Accounting with Chirath Dewwiman

Accounting with Chirath Dewwiman The theme of goal,commitment and success to the university is unique accounting course
The Best Acco

⭕️අද දින රාත්‍රී 8.30-10.30 දක්වා⭕️💢අපගේ පන්තියේ සුවිශේෂීතා:       🌸සරල හා කෙටි ක්‍රම                   මගින් පාඩම් ආවරණ...
06/06/2023

⭕️අද දින රාත්‍රී 8.30-10.30 දක්වා⭕️
💢අපගේ පන්තියේ සුවිශේෂීතා:
🌸සරල හා කෙටි ක්‍රම
මගින් පාඩම් ආවරණය කිරීම.
🌸100%ක විභාග ඉලක්ක ගත
ප්‍රශ්න සාකච්ඡා කිරීම.
🌸කාල කළමණාකරනය(Time
Management ) හුරු කරවීම.
🌸පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා
කිරීම.
🌸මගහැරුණු සියලු විෂය කොටස්
නැවත මුල සිට ආවරණය කර
ගැනීමේ හැකියාව පවතී.
🌸සතියට දින 2 ක් පන්ති පැවැත්වේ..
⭕️අගහ: රාත්‍රී 8.30-10.30
⭕️සිකු:. රාත්‍රී 8.30-10.30
🌸අය කිරීම මුළු මාසයට ම
රු.1000ක් පමණි..

💐100%ක සමත් ප්‍රතිඵල බිහි කළ වැඩියෙන් ම වැඩ කරන හොදම ගිණුම්කරණ පන්තිය....

🎁ප්‍රවීන ගිණුම්කරණ දේශක
චිරාත් දෙව්විමන්
BBA(Mgt)Sp
University of Colombo

💢සම්බන්ධ වීමට කැමති ඔබ දැන්ම අපට කතා කර වැඩි විස්තර දැන ගන්න...
⭕️විමසීම්:0715200897
0779104587

💚”සර්" ත් එක්ක chat එකක් වැඩ සටහනේ අපේ දරුවන්ගේ අවංක අදහස් කිහිපයක්...💚දරුවන් වෙනුවෙන් හොදම දේ හොදම විදියට
01/11/2021

💚”සර්" ත් එක්ක chat එකක් වැඩ සටහනේ අපේ දරුවන්ගේ අවංක අදහස් කිහිපයක්...
💚දරුවන් වෙනුවෙන් හොදම දේ හොදම විදියට

💚සුපැහැදිලි වෙනසක්             පැහැබර අනාගතයක්!!!!!! Share කර සහයෝගය ලබා දෙන්න....
15/10/2021

💚සුපැහැදිලි වෙනසක්
පැහැබර අනාගතයක්!!!!!!
Share කර සහයෝගය ලබා දෙන්න....

❇️පන්තියේ දරුවන්ගේ ස්වකීය නිර්මාණයකි....❇️එයාලට දැනුන දේ අකුරට පෙරලූ අවස්ථාවක්...
12/05/2021

❇️පන්තියේ දරුවන්ගේ ස්වකීය නිර්මාණයකි....
❇️එයාලට දැනුන දේ අකුරට පෙරලූ අවස්ථාවක්...

❇️2023 A/L දරුවන්ට ❇️Accounting(ගිණුම්කරණය)❇️02 වන විශය ඒකකය (ගිණුම්කරණ සමීකරණ ආරම්භය)❇️අද සවස 4.00 සිට 6.00 දක්වා....❇️...
10/05/2021

❇️2023 A/L දරුවන්ට
❇️Accounting(ගිණුම්කරණය)
❇️02 වන විශය ඒකකය (ගිණුම්කරණ සමීකරණ ආරම්භය)
❇️අද සවස 4.00 සිට 6.00 දක්වා....
❇️සැමට ආරාධනා ....
❇️උසස් පෙළ ලකුණු 20ක් ආවරණය කරන මහා සංග්‍රාමය....
❇️දැන්ම ඔබේ නම,පාසල ඇතුළත් කර whatsapp කෙටි පණිවුඩයක් එවන්න....
❇️ඉලක්කය,කැපවීම,ජයග්‍රහණයෙන් සරසවියට තේමාව කරගත් අද්විතීය ගිණුම්කරණ පාඨමාලාව

❇️වර්තමානයේ සමාජයේ ගුරු භූමිකාව මනින්නේ,          Senior හා junior ලෙස....❇️හිරිකිතයි වෙලාවකට....❇️Senior යැයි හිතන ගුරු...
08/05/2021

❇️වර්තමානයේ සමාජයේ ගුරු භූමිකාව මනින්නේ,
Senior හා junior ලෙස....
❇️හිරිකිතයි වෙලාවකට....
❇️Senior යැයි හිතන ගුරුවරු නොකරන දේවල් junior යැයි කියන අප කළ විට එයාලට ඒක මදිකමක්.....
💢ඇයි සමාජය මෙහෙම???? අගය කළ යුත්තන් අගය කළ යුතුමය...නමුත් ඒ වෙනුවට නින්දා, අපහාස, මඩ , හැල හැප්පීම් එමටයි...
❇️නමුත් මොකක් වුණත් මින් ඉදිරියටත් දරුවන් වෙනුවෙන් සියලු දේ අභියෝග ලෙස ගෙන හොද ම දේ හොදම විදියට අප ලබා දෙන්නමු....
❇️දරුවනේ මා කෙරෙහි විශ්වාස කර ඔබ ලද ඒ ජයග්‍රහණයට මාගේ ප්‍රණාමය!!!!!
❇️සැමට ආරාධනා !!!!!
💢ඔබේ ප්‍රතිඵලය ලස්සන එකක් කරන්නට අප වගකීමෙන් බැදෙන්නෙමු.....
💢ඉලක්කය,කැපවීම,ජයග්‍රහණයෙන් සරසවියට තේමාව කරගත් අද්විතීය ගිණුම්කරණ පාඨමාලාව
Accounting with Chirath Dewwiman

විමසීම්:0715200897/0768764980

❇️ඉතා කෙටි කාලයක් තුළ කරපු අරුමයක් නොවන උරුමය..              🏆🏆🥇🏆🏆🥇🏆🏆🥇🏆🏆🥇🏆🏆🥇🏆🏆❇️2020 උසස් පෙළ ප්‍රතිඵල       මෙවරත් 100%...
05/05/2021

❇️ඉතා කෙටි කාලයක් තුළ කරපු අරුමයක් නොවන උරුමය.. 🏆🏆🥇🏆🏆🥇🏆🏆🥇🏆🏆🥇🏆🏆🥇🏆🏆
❇️2020 උසස් පෙළ ප්‍රතිඵල
මෙවරත් 100% සමත් ප්‍රතිඵල බිහි කළ වගයි!!!!!
🛑A,B සමත් ප්‍රතිඵලය 80%
💢මෙවර විශ්ව විද්‍යාල වරම් බොහොමයි!!!
👨‍🎓👩‍🎓🧑‍🎓👨‍🎓👩‍🎓🧑‍🎓👨‍🎓👩‍🎓🧑‍🎓👨‍🎓👩‍🎓🧑‍🎓👨‍🎓👩‍🎓🧑‍🎓👨‍🎓👩‍🎓
🛑දරුවනේ සියලු දෙනාට ම මාගේ උණුසුම් සුබ පැතුම්!!!!🏅
❇️හුදෙක් ම වැඩ විතරයි!!!!!📚📕📒📝✏️

🎁මෙවරත් මොරටුව, පානදුර විශිෂ්ඨ ප්‍රතිඵල බිහි කළ වගයි!!
❇️අංක 🥇 ගිණුම්කරණ පන්තිය
චිරාත් දෙව්විමන්
0715200897/0768764980

13/03/2021

✳️Share කරලා සහයෝගයක් දෙන්න✳️

❤️2023 උසස්පෙළ සදහා ලියාපදිංචිය ආරම්භ කර ඇත...ඔබත් ඔබේ අසුන දැන්ම වෙන් කරවා ගන්න...❤️නියත 🅰️සාමාර්ථයකට අද ම අප හා අත්වැල...
11/03/2021

❤️2023 උසස්පෙළ සදහා ලියාපදිංචිය ආරම්භ කර ඇත...ඔබත් ඔබේ අසුන දැන්ම වෙන් කරවා ගන්න...
❤️නියත 🅰️සාමාර්ථයකට අද ම අප හා අත්වැල් බැදගන්න...

10/03/2021

✳️2023 උසස් පෙළ නියත 🅰️ සාමාර්ථයක් සදහා අද ම අප හා ලියාපදිංචි වී අත්වැල් බැදගන්න....

✳️2021/2022 A/L✳️ඉලක්කය , කැපවීම , ජයග්‍රහණයෙන් සරසවියට තේමාව කරගත් අද්විතීය ගිණුම්කරණ පාඨමාලාව💢කැපවීම රැගෙන එන්න...අප ඔ...
16/02/2021

✳️2021/2022 A/L
✳️ඉලක්කය , කැපවීම , ජයග්‍රහණයෙන් සරසවියට තේමාව කරගත් අද්විතීය ගිණුම්කරණ පාඨමාලාව
💢කැපවීම රැගෙන එන්න...අප ඔබට සරසවි සිහිනයට පාර කියන්නෙමු...
🛑දරුවන් වෙනුවෙන් හොදම දේ හොදම විදියට

15/02/2021

🎁ඔයාලගේ සතුට වෙනුවෙන් මට කරන්න බැරි දෙයක් නැතිම තරම්...
❤️ඉදිරියටත් ඔයාලා වෙනුවෙන් හොදම දේ හොදම විදියට❤️

Address

Moratuwa
Moratuwa
10400

Telephone

+94715200897

Website

Alerts

Be the first to know and let us send you an email when Accounting with Chirath Dewwiman posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Accounting with Chirath Dewwiman:

Shortcuts

Share

Category