Wenas Accounting by Jayasath Muthukumarana

Wenas Accounting by Jayasath Muthukumarana

Share

Dr. Jayasath Muthukumarana
B.Com. Accountancy(sp), University of Sri Jayewardenepura Dr. Jayasath Muthukumarana

22/06/2026

හැමදේකටම ලගින් ඉන්න ආදරයක් ලබන්න පිං කරන්න ඕනේ😇❤️

22/06/2026

📚 2028 උසස් පෙළ ගිණුම්කරණය දෙවන කණ්ඩායම බදාදා ආරම්භ වේ!

🔥ගිණුම්කරණය වෙනස්ම විදිහකට ඉගෙන ගන්න ඔයත් ආසද ? හර බැර වලින් අයින් වෙලා shot හතරකින් ගිණුම්කරණය ඉගෙන ගමු.

එහෙනම් 👇
June 24 තමයි දවස

⏰ බදාදා සවස 2.00 සිට

🏠 මොරටුව (MAC)

21/06/2026

අම්මා තාත්තා සතුටු කරන එක තරම් සතුටක් දරුවෙක්ට තව කොයින්ද😇❤️

20/06/2026

*"හර" "බැර" නැතුව "➕" "➖" වලින් ගිණුම්කරණය උගන්වන වෙනස්ම ගිණුම්කරණ පන්තිය*.....

🟠 *2028 A/L* - Accounting

📍 *ජුනි මාසය සම්පූර්ණයෙන් නොමිලේ*

🛑*ප්‍රතිඵල පැමිණීමෙන් පසු ආරම්භ වන 2028 නව පන්ති කාල සටහන*

📍 *මොරටුව -MAC*
ජුනි 24- බදාදා ප.ව 2.00 - 4.00

📍*ගම්පහ - සමාධි*
ජුනි 25- බ්‍රහස්පතින්දා -පෙ.ව 8.00 - 10.00

📍 *පානදුර - සමත්වි*
ජුනි 26 සිකුරාදා- ප.ව 1.00 -3.00

📍 *දෙමටගොඩ-විද්‍යාලංකාර*
ජුනි 28 ඉරිදා -ප.ව 1.30 -3.30

📍 *නුගේගොඩ - සියෝකෙම්*
ජුනි 28 ඉරිදා -පෙ.ව 8.00 -10.00

📍 *ලංකාවටම Online*
ජුනි 26 සිකුරාදා 🎥 *රාත්‍රි 9.00*

🛑 *ලියාපදිංචි වීම සදහා පහත අංකයට whatsapp පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් ලබාදෙන්න.*
🥏 📱*0782563644*

🖊️ *Dr. ජයසත් මුතුකුමාරණ*
B.com Accountancy(sp).

20/06/2026

සුබ පැතුම්..🎊🎊

19/06/2026

සර් හිතුවෙවත් නැති වෙලාවක 18 වෙනිදා ලබද්දිම 26 කොල්ලො කෙල්ලො සෙට් එක දුන්නා සුපිරි සප්‍රයිස් එකක්😉❤️🤜

18/06/2026

Happy Birthday sirrrr❤️🎂🥳😇

17/06/2026

අනේ...............😉❤️

16/06/2026

A/L කල්දාන්න කියලා ඉල්ලන්නෙ මෙන්න මේ හේතුව නිසයි😇❤️

16/06/2026

Want your school to be the top-listed School/college in Moratuwa?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address

Moratuwa