Sanju Educational Academy

Sanju Educational Academy

Share

Every day is a chance to LEARN

05/08/2025
11/07/2025

වයස අවුරුදු 7 ට අඩු පුංචි පැංචෙක් ඔබටත් සිටිනවාද?

එහෙනම් මේ ගෙවෙන්නේ ඔබේ දරුවාගේ ජිවිතයේ වැදගත්ම අධ්‍යාපන අවධිය බව ඔබ දන්නවාද?

ඔබේ පුංචි පොඩිත්තටත් තවම,
* අකුරු හදුනාගන්න, ලියන්න, කියවන්න අපහසුද?
* ඉලක්කම් හදුනාගන්න අපහසුද?
* මේ නිසා දරුවා ඉගෙනීම අත්හැරලද?

මාස දෙකෙන් දරැවාගේ ඉගෙනීමේ වෙනසක් දකින්න කැමතිද?

එකතු වෙන්න අපේ පන්තියට...
✴️ මුල සිට සරලවම නව ඉගැන්වීම් රටාවකට දරුවා කැමතිම ක්‍රියාකාරකම් ඔස්සේ ඉගැන්වීම.

🔴පංතියට සහභාගි වන දරැවන්ට වයසට අදාල කුසලතා වර්ධන ක්‍රියාකාරකම් කට්ටලයක් නොමිලේ….

තනි හෝ කණ්ඩායම් පන්ති පැවැත්වේ.
ඔබේ දරුවත් පන්තියට සහබාගී කරවීමට Whatsapp
පණිවිඩයක් තබන්න.
නැතිනම් වැඩි විස්තර දැනගන්න කතා කරන්න. 0763199091
*මොරටුව, පානදුර අවට දරුවන් සදහා.

Photos from Sanju Educational Academy 's post 09/07/2025

Bunnies 🐰🐰🐰

Photos from Sanju Educational Academy 's post 14/04/2025

My Butterfliessssss 🦋🦋

Photos from Sanju Educational Academy 's post 08/03/2025

Art & Craft 🤍👩‍🎨

13/02/2025
07/02/2025

Say hi to veenu 🦋🤍✨

20/01/2025

Photos from Cute Little Things By Sanju's post 06/12/2024

Christmas is coming soon 🎄✨☃️ OH OH OH!!!!!!!! 🎅🎁
Hurry up and order 🔥
Simple & elegant hair accessories suitable for our angels……

Place Your Order Now…….
Message us on (0763199091)

16/11/2024
29/06/2024

Ready to be purchased‼️‼️
MY LITTLE ACTIVITY BOOK
(for preschoolers)
I also have a small gift who buys this valuable book.....
0779779323 Anyone who wants to purchase ,send us a WhatsApp message.....
*If you buy more than 5 books, a special discount...
Sanju Educational
Academy

Want your school to be the top-listed School/college in Moratuwa?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

20/5 Sudharmarathnarama Road, Idibedda
Moratuwa
20/5

Opening Hours

Monday 08:00 - 18:30
Tuesday 08:00 - 18:30
Wednesday 08:00 - 18:30
Thursday 08:00 - 18:30
Friday 08:00 - 18:30
Saturday 08:00 - 18:30