12/09/2026
TAX RETURN එක තනියම file කරන්න දැන් හරිම easy!
RAMIS හරහා ඔබගේ TAX RETURN එක නිවැරදිව ගොනු කරන ආකාරය Step-by-Step ඉගෙන ගන්න.
Individuals සහ Working Professionals සඳහා නිර්මාණය කරන ලද Practical Online Workshop එකක්.
17 September 2026
8.00 PM – 10.00 PM
Online via Zoom
Workshop Fee: LKR 2,500
දැන්ම Register වන්න:
https://forms.cloud.microsoft/r/CY07vxkVkf