Princess of Wales' College OG Union

Princess of Wales' College OG Union Official page of the Old Girls Union of Princess of Wales' college.

09/08/2026

Even when the recording shows the truth, some still refuse to accept it. 🎥😉

But that's okay...

The result is recorded, the victory is ours, and the scoreboard never lies. 🏆👑🔥

08/08/2026

Congratulations Princess for 3rd Consecutive Win . Of their annual Cricket match against Yasodara College. Well done Princess....

🏏 ක්‍රීඩාවේ තීරණ සියල්ලම පිළිගැනීම ක්‍රීඩාශීලීත්වයේ ලක්ෂණයකි.අවසන් පන්දුවට පෙර පන්දුවේ දී පිතිකරු දැවී ගියත් විනිසුරුගේ ...
08/08/2026

🏏 ක්‍රීඩාවේ තීරණ සියල්ලම පිළිගැනීම ක්‍රීඩාශීලීත්වයේ ලක්ෂණයකි.

අවසන් පන්දුවට පෙර පන්දුවේ දී පිතිකරු දැවී ගියත් විනිසුරුගේ තීරණය පිළිගෙන ක්‍රීඩාශීලීත්වයෙන් ක්‍රීඩා කර ජයග්‍රහණය කල වේල්ස් කුමරි දියණියෙනි ඔබට සුභ පැතුම්.

එම තීරණය පිළිගෙන නැවත පන්දුව යොමු කළද, ඊළඟ පන්දුවේදී නැවතත් දැවී යාමෙන් පසු එම තීරණය පිළිගැනීමට නොහැකි වීම කණගාටුවට කරුණකි.

ජයග්‍රහණයත් පරාජයත් මෙන්ම විනිසුරුවරුන්ගේ තීරණත් ක්‍රීඩාවේ කොටසක්.
අපි ක්‍රීඩාවට ගෞරව කරමු, තීරණවලට ගරු කරමු, ක්‍රීඩාශීලීත්වය රැක ගනිමු. 💙 🏏

ජයග්‍රහණය කළ වේල්ස් කුමරි දියණියන්ටත් උණුසුම් තරගයක් ලබා දුන් යශෝධරා දියණියන්ටත් සුභපැතුම්.

08/08/2026

Address

Moratuwa
Moratuwa
10400

Alerts

Be the first to know and let us send you an email when Princess of Wales' College OG Union posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category