25/05/2025
🛫 ඔබත් කොරියානු රැකියාවක සිහින දකිනවාද? 🇰🇷
එසේනම්, මෙය ඔබ වෙනුවෙන්මයි!
📚 නව EPS-TOPIK 2025 කොරියානු භාෂා පෙළපොත් දැන් සිංහල පරිවර්තනය සමඟ සහනදායී මිලකට!
👨🏫 ප්‍රවීණ කොරියානු භාෂා දේශක, ග්‍රන්ථකතෘ නාමල් ගෙදරවත්තගේ සර්ගේ නිවැරදි සිංහල පරිවර්තන, ඔබට EPS-TOPIK විභාගයට හොඳින් සූදානම් වී ඉහළින් සමත් වීමට උපකාරී වේ.
📗 1 කොටස – දෛනික ජීවිතයට අදාල කොරියානු භාෂාව
📘 2 කොටස – රැකියා ජීවිතයට අදාල කොරියානු භාෂාව
🖋 නව විෂය නිර්දේශය අනුව
🖨 වර්ණ ඕප්සෙට් මුද්‍රණය
📄 80g සුපිරි කඩදාසිය
✨ සිත්ගන්නාසුළු නිමාව
🗣️ සිංහල පරිවර්තනය – රු. 6,000/-
🇬🇧 ඉංග්‍රීසි පරිවර්තනය – රු. 5,000/-
🚚 දැන් ඔබට ඉතාම සහනදායි මිලකට ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව ඇත!
📲 දැන්ම WhatsApp කරන්න – 078 663 3888
⚠️ තොග සීමිතයි – ඔබේ පිටපත අදම වෙන්කරවා ගන්න!