යි ප්‍රාර්ථනා කරමු!
நம் சமுதாயத்தை முன்னேற்ற தமது வியர்வையையும் உழைப்பையும் அர்ப்பணிக்கும் அனைத்து தொழிலாளர்களுக்கும் நம் மரியாதையையும் நன்றியையும் கௌரவத்தையும் செலுத்துகிறோம்.
அவர்தம் ஒவ்வொரு வியர்வைத் துளிக்கான மதிப்பும் அனைவருக்கும் பாதுகாப்பான வாழ்வும் கிடைக்கவும் மனமாரப் பிரார்த்திக்கிறோம்!
14/04/2026
නව බලාපොරොත්තු, නව සිහින සහ නව ආරම්භයන් සමඟ සතුට සෞභාග්‍යය පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌞🙏
புதிய நம்பிக்கைகள் மலர,
புதிய தொடக்கங்கள் ஒளிர,
மகிழ்ச்சி மற்றும் செழிப்பு
உங்கள் வாழ்வில் நிரம்ப,
இனிய புத்தாண்டு வாழ்த்துகள் 🌞🙏
05/04/2026
Easter reminds us that no matter how dark the days may seem, light and hope will always rise again.
May this Easter Sunday fill your heart with new hope, fresh beginnings, and endless blessings. Just like the resurrection, may your life be renewed with joy and peace. Happy Easter!
03/04/2026
On this sacred Good Friday, may we remember the ultimate sacrifice of love and reflect on the power of faith, forgiveness, and hope. Let His grace guide us to be kinder, stronger, and more compassionate every day.