Nethraa Foundation

Nethraa Foundation පිපෙන්නට වෙර දරන දැයේ දු දරුවන් වෙනුව?

නේත්‍රා පදනම යටතේ දිවයිනේ සිටින ආර්ථික දුෂ්කරතා ඇති දුවා දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු නොකඩවා සිදුකරගෙන යෑම සඳහා අතහිත දීම සිදුකරනු ලබයි.

මෙම කර්තව්‍යය සාර්ථක කර ගැනීම සඳහාත් අඛණ්ඩව කරගෙන යාම සඳහාත් ඔබ සියලු දෙනා සමග අත්වැල් බැඳ ගැනීමට අපි අපේක්ෂා කරමු.

Wishing you all a healthy, wealthy and blessed NEW YEAR 2023 !!!
01/01/2023

Wishing you all a healthy, wealthy and blessed NEW YEAR 2023 !!!

31/12/2022

මහගු පුණ්‍ය කර්මයක් වෙනුවෙන් අපි එක් වෙමු 🙏🙏🙏.

මේ සීතල නත්තලේ ❄️ සතුට, තවත් පුංචි අහිංසක හිතක් සමග බෙදාගන්න ඔයත් කැමති නම් මෙන්න ඒකට හොද අවස්ථාවක්.😇

වැඩි වන ජීවන වියදමත් එක්ක අධ්‍යාපනය ලබන දරුවන් රැසක් මේ වන විට තමන්ගේ අධ්‍යාපන ගමනට විශාල බාධාවක් වී තිබෙනවා 😢. ඉතින් ඒ නිසා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී දරුවන් වෙනුවෙන් සිටින පාසල් කීපයක් තෝරලා පාසල් උපකරණ කට්ටලයක් 📚🖊️ බෙදා දීමට අපි සැලසුම් කලා.

මෙම පාසල් කීපය ඉලක්ක කරගනිමින් එක ළමයෙක් සඳහා රු.3,000 ක් වටිනා පාසල් උපකරණ කට්ටල බෙදා දීමට අප සැලසුම් කර තිබෙන අතර ළමුන් 150 අතරේ මෙය බෙදා දීමට බලාපොරොත්තු වෙමු.

ඉතින් මේ මහගු පරිත්‍යාගය වෙනුවෙන් ඔබට හැකි පමණින් දායක වෙන්න පුළුවන්...😇🤝 මූල්‍යමය ආධාර පහත ගිණුමට බැර කිරීමට අවස්ථාව ඇත.

M H Prabath Sandaruwan
Commercial Bank
8680017222
Duplication Road

තැන්පතු පත්‍රිකාව පහත WhatsApp අංකයට යොමුකරන්න...
☎️ 0783 680 250

https://nethraafoundation.blogspot.com/2022/01/blog-post.htmlපරන මතකයන් ...දුප්පත් පවුල් සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බ...
31/12/2022

https://nethraafoundation.blogspot.com/2022/01/blog-post.html

පරන මතකයන් ...

දුප්පත් පවුල් සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීම

දුප්පත් පවුල් සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීම - Nethraa Foundation (නේත්‍රා පදනම)

ගා/දොලහේන කනිටු විදුහලේ O/L සමත් සිසුන් කිහිප දෙනෙකු සදහා පාසල් බැග් ලබා දිම. මේය ස්දහා දයකත්වය ලබාදුන් සියලු දෙනාට ස්තු...
06/02/2022

ගා/දොලහේන කනිටු විදුහලේ O/L සමත් සිසුන් කිහිප දෙනෙකු සදහා පාසල් බැග් ලබා දිම. මේය ස්දහා දයකත්වය ලබාදුන් සියලු දෙනාට ස්තුතිය පුදකරමි...

Join with Nethraa Foundation

https://chat.whatsapp.com/LTXSnMyPLu5JYmotWdN1iG

01/01/2021

Address

11/1, Nagahawaraya Road, Horethuduwa
Moratuwa
10400

Alerts

Be the first to know and let us send you an email when Nethraa Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Nethraa Foundation:

Shortcuts

Share

Category