Sinenro Institute of Education

Sinenro Institute of Education Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sinenro Institute of Education, Moratuwa.

ඉංග්‍රීසි අමාරුයිද?මෙලෝ දෙයක් දන්නේ නැ කියල හිතන නිසා පන්තියේ ලජ්ජ වෙයි කියලා ක්ලාස් යන්න අදිමදි කරනවද?ක්ලාස් ගොඩකට ගියත...
14/11/2021

ඉංග්‍රීසි අමාරුයිද?

මෙලෝ දෙයක් දන්නේ නැ කියල හිතන නිසා පන්තියේ ලජ්ජ වෙයි කියලා ක්ලාස් යන්න අදිමදි කරනවද?

ක්ලාස් ගොඩකට ගියත් තම ඉංග්‍රීසි හදාගන්න බැරිවුණා ද?

එහෙනම් මෙන්න අවස්ථාව එකතුවෙන්න අපේ පන්තියට ඉංග්‍රීසි සරලව හරියාකාරව ඉගෙන ගන්න.

හොඩියේ ඉදන්ම හරියට ඉංග්‍රීසි ඉගෙන ගමු.

පළමු දින සම්මන්ත්‍රණයට සහභාගිවි ඔබම තීරණය කරන්න.(කිසිදු අයකිරිමක් නොමැත)

නොවෙම්බර් 28 පැවැත්වෙන පළමු සම්මන්ත්‍රණයට සහභාගිවීමට කැමති දරුවන් නම , ගම , පාසල සහ ශ්‍රේණිය සදහන් කර ව්ට්ස්ඇප් පණිවිඩයක් පහත අංකයට යොමුකරන්න.

Grammar සහ පාසල් විශය මාලාව ආවරණය කෙරේ.

මෙහෙය වීම - ශෙහාරා කාරියවසම්
සිනෙන්‍ රෝ අධ්‍යාපන ආයතනය .
0781887335

Address

Moratuwa

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00

Telephone

+94781887335

Website

Alerts

Be the first to know and let us send you an email when Sinenro Institute of Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sinenro Institute of Education:

Shortcuts

Share