10/11/2025
Best wishes for your Exam!!
උසස් පෙළ සහ සාමන්‍ය පෙළ ICT විශය සඳහා past papers ප්‍රශ්න සහ පිළිතුරු පඩම් වශයෙන් වෙන් කරන ලද පොත් කට්ටල දැන් අප වෙතින් ලබා ගත හැක! Knowledge is your Power.
10/11/2025
Best wishes for your Exam!!
15/10/2025
AL SFT විෂය කරන ආදරණීය දුදරුවන්ට A+ වෙතින් හදුන්වාදෙන නව විෂය නිර්දේශය අනුව වර්ගීකරණය කල පසුගිය විභාග ප්‍රශ්න සමග පිළිතුරු සහිත පොත් පෙල
📕📗📘📙📒
ඇයි මේ පොත වැදගත් ?? 🤔
▫️ AL විශය නිර්දේශයට අනුව SFT පාඩම් 25 ක් යටතේ අධ්‍යනය කල යුතුවේ. ඒ එක් එක් පාඩමට අදාල පසුගිය විභාග ප්‍රශ්ණ මේ පොත් කට්ටලයේ වෙන් වෙන් වශයෙන් පොත් 8 කින් මුද්‍රණය කර තිබේ. ඔබට පාඩමක් ඉගෙනගෙන අවසන් වූ පසු මේ පොත් කට්ටලයේ ප්‍රශ්ණ අධ්‍යනය කර ඒ පාඩමේ හපනෙක් වෙන්න පුලුවන් 🧑🎓
▫️ පාඩම් වශයෙන් පොත් වර්ගීකරණය කර තිබෙන ආකාරය පහතින් දැක්වේ.
🟤BOOK 01
- වර්ගඵලය හා පරිමාව
- පයිතගරස් සම්බන්ධතාව
- ත්‍රිකෝණමිතික අනුපාත
🟣BOOK 02
- කාටිසියානු ඛණ්ඩාංක තලය ඇසුරෙන් ඒකජ ශ්‍රිතය හා
වර්ගජ ශ්‍රිතය විමර්ශනය
- විස්තරාත්මක සංඛ්‍යානය
🔵BOOK 03
- සෛලීය සංවිධානයක් සහිත ජිවීන්
🟢BOOK 04
- මිනුම් ඒකක සහ මිනුම් උපකරණ
- බලය හා එහි ආචරණ
- කාර්යය, ශක්තිය හා ජවය (ක්ෂමතාව)
- භ්‍රමණ චලිත
🔴BOOK 05
- විදුලි උපකරණ නඩත්තු කිරීම හා පරිපථ සැලසුම් කිරීම
සඳහා විද්‍යුතය භාවිතය
- තාපය
- පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
- නිශ්චල සහ චලිත වන තරල
🟠BOOK 06
- තාප රසායනය
- චාලක රසායන විද්‍යාවේ මූලික සංකල්ප භාවිතයෙන්
ප්‍රතික්‍රියා සීඝ්‍රතාවය පාලනය
- කාබනික සංයෝග ජෛවාණුවල ව්‍යුහය හා වැදගත්කම
- විවිධ කර්මාන්ත සඳහා භාවිත වන බහුඅවයවික
⚫️BOOK 07
- ශ්‍රී ලංකාවේ රසායනික කර්මාන්ත
- ස්වභාව නිෂ්පාදන හා ඒවායේ නිස්සාරණ විධි
- තාක්ෂණික දියුණුව සමඟ පාරිසරික සමතුලිත තාවය
⚪️BOOK 08
- පරිගණක පද්ධතිය සහ උපාංග
- මෙහෙයුම් පද්ධතිය
- යෙදූම් මෘදූකාංග
- ඵලදායී ලෙස අන්තර්ජාලය භාවිතය
✅ ලකුණු දීමේ පටිපාටිය අන්තර්ගතයි.
✅ දැන්ම ඇනවුම්කර නිවසටම ගෙන්වා ගන්න
✅ පොත් 8 ම 1950/= පමණයි.
✅ Whatsapp -074 274 7155
10/10/2025
ඔන්න මේ පාර අපිත් එනවා! 🤩
ඔයාගේ පොත් පිස්සුව පටන් ගන්න දවස් ටික මෙන්න!
ගාල්ල පොත් වසන්තය - නොවැම්බර් 03 සිට 09 දක්වා.
ඔබේ ලැයිස්තුවේ තියෙන අලුත්ම පොත් මොනවද? කමෙන්ට් එකක් දාගෙන යන්න! 👇
#අපිත්එනවා
26/09/2025
24/09/2025
📖 සාහිත්‍ය මාසය සමගාමීව පාසල් සඳහා විශේෂ දීමනාව!
🗓️ සැප්තැම්බර් & ඔක්තෝබර්
💸 රු.1500/= (අවම ප්‍රමාණය – 10)
23/09/2025
📘✨ A/L ICT විෂයමාලා ✨📘
තොරතුරු තාක්ෂණයේ ලෝකය සොයා බලන්නට සූදානම්ද? 💻🌍
👉 ICT ඉගෙනගන්න, අනාගතය ගොඩනගන්න, digital revolution එකේ කොටසක් වෙන්න! 🌟
20/09/2025
Get ready, bookworms!
The Colombo International Book Fair 2025 is just around the corner! Mark your calendars for an unforgettable journey through worlds of knowledge.
See you at BMICH, Hall J, Counters 15 & 16. What's the first book on your list? Tell us in the comments! 👇
19/09/2025
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2025
IT Gura Publications සමඟ sciTek.lk මෙවරත් BMICH පොත් ප්‍රදර්ශනයේ!
📅 2025 සැප් 27 – ඔක් 06
🕘 පෙ.ව. 9.00 – ප.ව. 9.00
📍 BMICH – Hall J | කවුන්ටර 15 & 16
අපේ කවුන්ටරේදි ඔබට 🏷️
✅ අ.පො.ස. උසස් පෙළ හදාරන සියලුම සිසුන් සඳහා
අත්‍යවශ්‍ය තොරතුරු තාක්ෂණ (IT) පොත්
👉 වට්ටම් සහ surprise gift එකක්ත් තියෙනවා! 🎁
💙 අපි Hall J (15 & 16) – ඔයාලත් අනිවාර්යෙන් එන්න!
10/09/2025
📍Samudra Book Shop - Galle
20/07/2025
📚 අපේ පොත දැන් පහත පොත් වෙළඳසැල් වලදී මිලදී ගත හැකියි!
පහත දැක්වෙන ප්‍රමුඛ පොත් වෙළඳසැල්වලින් දැන්ම ඔබේ පිටපත ලබාගන්න!
👇👇👇
School Paper Bank - Nugegoda
A/L Kuppiya - Rathnapura
Metro Book Shop - Mawanella
Rohans Book Shop - Galle
Minsara - Gampaha
Minsara - Boralesgamuwa
Minsara - Kalutara
Minsara - Kuliyapitiya
Minsara - Kadawatha
Minsara - Negombo
Minsara Galerie - Gampaha
Sarasavi - Borella
Sarasavi - Colombo Fort
Sarasavi - Colombo 07
Sarasavi - Colpetty
Sarasavi - Dehiwala
Sarasavi - Gampaha
Sarasavi - Galle
Sarasavi - Galle 2
Sarasavi - Horana
Sarasavi - Kandy
Sarasavi - KCC
Sarasavi - Kiribathgoda
Sarasavi - Kottawa
Sarasavi - Kurunagala
Sarasavi - Matara
Sarasavi - Maharagama
Sarasavi - Narahenpita
Sarasavi - One Gall Face Mall
Sarasavi - Padukka
Sarasavi - Panadura
Sarasavi - Pelawatta
Sarasavi - Piliyandala
Sarasavi - Rathnapura
Sarasavi - Wattala
Sarasavi - Nugegoda 1
Sarasavi - Nugegoda 2
Samudra - Colombo
Samudra - Kandy
Samudra Supermarket Book Shop - Kurunagala
Samudra - Kurunagala
Samudra College - Kurunagala
Samudra House of Books - Kurunagala
Samudra - Anuradhapura
Samudra - Matara
Samudra - Galle
#පොතක්_අරන්_යන්න
Bookshops List - Google My Maps Bookshops List
30/06/2025
💻📚 ICT විභාගේ RESULT එක බලලා බය වෙන්න එපා! 😱
ගිය වසරේ:
🎉 39,645 දෙනෙක් Pass
😢 10,984 දෙනෙක් Fail
"Fail උනා" කියලා කනගාටු වෙන හැටි අපි දන්නවා... 😔
ඒකට විසඳුම 🤔
සාර්ථකත්වයට මග පෙන්වෙන අපගේ IT පොත් දැන් ලබාගන්න!
Pass වෙලා Celebrate කරන්න! 🎉
✅ දැන්ම ඇනවුම්කර නිවසටම ගෙන්වා ගන්න
✅ පොත් 9 ම 1950/= පමණයි.
✅ Whatsapp -070 135 2862
ොත් ිභාගය ිවා ාර්ථකත්වය
ියවන්න
17/06/2025
AL ICT විෂය කරන ආදරණීය දුදරුවන්ට IT GURA වෙතින් හදුන්වාදෙන නව විෂය නිර්දේශය අනුව වර්ගීකරණය කල පසුගිය විභාග ප්‍රශ්න සමග පිළිතුරු සහිත පොත් පෙල
📕📗📘📙📒
ඇයි මේ පොත වැදගත් ?? 🤔
▫️ AL විශය නිර්දේශයට අනුව ICT පාඩම් 13 ක් යටතේ අධ්‍යනය කල යුතුවේ. ඒ එක් එක් පාඩමට අදාල පසුගිය විභාග ප්‍රශ්ණ මේ පොත් කට්ටලයේ වෙන් වෙන් වශයෙන් පොත් 9 කින් මුද්‍රණය කර තිබේ. ඔබට පාඩමක් ඉගෙනගෙන අවසන් වූ පසු මේ පොත් කට්ටලයේ ප්‍රශ්ණ අධ්‍යනය කර ඒ පාඩමේ හපනෙක් වෙන්න පුලුවන් 🧑🎓
▫️ පාඩම් වශයෙන් පොත් වර්ගීකරණය කර තිබෙන ආකාරය පහතින් දැක්වේ.
🟤BOOK 01
- තොරතුරු තාක්ෂණ පිළිබඳ මූලික සංකල්ප
(Concept of ICT)
- පරිගණකය හැදින්වීම
(Introduction to Computer)
🟣BOOK 02
- දත්ත නිරූපණය
(Data Representation)
- අංකිත පරිපථවල මූලිකාංග
(Fundamental of Digital Circuits)
🔵BOOK 03
- පරිගණක මෙහෙයුම් පද්ධති
(Computer Operating System)
🟢BOOK 04
- දත්ත සන්නිවේදනය සහ ජාලකරණය
(Data Communication and Networking)
🔴BOOK 05
- පද්ධති විශ්ලේෂණය හා පිරිසැලසුම
(Systems analysis and Design)
🟠BOOK 06
- දත්ත සමුදාය කළමනාකරණය
(Database Management)
⚫️BOOK 07
- ක්‍රමලේකකරණය
(Programming)
⚪️BOOK 08
- වෙබ් අඩවි සංවර්ධනය
(Web Development)
🟡BOOK 09
- සාර්ව අන්තර්ජාලය
(Internet of Things)
- ව්‍යාපාර තුළ තොරතුරු සන්නිවේදන තාක්ෂණ
(ICT in Business)
- තොරතුරු තාක්ෂණයේ අනාගත දිශානතිය
(New Trends and Future Directions of ICT)
✅ ලකුණු දීමේ පටිපාටිය අන්තර්ගතයි.
✅ දැන්ම ඇනවුම්කර නිවසටම ගෙන්වා ගන්න
✅ පොත් 9 ම 1950/= පමණයි.
✅ Whatsapp -070 135 2862