21/05/2025
වසර 80ක් පමණ කාලයක් පාසල් ප්‍රජාව මුහුණදුන් පානීය ජල පහසුකම් ප්‍රශ්නයට පිළියමක් ලබාදීමට විදුහල්පතිතුමන්ගේ ඉල්ලීම පරිදි සිරස ගම්මැද්ද වැඩසටහන අද මුලපිරූ වගයි....
ස්තූතියි ඔබ සැමට......
සම්බන්ධීකරණය අසංක බාලසූරිය මහතා( සිරස ප්‍රාදේශීය වාර්තාකරු)