Sebastian Girls School

Sebastian Girls School activities

18/12/2022

අද දින ජීවිතයේ එක් කඩඉමක් පසුකිරීමට සැරසෙන පුංචි පහේ සෙබස්තියන් බාලිකාවියනි......
ඔබ සියලුම දෙනාට හැකි අයුරින් ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට අවැසි කායික මානසික ශක්තිය ධෛර්යය ලැබේවා ....
බුදු සරණයි !
ජේසු පිහිටයි !

මේ
ඔබේ ආදරණීය විදුහල්පති මෑණියන්,
කන්‍යා සොයුරිය,
නි.විදුහල්පති මෑණියන්
ඇතුළු
ආදරණීය ගුරුමෑනිවරුන් ගෙන්.....

17/12/2022
හෙට දින 5 කඩඉමට පෙනී සිටින පුංච් සෙබස්තියන් දියණිවරුනි , මෙය ඔබලා වෙනුවෙනි........
17/12/2022

හෙට දින 5 කඩඉමට පෙනී සිටින පුංච් සෙබස්තියන් දියණිවරුනි ,
මෙය ඔබලා වෙනුවෙනි........

16/12/2022

සංගීත අංශයේ දියනියන් ....

16/12/2022

සෙබස්තියන් බාලිකාවියන් ගී ගයයි..

16/12/2022

පාසලේ ගුරුවරියන් වේදිකාවේ ගී ගයයි

සෙබස්තියන් බාලිකාවියන්ගේ කැරොල් ගී ප්‍රසංගය -2022.12.16
16/12/2022

සෙබස්තියන් බාලිකාවියන්ගේ කැරොල් ගී ප්‍රසංගය -2022.12.16

16/12/2022

සෙබස්තියන් බාලිකාවියන්ගේ නත්තල් කැරොල් ගී ප්‍රසංගයේ විශේෂ අවස්තා......

15/12/2022

2022.12.16 වන දින පෙ.ව.8.00 ට පාසලේ නත්තල් කැරොල් ගී ප්‍රසංගය පාසල් භූමියේ එලිමහන් වේදිකාවේදී පැවැත්වේ .

15/12/2022

ආයුබෝවන් !!............
අදින් අරබන සාන්ත සෙබස්තියන් බාලිකාවියන්ගේ page එකට ඔබ සැමව සාදරයෙන් පිලිගනිම්.🙏🙏

Address

Moratuwa
Moratuwa
10400

Telephone

+94112644697

Website

Alerts

Be the first to know and let us send you an email when Sebastian Girls School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sebastian Girls School:

Shortcuts

Share

Category